මට කෙනෙක් බැන්නා...ඇත්තටම මගේ පැත්තේ වැරැද්ද..මම ඒ්ක පිලිගත්තා..සමාවත් ඉල්ලුවා..
ඒ්ත් දැන් ඒක නිතර නිතර මතක් වෙන්න ගන්නවා....මට මෙක මගහරවගන්න අවශ්යි.
ඒ්ත් දැන් ඒක නිතර නිතර මතක් වෙන්න ගන්නවා....මට මෙක මගහරවගන්න අවශ්යි.
ඔව් මචං...උ කතා කරපු ඒ්වා රැව් පිලි රැව් දෙනවා..ඔලුවේ...මට කවුරු හරි බැන්නම..ඒහෙම වෙනවා..මාරම අප්සට්...දරා ගැනීම ටිකක් අමාරුයි.Just forgot it!
ස්තූතියි...අදහසටFocus on the current moment and practice meditation
yesStop worrying about things you cannot control.
Yes it's that simple
siraAith gihin pakayage kana rath wenna dekak gahala mokut nokiya waren oka hariyanwa.
මෙ තමයි කතාව. Astrophile කෙනෙක් වෙන එකෙං ප්‍රස්ණ ගොඩක් ගනං ගන්නෙ නැතුව ඉන්න පුලුවං.... අපි කොච්ච්රං පොඩිද කියලා දැනුනු ගමං සෙල්ලම ඉවරයි.
සහතික ඇත්ත !මෙ තමයි කතාව. Astrophile කෙනෙක් වෙන එකෙං ප්‍රස්ණ ගොඩක් ගනං ගන්නෙ නැතුව ඉන්න පුලුවං.... අපි කොච්ච්රං පොඩිද කියලා දැනුනු ගමං සෙල්ලම ඉවරයි.