මට කෙලවුනා.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,991
    34,419
    113
    බස් එකක බැරිවෙලා ගිය භාණ්ඩයක් සම්බන්ධයෙන් බස් එකේ රියදුරා සහ කොන්දා කටයුතු කළ යුතුයි. උඹ මොකද ඒක අරගෙන ගෙදර ගියේ.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කතාව ටිකක් පිලිගන්න අමාරුයි මට..මොලයක් කියලා එකක් තියන එකෙක් බස් එකක හම්බෙන තමන්ට අයිති නැති පාර්සල් ගෙදර ගෙනියන්නේ නෑ..ඒක ඩ්‍රයිවර් හරි කොන්දොස්තර අතට දෙනවා...ඒක කුඩුකාරයෙකුගේ හරි ගේමක් දීපු එකක්නම් හරි උබ මේ වෙද්දී ඇතුලේ වෙන්නත් තිබ්බා... ඔය කතාව ඇත්තනම් ඕක ඔහොම වෙලා ඉවර උන එක ගැන සතුටු වෙයන්..මීට පස්සේ වැටෙන් පුක දෙන්නේ නැතුව හිටපන් අනුන්ගේ ඒවට..අයිතිකාරයෙක් නැති පාර්සලයක් දැක්කොත් ඒක බස් එකකනම් කොන්දා හරි ඩ්‍රයිවර් අතට හරි දියන්..නැත්තම් පොලිසියකට දැනුම් දියන්..

    බස් එකක බැරිවෙලා ගිය භාණ්ඩයක් සම්බන්ධයෙන් බස් එකේ රියදුරා සහ කොන්දා කටයුතු කළ යුතුයි. උඹ මොකද ඒක අරගෙන ගෙදර ගියේ.
    බොරු කතාවක් වගේ බන්..එහෙම අරන් ගියා කියන්නේ මොලේ කලදක් නැති බූරුවෙක්...ඕක ඇත්තනම් මූ වගේ උන් කම්පැනි වලින් අයින් කරන එක හොදයි..ඔය පොඩි දේවත් කල්පනා වෙන්න තරම් කොමන් සෙන්ස් නෑ කියන්නේ එහෙම එකෙකුට කම්පැනි එකක වැඩකරන්න බෑ..
    ------ Post added on Mar 14, 2023 at 6:44 PM
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,027
    3,698
    113
    මූ නම් පුදුම බූරුවෙක්...අනුන්ගේ පාර්සලයක් බස් එකේ තිබ්බට උඹේ පුක කහනවද බං? ඩ්‍රයිවර්ට හරි කොන්දට හරි කියලා කටයි පුකයි වහන් තමන්ගේ ගමන යන්න තිබ්බේ...එක එකාට උදව් කරන්න ගිහින් පුකේ ඇරගන්න එපා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    අවුලක් උනෙ නෑ....
    CM කියල කොම්පැනියට අදාල නෑ කියල ඒක අතෑරල දාන්න කීයලා...
    කොම්පැනියට කියපු එකාට මම උදේ ගිහිල්ල තැන්ක්ස් කීවා....
    ඌගේ කටින් කියවුන මට උබේ ජොබ් එක නැති කරන්න ඔනි උනෙ නෑ කියලා....😂😂😂😂
    දැන් ඌ මගේ මූනවත් බලන්නෙ නෑ...

    වචනෙකින් හරි මෙතනද මට අවවාද කරපු ඔයාල හැමෝටම ස්තූතියි......
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අයිතිකාරයෙක් නැති කිසිම දෙයක් අල්ලන්නවත් එපා. මටත් ඔහොම එකක් වුනා. අපේ පාරේ පර්ස් එකක් වැටිලා තිබිලා මං ඇහින්දා. මම ගෙදර ගිහින් ඒකෙ විස්තර හොයලා බලලා ඒ් ලිපිනය අපේ ගෙවල් කිට්ටුව නිසා හොයන් යන්න හදනකොටම මෙන්න පර්ස් එකේ අයිතිකාරයා අපේ ගෙදරට ආවා. මිනිහට පාරේ අයිනෙ මාලු විකුනපු එකෙක් තමයි කියලා තියෙන්නෙ මම පර්ස් එක ඇහින්දා කියලා. අයිතිකාරයා ඇවිත් නිකං මං හොරකං කරා වගේ මගේ පර්ස් එක දෙනවද කියලා ඇහුවා නිකං තරහෙන් වගේ. මම අයි ඩී එක බැලුවම මිනිහගෙ තමයි. නිකංවත් ස්තූති කරේ නෑ පර්ස් එක ගත්තා ඌ ගියා. මං නිකං කිච වුනා. ආයෙ පර්ස් පාරේ වැටිලා තිබ්බට ඇහිදින්නෑ සදහටම කාගෙ උනත්. මේ සිද්ධියත් ඒකට ටිකක් සමානයි. මොක වුනත් අනුන්ගෙ කිසිම දෙයක් ආයෙ පාරක වැටිලා තිබ්බත් මම නං අල්ලන්නෙ වත් නෑ කියලා හිතාගත්තා.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    දිග කතාවක්, කෙටි කරලා කියන්නම් උබලටත් දවසක මෙහෙම වෙයි, ඒ නිසා පරිස්සමින්.

