මට කෙනෙක් බැන්නා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මටත් ඔය අවුල තියෙනවා. මාරම guilty ගතියක් දැනෙනවා. ආයේ ඔය වගේ වැරැද්දක් නොකර ඉන්න පරෙස්සම් වෙන්න. ඕක අමතක වෙයි. මතක් වෙනකොට වෙන දෙයක් ගැන හිතලා අමතක වෙන්න අරින්න. අනික සමාව ගත්තා නේ
     
    • Love
    Reactions: Shamal3001

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    Stop worrying about things you cannot control.

    Yes it's that simple

    Not so simple. Sometimes "worrying" comes subconsciously to people's minds. You feel like you're leaving a job half-done.
    I think only time will heal it, or something bigger happens for you to forget it.
     
    Last edited:
    • Love
    Reactions: Shamal3001

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අපේ එකෙක් ඉන්නව බ්‍රසිලියන් පොරක් නිතරම බුල කෙලින. ලොක්ක නිතර බනිනව, බට් පොර ආතල් ඒකෙ ඉන්නව.
    පබ් එකට ගිය වෙලාවක ඇහුව තෝ ඔච්චර හින්ට් කාගෙන ඉන්න විදිය කියපන් ආතල් එකේ කියල. මූට කවුරු හරි කොල්ලෙක් කැරි වැඩක් කරොත් හරි බැන්නොත් හරි බැනපු එකාගේ ගෙදර ගෑනු කෙනෙක් මතක් කරල අතේ පාරක් ගහනව කිව්ව.
    අපි දැන් පොරට මුකුත් කියන්නෙ නෑ. ඔයත් ඒ බ්‍රසීල ජාතිකය වගේ වෙන්න 😄.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මට කෙනෙක් බැන්නා...ඇත්තටම මගේ පැත්තේ වැරැද්ද..මම ඒ්ක පිලිගත්තා..සමාවත් ඉල්ලුවා..

    ඒ්ත් දැන් ඒක නිතර නිතර මතක් වෙන්න ගන්නවා....මට මෙක මගහරවගන්න අවශ්‍යි.
    ඔය සින් එක හැමෝටම වෙනවා. දවසක් මම වාහනේ යද්දී වෙන එකක් මට අත දික් කරගෙන බැනගෙන ගියා මොකද වැරද්දක් මගෙන් උන නිසා. එක නිසා දවසම අවුල්. ලේසිම වැඩේ අමතක කරලා දාන එක. ගොඩක් වෙලාට බැනපු එකාටත් ඕක අමතක වෙනවා . මිනිස්සු ඔක්කොම ඉන්නේ වෙන වෙන ප්ප්‍රශ්න වල. කාටවත් වෙලාවක් නැහැ එක එක සිද්දියක් , එක කෙනෙක් ව මතක තියන් ඉන්න. අමතක කරලා fun එකේ හිටපන්.

    යකෝ මේ මිලියන 22ක් හැමතැනම අම්මා මුත්තා මතක් කරන් දෙසපාලුවොන්ට බනින විදිහට උන් ට මානසික රෝග හැදෙන්න එපැයි :) ඔය ඉන්නේ මුකුත් නැහැ වගේ හිනා වෙලා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔව්වා ගනන් ගන්න එපා බන් මට ගහලා තියෙනවා. උන් වටකරගෙන ගහලා ඉවර වුනාට පස්සෙත් මන් නැගිටලා හිනා වුනා. උන්ට ඒක මදි කමක් වගේ. උබට රිද්දන්න හදන උන්ට රිද්දන්න් තියෙන හිඳම විදිහ තමයි උඹේ හිනාව. උඹේ සතුට. මිනිස්සු ආසයි තව මිනිහෙක් වැටෙනවා විඳවනවා බලන්න. උඹේ හතුරන්ට පෙන්නන්න එපා උඹ විඳවනවා. පුලුවන්නම් උඹට බැනපු එකාට පෙන්න උඹ හිනා වෙයන්. ඌ බැනපු එක උඹට අමතක වෙලා කියලා ඌට දැනෙන්න ඇරපන්.. ඉට පස්සේ ඒක මතක් වෙන්න වෙන්න ඌ විඳවන්න පටන් ගන්නවා. අත්දැකිමෙන් කියන්නේ.
     

