මට කෙලවුනා.....

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචන් මේකයි සීන් එක ඔය කතාව ආපස්සට ගිහින් උබ අර pocuh එක ගෙදර ගේන්නේ නැතුව ඒකට ඕනේ මගුලක් කරගනින් කියලා බස් එකේ කොන්දට දීලා ආවා නම් උබේ ජොබ් එකත් තියෙනවා,පොලිස් බල්ලොන්ගෙන් කතා අහගන්න ඕනෙත් නෑ.උබ මොකටද බන් අනුන්ගේ රෙද්දවල් පරිස්සම් කරලා උන්ට බාර දෙන්න යන්නේ? ඕකට තමා කියන්නේ කල හොඳ පස්සෙන් එලවනවා කියලා.මේක ලංකාව බන්.
    @Nadun26 @AnuradhaRa මතක් උනා 🤩
     
    • Wow
    Reactions: AnuradhaRa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    බස් එකේ අහක බලන් හිටිය නම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ නේද. අයිතිකාරයා අඩුමගානේ උබට ස්තූති කරලවත් ගියාද? අයිතිකාරයව කන්ටෑක් කරන් ඌගෙන් උදව්වක් ගන්න බැරිවෙයිද?
    Uth maha sathek...kedilada balanawada yakoo nethiwechcha aka hamba unama...

    ඔක බස් එකෙ දාල ගිය එකා හරි නම් උබට වැදලා ඔක අරන් යන්න ඔන , උබ ඔක දාල ගියා නම් ඉතිං අද උබට ඔහොම වෙන්නෙ නෑ නේ.

    නිකම් හොරා උනා කොහෙවත් ඉන්න එකෙක්ට උදව්කරන්න ගිහින් 😥
    Sirawata
    ------ Post added on Mar 12, 2023 at 8:14 PM
     
    • Like
    Reactions: hitter

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දිග කතාවක්, කෙටි කරලා කියන්නම් උබලටත් දවසක මෙහෙම වෙයි, ඒ නිසා පරිස්සමින්.

    සිකුරාද රෑ 8ත් නමයත් අතර, මම දම්බුල්ලේ කැකිරාව බස් හෝල්ට් එකෙන් නැග්ගා බස් එකකට, ඒ වෙලාවේ බස් තිබුනේ නෑ, මම නැග්ගේ ac බස් එකකට, මගෙ තව යාලුවො දෙන්නෙක් එක්ක, ඒ නැගලා මම ඉදගන්න ගිය සීට් එකේ ෆයිල් කවරයක් තරම් pouch එකක් තිබ්බා, ඒක අමතක වෙලා ගියපු බවක් තමා පේන්න තිබ්බේ, ඉතින් ඒක මගේ යාලුවොත් දැක්කා, මම බස් එකටම ඇහෙන්න කීවා මෙතන බෑග් එකක් තියෙනවා කාගෙද කියලා, ඒත් ඒ කිසිම කෙනෙක් මොකුත් කීවේ නෑ, මම වට පිටත් බැලුවා, ඒත් නෑ කවුරුත් මීක් කීවේ, ඉතින් මම ඊට එහා පැත්තෙන් ඉදගත්තා, මම ඒ pouch එක ඇරල බැලුවා, මොනාද තියෙන්නේ කියලා, ඒකේ තියෙන ඒවාලින් මේ අයිත් කෙනා හොයගන්න පුලුවන් කියල හිතාගෙන, ඒත් එහෙම මොකුත් තිබ්බේ නෑ, තිබ්බේ කැකිරාව කියලා ගහපු envelope දෙකක්, apple macbook එකක්, ඊට අල්ලපු සීට් එකෙ හිටිය එකත් බලන් හිටියා මම ඌ දිහාත් බැලුවා අරක අතෙන් පෙන්නලා, ඒත් නෑ ඌ කතා කලේ, ඉතින් ඒක වටිනවා කියලා පෙනුන නිසා, කුඩුකරයෙක්ටවත් අහු වෙයි කියලා හිතුන නිසා, යාලුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඒක මම අරං බැස්සා, අයිති කාරයා හොයලා දෙන්න හිතාගෙන, ඒ තිබුන දේවල් මගේ පාවිච්චියට ගන්නවත් විකුනන්නවත් හිතේ තිබ්බෙ නෑ මොකද මම ඇපල් ඒවට කැමති නෑ. ගෙදර ආව ගමන් මම මල්ලිට කියාලා පෝස්ට් එකක් හදලා fb දැම්මා, යාලුවෝ කිහිප දෙනෙකුත් ටැග කලා කැකිරාවේ සහ මාතලේ, ඊට පස්සෙ අපි නිදාගත්තා,