    සිකුරාද රෑ 8ත් නමයත් අතර, මම දම්බුල්ලේ කැකිරාව බස් හෝල්ට් එකෙන් නැග්ගා බස් එකකට, ඒ වෙලාවේ බස් තිබුනේ නෑ, මම නැග්ගේ ac බස් එකකට, මගෙ තව යාලුවො දෙන්නෙක් එක්ක, ඒ නැගලා මම ඉදගන්න ගිය සීට් එකේ ෆයිල් කවරයක් තරම් pouch එකක් තිබ්බා, ඒක අමතක වෙලා ගියපු බවක් තමා පේන්න තිබ්බේ, ඉතින් ඒක මගේ යාලුවොත් දැක්කා, මම බස් එකටම ඇහෙන්න කීවා මෙතන බෑග් එකක් තියෙනවා කාගෙද කියලා, ඒත් ඒ කිසිම කෙනෙක් මොකුත් කීවේ නෑ, මම වට පිටත් බැලුවා, ඒත් නෑ කවුරුත් මීක් කීවේ, ඉතින් මම ඊට එහා පැත්තෙන් ඉදගත්තා, මම ඒ pouch එක ඇරල බැලුවා, මොනාද තියෙන්නේ කියලා, ඒකේ තියෙන ඒවාලින් මේ අයිත් කෙනා හොයගන්න පුලුවන් කියල හිතාගෙන, ඒත් එහෙම මොකුත් තිබ්බේ නෑ, තිබ්බේ කැකිරාව කියලා ගහපු envelope දෙකක්, apple macbook එකක්, ඊට අල්ලපු සීට් එකෙ හිටිය එකත් බලන් හිටියා මම ඌ දිහාත් බැලුවා අරක අතෙන් පෙන්නලා, ඒත් නෑ ඌ කතා කලේ, ඉතින් ඒක වටිනවා කියලා පෙනුන නිසා, කුඩුකරයෙක්ටවත් අහු වෙයි කියලා හිතුන නිසා, යාලුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඒක මම අරං බැස්සා, අයිති කාරයා හොයලා දෙන්න හිතාගෙන, ඒ තිබුන දේවල් මගේ පාවිච්චියට ගන්නවත් විකුනන්නවත් හිතේ තිබ්බෙ නෑ මොකද මම ඇපල් ඒවට කැමති නෑ. ගෙදර ආව ගමන් මම මල්ලිට කියාලා පෝස්ට් එකක් හදලා fb දැම්මා, යාලුවෝ කිහිප දෙනෙකුත් ටැග කලා කැකිරාවේ සහ මාතලේ, ඊට පස්සෙ අපි නිදාගත්තා,

    රැ 11:40ට වගේ අර මගේ යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කතා කලා අර pouch එකේ අයිති කාරය පොලිසියත් එක්ක ඇවිල්ල ඉන්නවා කියලා, පොලිසීයේ දෙන්න කියනවා මට ඒකත් අරං දැන් එන්න කියලා, මම කීවා දැන් එන්න බෑ, පාරේ අලි ඉන්නවා හෙට උදේම මම එන්නම් කියලා, තව ඒක අරං බැස්සට මට එහම කරන්න අයිතියක් නෑ කියලා ඒ ගොල්ල මට ඉතින් අනම් මනම් ටෝක් දුන්නා, මාත් ඒකට එක ඒවා කීවා, හොරකන් කරන්න ගත්තේ නෑ කියලා, ඔහොමම මම මගේ ගේ ලග තියෙන පොලීසියට ගිහින් විස්තරේ කියලා, ඒ පොලීසිය හරහා අර අනිත් පොලිසියට කතා කලා, මෙහේ පොලිසිය කීවා දැන් ඕක අරං යන්නෙපා රෑ වෙලා නිසා හෙට උදේ ගිහිල්ල අයිතිකාරයට භාරදීලා එන්න කීවා, pouch එක පොලිසියේ තියලා යන්නද කියල ඇහුවම එපා අරං යන්න, ඔයා ආවානෙව් දැන් අපි දන්නවනේ ඔයා ඕක හොරකම් කලේ නෑ කියලා ඒ ඇති ප්‍රශ්නයක් නා කීවා, ඉතින් අපි ආවා.