    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43
    මට කෙනෙක් බැන්නා...ඇත්තටම මගේ පැත්තේ වැරැද්ද..මම ඒ්ක පිලිගත්තා..සමාවත් ඉල්ලුවා..

    ඒ්ත් දැන් ඒක නිතර නිතර මතක් වෙන්න ගන්නවා....මට මෙක මගහරවගන්න අවශ්‍යි.
    Forgive and Forget..listen to this.....
     
    • Like
    Reactions: Shamal3001

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕව ගනන් ගන්නෙපා බන්.
    අපේ ගෑනි මට බනින්නෙ බල්ලට වගේ. තද උනාම අතට හවු වුන එකෙන් ගහනවත් බන්.
    මම මේ ඉන්නෙ ආතල් එකේ.
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    මට කෙනෙක් බැන්නා...ඇත්තටම මගේ පැත්තේ වැරැද්ද..මම ඒ්ක පිලිගත්තා..සමාවත් ඉල්ලුවා..

    ඒ්ත් දැන් ඒක නිතර නිතර මතක් වෙන්න ගන්නවා....මට මෙක මගහරවගන්න අවශ්‍යි.
    මම මේ වගෙ වෙලාවක කරපු දෙයක් කියන්නම්, කැමති නම් කරල බලපන් මචං...

    දැන් උඹ ඉන්නව, උඹට එකෙක් බැන්න, උඹ සමාවත් ඉල්ලුව. දැන් ඔය whole situation එක මනසට අරගෙන, උඹයි ඔය අනිත් එකයි අතරට උඹේ මනස බුද්ධියෙන් අරන් ඇවිල්ල දෙපැත්තම බලපන්... උඹ විද්‍යාව දන්න එකෙක් නම් උඹට පෙනෙයි එක පැත්තක ඉලෙක්ට්‍රොන/ප්‍රෝටෝන/නියුට්‍රෝන ගුලියක්, අනික් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රොන/ප්‍රෝටෝන/නියුට්‍රෝන ගුලියක් දෙසට ඉලෙක්ට්‍රොන/ප්‍රෝටෝන/නියුට්‍රෝන ස්පන්දන යවනව... උඹ බුද්ධාගම දන්න එකෙක් නම් ඕකට ශුද්ධාෂ්ටක දාගනින්... :)
    දැන් උඹට පේන්න ඕනි ඔතන වෙන්නෙ ක්‍රියාවලියක් මිසක් උඹ කියල වත් අනිකා කියල වත් ගන්න එවුන් නැහැ කියල... එහෙනම් ඔය උඹයි, අනිකයි, හිතේ දුකයි ක්‍රියාවලියක් අරඹයා හිතේ හැදිච්ච මනස්ගාතයක් විතරයි...

    මේක ධර්මය අනුව නම් කොච්චර හරිද වැරදිද දන්නෙ නැහැ, මට වැඩ කරපු නිසා දැම්මෙ.
     
    • Like
    Reactions: Shamal3001

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    hurt people hurt people kiyala katawak tiyenne. eyata ridila inne kiyala terum gattama ube hite tarahak enne na :yes:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඕව ගනන් ගන්නෙපා බන්.
    අපේ ගෑනි මට බනින්නෙ බල්ලට වගේ. තද උනාම අතට හවු වුන එකෙන් ගහනවත් බන්.
    මම මේ ඉන්නෙ ආතල් එකේ.
    වයිෆ් ගෙ ලස්සන ෆොටෝ එකක් දාපන් කොටලුවො.