    රැ 11:40ට වගේ අර මගේ යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කතා කලා අර pouch එකේ අයිති කාරය පොලිසියත් එක්ක ඇවිල්ල ඉන්නවා කියලා, පොලිසීයේ දෙන්න කියනවා මට ඒකත් අරං දැන් එන්න කියලා, මම කීවා දැන් එන්න බෑ, පාරේ අලි ඉන්නවා හෙට උදේම මම එන්නම් කියලා, තව ඒක අරං බැස්සට මට එහම කරන්න අයිතියක් නෑ කියලා ඒ ගොල්ල මට ඉතින් අනම් මනම් ටෝක් දුන්නා, මාත් ඒකට එක ඒවා කීවා, හොරකන් කරන්න ගත්තේ නෑ කියලා, ඔහොමම මම මගේ ගේ ලග තියෙන පොලීසියට ගිහින් විස්තරේ කියලා, ඒ පොලීසිය හරහා අර අනිත් පොලිසියට කතා කලා, මෙහේ පොලිසිය කීවා දැන් ඕක අරං යන්නෙපා රෑ වෙලා නිසා හෙට උදේ ගිහිල්ල අයිතිකාරයට භාරදීලා එන්න කීවා, pouch එක පොලිසියේ තියලා යන්නද කියල ඇහුවම එපා අරං යන්න, ඔයා ආවානෙව් දැන් අපි දන්නවනේ ඔයා ඕක හොරකම් කලේ නෑ කියලා ඒ ඇති ප්‍රශ්නයක් නා කීවා, ඉතින් අපි ආවා.

    පහුවදා උදේම මම මල්ලි එක්ක ගියා ඒක දීලා එන්න, පොලිසියට ගිහිල්ල ඒ අයිති කෙනා ආවාට පස්සේ oic ඉස්සරහ ඒවා බලලා, කැඩිලා බිදිලා අඩුපාඩුවක් නෑ කියලා ඒ මනුස්සය ඒක අරං ගියා, පොලීසියේ උන් මාතෙ එක්ක මලෙන් හිටියේ මම රෑ උන් එක්ක ආගියු කරපු නිසා, උන් මට එක එක ටෝක් දුන්නා, මම හොරෙක්ලු හොයලා බලන්න ඕනිලු අනිත් පොලිසී වලට කතා කරලා කියලා, මම වැඩ කරන තැන කීවාට පස්සේ, ඒ හිටිය පොලිස් කාරයෙක් ඇහුවා මගෙන් නමක් කියලා අදුනනවාද කියලා, මම ඔව් කීවා, ඊට පස්සෙ මූ ඒ නම කීවා කෙනාට කෝල් එකක් අරං එකපාරටම මෙහෙම කෙනෙක් ඉන්නවා මේ මනුස්සයා ( ඒ කියන්නෙ මම) හොරෙක්ද ඔයාලගේ company එකේ කියලා, අර මනුස්සයා මොනා කීවාද දන්නෙ නෑ, මටත් ඌ කතා කලා, මාත් ඉතින් විස්තරේ කීවා, ටිකක් කතා කරලා ඒ මනුස්ස්සය පෝන් එක තිබ්බා, ඒ හිටිය රාලහාමි කෙනෙක් මගේ නම ගම විස්තර අහල බස් එකට නැග්ග වෙලාව අහලා මොනාදෝ ලියල මට අතසනක දාන්න කීවා, ඒත් ඒක කට උත්තර ලියන පොත නෙමෙයි ( pouch එකේ අයිති කාරය පැමිනිල්ලක් වත් මොනවත් එහෙම නීතී මාර්ගෙන් කරලා තිබ්බේ නෑ ඌ එහෙම ඕනී නෑ කියලා පොලිසියට ) ඒ අයිතිකාරයක් තිබ්බ දේවල් හරියට තිබ්බ කියලා විස්තරයක් අර පොලිස් කාරයාම හිතලා ලියලා අරූගෙනුත් අත්සනක් දාගත්තා, ඌත් ආවා oic මට කතා කලා, හොද දෙයක් කරන්න ගියත් කරපු විදිය වැරදියි ආයේ එහෙම කලබලේට වැඩ කරන්නෙපා, පොලිසිය එක්ක ආගියු කරන්නෙපා, මේ වෙච්ච මොකුත් පොලිස් පොත් වල ලියලා නෑ, acuser කෙනෙක් නැතිව එහෙම නිකන් මේවා ලියාගෙන බොරුවට රස්තියාදු වෙන්න ඕනී කවුරුත් කියලා, මටත් යන්න කීවා, මම ගෙදර ආවා,