    පහුවදා උදේම මම මල්ලි එක්ක ගියා ඒක දීලා එන්න, පොලිසියට ගිහිල්ල ඒ අයිති කෙනා ආවාට පස්සේ oic ඉස්සරහ ඒවා බලලා, කැඩිලා බිදිලා අඩුපාඩුවක් නෑ කියලා ඒ මනුස්සය ඒක අරං ගියා, පොලීසියේ උන් මාතෙ එක්ක මලෙන් හිටියේ මම රෑ උන් එක්ක ආගියු කරපු නිසා, උන් මට එක එක ටෝක් දුන්නා, මම හොරෙක්ලු හොයලා බලන්න ඕනිලු අනිත් පොලිසී වලට කතා කරලා කියලා, මම වැඩ කරන තැන කීවාට පස්සේ, ඒ හිටිය පොලිස් කාරයෙක් ඇහුවා මගෙන් නමක් කියලා අදුනනවාද කියලා, මම ඔව් කීවා, ඊට පස්සෙ මූ ඒ නම කීවා කෙනාට කෝල් එකක් අරං එකපාරටම මෙහෙම කෙනෙක් ඉන්නවා මේ මනුස්සයා ( ඒ කියන්නෙ මම) හොරෙක්ද ඔයාලගේ company එකේ කියලා, අර මනුස්සයා මොනා කීවාද දන්නෙ නෑ, මටත් ඌ කතා කලා, මාත් ඉතින් විස්තරේ කීවා, ටිකක් කතා කරලා ඒ මනුස්ස්සය පෝන් එක තිබ්බා, ඒ හිටිය රාලහාමි කෙනෙක් මගේ නම ගම විස්තර අහල බස් එකට නැග්ග වෙලාව අහලා මොනාදෝ ලියල මට අතසනක දාන්න කීවා, ඒත් ඒක කට උත්තර ලියන පොත නෙමෙයි ( pouch එකේ අයිති කාරය පැමිනිල්ලක් වත් මොනවත් එහෙම නීතී මාර්ගෙන් කරලා තිබ්බේ නෑ ඌ එහෙම ඕනී නෑ කියලා පොලිසියට ) ඒ අයිතිකාරයක් තිබ්බ දේවල් හරියට තිබ්බ කියලා විස්තරයක් අර පොලිස් කාරයාම හිතලා ලියලා අරූගෙනුත් අත්සනක් දාගත්තා, ඌත් ආවා oic මට කතා කලා, හොද දෙයක් කරන්න ගියත් කරපු විදිය වැරදියි ආයේ එහෙම කලබලේට වැඩ කරන්නෙපා, පොලිසිය එක්ක ආගියු කරන්නෙපා, මේ වෙච්ච මොකුත් පොලිස් පොත් වල ලියලා නෑ, acuser කෙනෙක් නැතිව එහෙම නිකන් මේවා ලියාගෙන බොරුවට රස්තියාදු වෙන්න ඕනී කවුරුත් කියලා, මටත් යන්න කීවා, මම ගෙදර ආවා,

    හොදම හරිය,
    අර කතා කරපු කෙනා, මම වැඩ කරන තැන, ඌ කතාව එහෙට මෙහෙට කරලා CM ට කියලා, දැන් HR එකෙන් මට resignation එක ඉල්ලන්න යනවා කියලා ආරංචියක් ආව, මම එයාලට threat එකක් කියලා, මම කරන්නෙ IT, SYSTEMS DATA පැත්ත තමා මම බලන්නේ, අපි ANDROID TABS, LAPTOPS එහෙම ගොඩාක් පාවිච්චි කාරනවා, අර TABS වලින් කිහිපයක් නැති වෙලා තියෙනවා පහු උන අවුරුදු කිහිපයට, මම ඒවා අදාල තැන් වලට INFORM කරලත් තියෙනවා, ඒවාට ඇක්සන් ගන්න කියලා මට INFORM කරලානෑ මේ වෙනකම්ම, ඒත් දැන් ඒවා නැති කරලා තියෙන්නෙ මමයි කියලා, ගොතලා, INQUIRY එකක් කරන්න ඕනීලූ අර රැ උන සිද්ඩියට COMPANY එකේ ඒවා නැති උනාට නෙමෙයි, 😋 අර බස් එකේ වෙච්ච සිද්ඩියට,

