මට කෙනෙක් බැන්නා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,097
    11,973
    113
    මට කෙනෙක් බැන්නා...ඇත්තටම මගේ පැත්තේ වැරැද්ද..මම ඒ්ක පිලිගත්තා..සමාවත් ඉල්ලුවා..

    ඒ්ත් දැන් ඒක නිතර නිතර මතක් වෙන්න ගන්නවා....මට මෙක මගහරවගන්න අවශ්‍යි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,097
    11,973
    113
    Just forgot it!
    ඔව් මචං...උ කතා කරපු ඒ්වා රැව් පිලි රැව් දෙනවා..ඔලුවේ...මට කවුරු හරි බැන්නම..ඒහෙම වෙනවා..මාරම අප්සට්...දරා ගැනීම ටිකක් අමාරුයි.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Pale-Blue-Dot-debate-43310252-1000-1250.jpg
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    මේක දැක්කම මමත් පහුගිය දවසක මෙහෙම දෙයක් නිසා අවුලෙන් හිටියා නේද කියලා මතක් වුණා. තරමක් වෙලා හිතලා තමයි සිද්ධිය ආයෙ මතක් කරගත්තෙත්. සතියක් විතර ඕක ඔලුවෙ තිබුණා. එපාර ඒක අමතක වෙලා දැනට සති 2ක් වගේ තමයි වෙන්නෙ.

    ඔහොම දේවල් වෙනවා. අපේ වැඩත් එක්ක ඕවා අමතක වෙලා යනවා. ඕවා සාමාන්‍ය දේවල්. ඒ දේවල් වලින් අපිට ගන්න දෙයක් තියනවා නම් ඒක ගන්න එකයි කරන්න තියෙන්නෙ. මම ඕවා සම්බන්ධයෙන් අනුගමනය කරන්නෙ නම් ඔහොම වැඩපිළිවෙලක්. ඔයාට හරියන දේ හොයාගන්න බලන්න.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙ තමයි කතාව. Astrophile කෙනෙක් වෙන එකෙං ප්‍රස්ණ ගොඩක් ගනං ගන්නෙ නැතුව ඉන්න පුලුවං.... අපි කොච්ච්රං පොඩිද කියලා දැනුනු ගමං සෙල්ලම ඉවරයි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,097
    11,973
    113
    මෙ තමයි කතාව. Astrophile කෙනෙක් වෙන එකෙං ප්‍රස්ණ ගොඩක් ගනං ගන්නෙ නැතුව ඉන්න පුලුවං.... අපි කොච්ච්රං පොඩිද කියලා දැනුනු ගමං සෙල්ලම ඉවරයි.
    සහතික ඇත්ත !
     
    • Like
    Reactions: B.Chat