    හොදම හරිය,
    අර කතා කරපු කෙනා, මම වැඩ කරන තැන, ඌ කතාව එහෙට මෙහෙට කරලා CM ට කියලා, දැන් HR එකෙන් මට resignation එක ඉල්ලන්න යනවා කියලා ආරංචියක් ආව, මම එයාලට threat එකක් කියලා, මම කරන්නෙ IT, SYSTEMS DATA පැත්ත තමා මම බලන්නේ, අපි ANDROID TABS, LAPTOPS එහෙම ගොඩාක් පාවිච්චි කාරනවා, අර TABS වලින් කිහිපයක් නැති වෙලා තියෙනවා පහු උන අවුරුදු කිහිපයට, මම ඒවා අදාල තැන් වලට INFORM කරලත් තියෙනවා, ඒවාට ඇක්සන් ගන්න කියලා මට INFORM කරලානෑ මේ වෙනකම්ම, ඒත් දැන් ඒවා නැති කරලා තියෙන්නෙ මමයි කියලා, ගොතලා, INQUIRY එකක් කරන්න ඕනීලූ අර රැ උන සිද්ඩියට COMPANY එකේ ඒවා නැති උනාට නෙමෙයි, 😋 අර බස් එකේ වෙච්ච සිද්ඩියට,

    ඉතින් මම උබලට කියන්නේ, උබලා කොහේ කොහොම වැඩ කලත් උන්ට උබලව එපා කියල හිතුනම, උබලවා රොඩ්ඩක් වගේ විසික්කරලා දානවා, මම මේ වෙනකම් COMPANY එකේන් වැරදියු කියලා කියන්න පුලුවන් දේවල් මොනවත්ම කරලා නෑ, මගේ රාජකාරිය අකුරටම කරලාතියෙනවා, ඒත් මම කොච්චර කලත් දැන් ඒවා වැඩක් නෑ, හෙට මාව අයින් කරනවා.

    උබලට අනාගතේ මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගනිල්ලා.....
    police karayawa mathaka thiyaganinn maasa 3-4kin sabbuwa deepan lesatama
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    katha kalaa, u kiiwa katha karala shape karala dennam kiyala, eth mata uta bala karanna ba, pinsendu wennath ba heme unoth mn weredda kala wenawa wage neda, anika e manussaya patta salli karayek e manussaya kamethi ne wediya prasidda wenawata uta tharjana ethi salli nisa.
    ඔය වගේ දෙයක් උනාම කොන්දටයි ඩ්‍රයිවර්ටයි එන්න කියලා බාර දීලා උන්ගේ විස්තර උබ අරන් බස් එකේ අංකයි කන්ටෑක්ට් ඉන්ෆො එක්කයි එෆ්බී දාන්න තිබ්බෙ. උබ අරගෙන බැහැලා ගිය එක වැරදියි. උබ ඕක දෙන්න හිතාගෙන හිටියට වෙන කෙනෙක් නොදෙන්න හිතාගෙන බස් එකෙන් බැහැලා යන්න පුළුවන්.

    ඔතන ලක්ෂ 5ක් තිබ්බා. අයි ෆෝන් එකක් තිබ්බා. මීට කලින් ඕක දැකපු කෙනෙක් සල්ලි හෝ අයිෆෝන් එක අරගෙන මැක් බුක් එක දාලා ගියා. ඊලඟට උබට ඕක හම්බෙනවා. අයිතිකාරයා කිව්වොත් කෝ ලක්ෂ 5/ෆෝන් එක කියලා, උබ මොකද කරන්නෙ?

    අනිත් එක තමයි උබෙ කතාවෙ මේක පොලීසියත් එක්ක ගනුදෙනු කරන්න ගිය එක. ඌත් මෙතන වැරදියි. එෆ්බී පෝස්ට් දැක්කා නම් එෆ්බී එක හරහා උබව කන්ටෑක්ට් කරගන්නව මිසක්. පොලීසි යන්නෙ මොකටද? මේක කේක් එකක් අරන් ගෙදර ඇවිල්ලා බේරගන්න ඕන දේවල්නෙ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    What the fuk? Company eken force karala resign karanna ba they will give u a letter, u make sure take it and sign it give them back a copy stating that mentioned details are not true kiyala. Even if its an email u write back and keep a copy.

    lesson learnt neda? Kawadawath sinhalunta udaw karanna yanna hoda na oya vage awashthawala, specially let the bus ppl deal with those kind of things.
     