    ඉතින් මම උබලට කියන්නේ, උබලා කොහේ කොහොම වැඩ කලත් උන්ට උබලව එපා කියල හිතුනම, උබලවා රොඩ්ඩක් වගේ විසික්කරලා දානවා, මම මේ වෙනකම් COMPANY එකේන් වැරදියු කියලා කියන්න පුලුවන් දේවල් මොනවත්ම කරලා නෑ, මගේ රාජකාරිය අකුරටම කරලාතියෙනවා, ඒත් මම කොච්චර කලත් දැන් ඒවා වැඩක් නෑ, හෙට මාව අයින් කරනවා.

    උබලට අනාගතේ මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගනිල්ලා.....
    හු. ත්තෝ ,

    Inquery එක තියන්න කියපිය, Charge ශීට් එක අරන් එන්න ඕන Inquery එක තියන්න. උඹ වැරද්දක් කරලා නැත්තම් decline කරපන්. එහෙම HR එකේ උන්ගේ ඕනවට උඹව අයින් කරන්න බැහැ , උබ permanent නම්.

    උන්ට පුළුවන් දෙයක් කරන්න කියල ගේම ඉල්ලාපන්. අයින් කරන්න ඕන නම්, වන්දි ඉල්ලාපන්. VRS එකක් දෙන්න කියපන්, උඹ resignation දෙන්නම් කියපන්. එතකන් ශේප් එකේ හිටු.

    TEWA එකේ නැති දේවල් උඩින් දාල උඹව අයින් කරන්න යනවා නම්, Labour පල. ගිහින් පැමිණිලි කරපන් කොම්පැනියට හොම්බෙන් යන්න.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,995
    27,614
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නං අනුන්ගේ මඟුල් ගන්න යන්නෑ. දවසක් ATM එකට යද්දී කලින් ගියපු එකා කාඩ් එක මැෂින් එකේ දාලා ගිහිල්ල. මට කාඩ් එකට access පවා තිබුණා. ඒ උනාට මම කාර්ඩ් එක පැත්තකින් තියලා මගේ වැඩේ කරන්න ආවා.
     
    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    දිග කතාවක්, කෙටි කරලා කියන්නම් උබලටත් දවසක මෙහෙම වෙයි, ඒ නිසා පරිස්සමින්.

    සිකුරාද රෑ 8ත් නමයත් අතර, මම දම්බුල්ලේ කැකිරාව බස් හෝල්ට් එකෙන් නැග්ගා බස් එකකට, ඒ වෙලාවේ බස් තිබුනේ නෑ, මම නැග්ගේ ac බස් එකකට, මගෙ තව යාලුවො දෙන්නෙක් එක්ක, ඒ නැගලා මම ඉදගන්න ගිය සීට් එකේ ෆයිල් කවරයක් තරම් pouch එකක් තිබ්බා, ඒක අමතක වෙලා ගියපු බවක් තමා පේන්න තිබ්බේ, ඉතින් ඒක මගේ යාලුවොත් දැක්කා, මම බස් එකටම ඇහෙන්න කීවා මෙතන බෑග් එකක් තියෙනවා කාගෙද කියලා, ඒත් ඒ කිසිම කෙනෙක් මොකුත් කීවේ නෑ, මම වට පිටත් බැලුවා, ඒත් නෑ කවුරුත් මීක් කීවේ, ඉතින් මම ඊට එහා පැත්තෙන් ඉදගත්තා, මම ඒ pouch එක ඇරල බැලුවා, මොනාද තියෙන්නේ කියලා, ඒකේ තියෙන ඒවාලින් මේ අයිත් කෙනා හොයගන්න පුලුවන් කියල හිතාගෙන, ඒත් එහෙම මොකුත් තිබ්බේ නෑ, තිබ්බේ කැකිරාව කියලා ගහපු envelope දෙකක්, apple macbook එකක්, ඊට අල්ලපු සීට් එකෙ හිටිය එකත් බලන් හිටියා මම ඌ දිහාත් බැලුවා අරක අතෙන් පෙන්නලා, ඒත් නෑ ඌ කතා කලේ, ඉතින් ඒක වටිනවා කියලා පෙනුන නිසා, කුඩුකරයෙක්ටවත් අහු වෙයි කියලා හිතුන නිසා, යාලුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඒක මම අරං බැස්සා, අයිති කාරයා හොයලා දෙන්න හිතාගෙන, ඒ තිබුන දේවල් මගේ පාවිච්චියට ගන්නවත් විකුනන්නවත් හිතේ තිබ්බෙ නෑ මොකද මම ඇපල් ඒවට කැමති නෑ. ගෙදර ආව ගමන් මම මල්ලිට කියාලා පෝස්ට් එකක් හදලා fb දැම්මා, යාලුවෝ කිහිප දෙනෙකුත් ටැග කලා කැකිරාවේ සහ මාතලේ, ඊට පස්සෙ අපි නිදාගත්තා,

    රැ 11:40ට වගේ අර මගේ යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කතා කලා අර pouch එකේ අයිති කාරය පොලිසියත් එක්ක ඇවිල්ල ඉන්නවා කියලා, පොලිසීයේ දෙන්න කියනවා මට ඒකත් අරං දැන් එන්න කියලා, මම කීවා දැන් එන්න බෑ, පාරේ අලි ඉන්නවා හෙට උදේම මම එන්නම් කියලා, තව ඒක අරං බැස්සට මට එහම කරන්න අයිතියක් නෑ කියලා ඒ ගොල්ල මට ඉතින් අනම් මනම් ටෝක් දුන්නා, මාත් ඒකට එක ඒවා කීවා, හොරකන් කරන්න ගත්තේ නෑ කියලා, ඔහොමම මම මගේ ගේ ලග තියෙන පොලීසියට ගිහින් විස්තරේ කියලා, ඒ පොලීසිය හරහා අර අනිත් පොලිසියට කතා කලා, මෙහේ පොලිසිය කීවා දැන් ඕක අරං යන්නෙපා රෑ වෙලා නිසා හෙට උදේ ගිහිල්ල අයිතිකාරයට භාරදීලා එන්න කීවා, pouch එක පොලිසියේ තියලා යන්නද කියල ඇහුවම එපා අරං යන්න, ඔයා ආවානෙව් දැන් අපි දන්නවනේ ඔයා ඕක හොරකම් කලේ නෑ කියලා ඒ ඇති ප්‍රශ්නයක් නා කීවා, ඉතින් අපි ආවා.

    පහුවදා උදේම මම මල්ලි එක්ක ගියා ඒක දීලා එන්න, පොලිසියට ගිහිල්ල ඒ අයිති කෙනා ආවාට පස්සේ oic ඉස්සරහ ඒවා බලලා, කැඩිලා බිදිලා අඩුපාඩුවක් නෑ කියලා ඒ මනුස්සය ඒක අරං ගියා, පොලීසියේ උන් මාතෙ එක්ක මලෙන් හිටියේ මම රෑ උන් එක්ක ආගියු කරපු නිසා, උන් මට එක එක ටෝක් දුන්නා, මම හොරෙක්ලු හොයලා බලන්න ඕනිලු අනිත් පොලිසී වලට කතා කරලා කියලා, මම වැඩ කරන තැන කීවාට පස්සේ, ඒ හිටිය පොලිස් කාරයෙක් ඇහුවා මගෙන් නමක් කියලා අදුනනවාද කියලා, මම ඔව් කීවා, ඊට පස්සෙ මූ ඒ නම කීවා කෙනාට කෝල් එකක් අරං එකපාරටම මෙහෙම කෙනෙක් ඉන්නවා මේ මනුස්සයා ( ඒ කියන්නෙ මම) හොරෙක්ද ඔයාලගේ company එකේ කියලා, අර මනුස්සයා මොනා කීවාද දන්නෙ නෑ, මටත් ඌ කතා කලා, මාත් ඉතින් විස්තරේ කීවා, ටිකක් කතා කරලා ඒ මනුස්ස්සය පෝන් එක තිබ්බා, ඒ හිටිය රාලහාමි කෙනෙක් මගේ නම ගම විස්තර අහල බස් එකට නැග්ග වෙලාව අහලා මොනාදෝ ලියල මට අතසනක දාන්න කීවා, ඒත් ඒක කට උත්තර ලියන පොත නෙමෙයි ( pouch එකේ අයිති කාරය පැමිනිල්ලක් වත් මොනවත් එහෙම නීතී මාර්ගෙන් කරලා තිබ්බේ නෑ ඌ එහෙම ඕනී නෑ කියලා පොලිසියට ) ඒ අයිතිකාරයක් තිබ්බ දේවල් හරියට තිබ්බ කියලා විස්තරයක් අර පොලිස් කාරයාම හිතලා ලියලා අරූගෙනුත් අත්සනක් දාගත්තා, ඌත් ආවා oic මට කතා කලා, හොද දෙයක් කරන්න ගියත් කරපු විදිය වැරදියි ආයේ එහෙම කලබලේට වැඩ කරන්නෙපා, පොලිසිය එක්ක ආගියු කරන්නෙපා, මේ වෙච්ච මොකුත් පොලිස් පොත් වල ලියලා නෑ, acuser කෙනෙක් නැතිව එහෙම නිකන් මේවා ලියාගෙන බොරුවට රස්තියාදු වෙන්න ඕනී කවුරුත් කියලා, මටත් යන්න කීවා, මම ගෙදර ආවා,