    • Like
    Reactions: ruchira55

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,258
    74,659
    113
    උබට නං රනිලගේ පොල්ල තියෙනවා නේ. ජෙප්පෝ ගැන වද වෙන්න එපා
    Lol ai ban ithin umbalage lokkone kiyanne umbala jiwath wenne wena unge salli walin kiyala 🤭🤭
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    yes dear,

    i am the responsibe person for their progress data, so if they have not achived it sometime they try to hide it or show fake data in systems for reports, most of the time i refuse to amend data, but if they have valid reason i will do the needfull with out any hesitation. so refusing times are more, than the accepting in my hand. so even they are in top level, some times i refuse.

    a4b427a9-2f85-43e5-9d72-31b9846b472d_text.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    Uth maha sathek...kedilada balanawada yakoo nethiwechcha aka hamba unama...
    ඒකනෙ බන්. තමන්ගෙ ඇඟ බේරගෙන උදව් කරන්න දන්නෙ නැත්නම් උදව් නොකර ඉන්න එක තමයි හොඳ. උදව් කරන්න ගියොත් තමන් කෙලව ගන්නවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මං මේ ළඟදී uber එකක යද්දි රෑ, කවුදෝ ගෑනියෙක් පාරට පැනලා මං ආපු tuk එක නැවැත්තුවා, රෑ 9.30ට විතර ඇති, ඒ ගැනිට කරදරයක් වෙලාලු කව්රුත් නෑලු නෑදෑ ගෙදරක යන්න ඕනෙලු ඔහොම මගුලක් කිව්වා, ඒකිට ඕනෙ උනේ tuk එකේ නගින්න මං ඒකිට රුපියල් 200ක්‌ දීලා කිව්වා මේක අරං වෙන එකක යන්න කියලා, මටත් අවුල් මොකෝ ඒ ගෑනි ඇත්තටම කරදරේකද දන්නැනේ, මේක කියෙව්වම හිතෙනවා හොඳ වෙලාවට මං එහෙම කරේ කියලා, අද කාලෙ හොඳ කරන්න යන්න එපා, උබ දන්නම එකෙක් නෙවෙයිනන් නිකන් ඉදපන් ඕන මගුලක් කියලා
    Umba kare hari de, aniwaaren.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    What the fuk? Company eken force karala resign karanna ba they will give u a letter, u make sure take it and sign it give them back a copy stating that mentioned details are not true kiyala. Even if its an email u write back and keep a copy.

    lesson learnt neda? Kawadawath sinhalunta udaw karanna yanna hoda na oya vage awashthawala, specially let the bus ppl deal with those kind of things.
    ow mu kata wahan ain wunoth mutamai black mark eka :) Gema illapan :)
     
    • Like
    Reactions: BAHIRAWA2020

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    මිනිස්සු ඔහොම තමයි බන් බහුතරයේ කිසි කොලිටි එකක් නෑ..පෙන්නගෙන ඉන්නවා විතරයි....මමත් මේකෙන් ඇත්තටම පාඩමක් ඉගෙනගත්තා..මොකක්වත් දැක්කත් අල්ලන්නේ නෑ.. ඕවාට උදව් කරන්න ගිහින් කෙලව ගන්නනේ වෙන්නේ....

    උබට මොනවහරි උනොත් ජොබ් එකට ඔක්කොම විස්තර දාලා පෝස්ට් එකක් හදලා දාපන් ශෝෂල් මීඩියා වලට...කව්රු හරි උදව් කරයි....
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    HR ponnyant bay wenn ep bn, upper management complain krpn(ub gawa evidence tynw neh FB post eka dpu ekn ubt horakam krnn intention ekk tibbe neh kiyl. Theft seen ekk hind job ekn ain krnn denn epa. Ub action gamin lawyer knkta kiyl hri policeye ponnynt ekka.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    ඕක එන විදියකට බාරගනින්...ඕක වෙන්න පුලුවන් උබේ ජීවිතේ Turning point එක...ඕක කොහොම කැරකුනත් උබ ගොඩ යන්න පුලුවන්..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    එහෙම අයිතිකාරයෝ නැති පාර්සල් ලග මමනම් වාඩි වෙන්න බයයි , කුඩු පාර්සල් එකක් එහෙම තියලා තිබ්බා නම් කවුරු හරි උබටම ගේමක් දෙන්න උබ ඉවරයි, අන්න එක නිසා මමනම් බස් එකේදී බෑග් එකක් දුන්නත් අතට ගන්නේ නැහැ නිකන් ඉල්ලන්න කන්න බැනේ