    හොදම හරිය,
    අර කතා කරපු කෙනා, මම වැඩ කරන තැන, ඌ කතාව එහෙට මෙහෙට කරලා CM ට කියලා, දැන් HR එකෙන් මට resignation එක ඉල්ලන්න යනවා කියලා ආරංචියක් ආව, මම එයාලට threat එකක් කියලා, මම කරන්නෙ IT, SYSTEMS DATA පැත්ත තමා මම බලන්නේ, අපි ANDROID TABS, LAPTOPS එහෙම ගොඩාක් පාවිච්චි කාරනවා, අර TABS වලින් කිහිපයක් නැති වෙලා තියෙනවා පහු උන අවුරුදු කිහිපයට, මම ඒවා අදාල තැන් වලට INFORM කරලත් තියෙනවා, ඒවාට ඇක්සන් ගන්න කියලා මට INFORM කරලානෑ මේ වෙනකම්ම, ඒත් දැන් ඒවා නැති කරලා තියෙන්නෙ මමයි කියලා, ගොතලා, INQUIRY එකක් කරන්න ඕනීලූ අර රැ උන සිද්ඩියට COMPANY එකේ ඒවා නැති උනාට නෙමෙයි, 😋 අර බස් එකේ වෙච්ච සිද්ඩියට,

    ඉතින් මම උබලට කියන්නේ, උබලා කොහේ කොහොම වැඩ කලත් උන්ට උබලව එපා කියල හිතුනම, උබලවා රොඩ්ඩක් වගේ විසික්කරලා දානවා, මම මේ වෙනකම් COMPANY එකේන් වැරදියු කියලා කියන්න පුලුවන් දේවල් මොනවත්ම කරලා නෑ, මගේ රාජකාරිය අකුරටම කරලාතියෙනවා, ඒත් මම කොච්චර කලත් දැන් ඒවා වැඩක් නෑ, හෙට මාව අයින් කරනවා.

    උබලට අනාගතේ මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගනිල්ලා.....
    මචං මේක ඇත්තනං උඹ ගැන මට කණගාටුයි. ඒත් මචං උඹේ නොවන දෙයක් ලග තියාගත්ත එක වැරැදි මචං. උඹ මොන අරමුණින් කරත් පුලුවං ඉක්මනින් handover කරන්න ඕන අනුන්ගෙ ලබ්බවල්. ඕක උඹ ලග කියලත් හැමෝම දන්නවනෙ බං. ඕකෙන් ඔයිට වඩා දේවල් වලට උඹට මූන දෙන්න තිබුනා. ඕනම දෙයක්. හිතහං බෑග් එකේ අයිතිකාරයා වෙන රෙද්දක් නැති උනා කිව්ව කියල. උඹට පොලිසි‍යත් ඔයිට වඩා කෙලවනවා.kind වෙන්න කලින් smart වෙයං
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    හප්පා... මාර කරුමයක්නෙ ඔලුවට පාක් වෙලා තියෙන්නෙ...

    සක්කිළි පොලිස් කාරයගෙ සක්කිළි ජාන තියෙන සක්කිළි නෑදෑයෙක් වෙන්න ඇති කම්පැණියෙ ඉන්න ඇත්තෙ...