    බෑග් එකක් දුන්නොත් මමනම් ගන්නවා හැබැයි හොඳ කල්පනාවෙන් ඉන්නේ බස් එකෙන් බහීද කියලා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ෆේස්බුක් පෝස්ට් එකක් දාපන් ශෙයාර් කරන්න පුළුවන් විදිහට ඔක්කොම මෙන්ශන් කරලා
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    බස් වල ගියාට බන් මමනම් ඔහොම මෝඩ වැඩ කරන්නේ නැහැ එතන වාඩි වෙන්නේ නැහැ මමනම් , අරක කුඩු පාර්සල් එකක් උණා නම් බඩු හරි
    bomb ekak una nam......
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දිග කතාවක්, කෙටි කරලා කියන්නම් උබලටත් දවසක මෙහෙම වෙයි, ඒ නිසා පරිස්සමින්.

    සිකුරාද රෑ 8ත් නමයත් අතර, මම දම්බුල්ලේ කැකිරාව බස් හෝල්ට් එකෙන් නැග්ගා බස් එකකට, ඒ වෙලාවේ බස් තිබුනේ නෑ, මම නැග්ගේ ac බස් එකකට, මගෙ තව යාලුවො දෙන්නෙක් එක්ක, ඒ නැගලා මම ඉදගන්න ගිය සීට් එකේ ෆයිල් කවරයක් තරම් pouch එකක් තිබ්බා, ඒක අමතක වෙලා ගියපු බවක් තමා පේන්න තිබ්බේ, ඉතින් ඒක මගේ යාලුවොත් දැක්කා, මම බස් එකටම ඇහෙන්න කීවා මෙතන බෑග් එකක් තියෙනවා කාගෙද කියලා, ඒත් ඒ කිසිම කෙනෙක් මොකුත් කීවේ නෑ, මම වට පිටත් බැලුවා, ඒත් නෑ කවුරුත් මීක් කීවේ, ඉතින් මම ඊට එහා පැත්තෙන් ඉදගත්තා, මම ඒ pouch එක ඇරල බැලුවා, මොනාද තියෙන්නේ කියලා, ඒකේ තියෙන ඒවාලින් මේ අයිත් කෙනා හොයගන්න පුලුවන් කියල හිතාගෙන, ඒත් එහෙම මොකුත් තිබ්බේ නෑ, තිබ්බේ කැකිරාව කියලා ගහපු envelope දෙකක්, apple macbook එකක්, ඊට අල්ලපු සීට් එකෙ හිටිය එකත් බලන් හිටියා මම ඌ දිහාත් බැලුවා අරක අතෙන් පෙන්නලා, ඒත් නෑ ඌ කතා කලේ, ඉතින් ඒක වටිනවා කියලා පෙනුන නිසා, කුඩුකරයෙක්ටවත් අහු වෙයි කියලා හිතුන නිසා, යාලුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඒක මම අරං බැස්සා, අයිති කාරයා හොයලා දෙන්න හිතාගෙන, ඒ තිබුන දේවල් මගේ පාවිච්චියට ගන්නවත් විකුනන්නවත් හිතේ තිබ්බෙ නෑ මොකද මම ඇපල් ඒවට කැමති නෑ. ගෙදර ආව ගමන් මම මල්ලිට කියාලා පෝස්ට් එකක් හදලා fb දැම්මා, යාලුවෝ කිහිප දෙනෙකුත් ටැග කලා කැකිරාවේ සහ මාතලේ, ඊට පස්සෙ අපි නිදාගත්තා,

    රැ 11:40ට වගේ අර මගේ යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කතා කලා අර pouch එකේ අයිති කාරය පොලිසියත් එක්ක ඇවිල්ල ඉන්නවා කියලා, පොලිසීයේ දෙන්න කියනවා මට ඒකත් අරං දැන් එන්න කියලා, මම කීවා දැන් එන්න බෑ, පාරේ අලි ඉන්නවා හෙට උදේම මම එන්නම් කියලා, තව ඒක අරං බැස්සට මට එහම කරන්න අයිතියක් නෑ කියලා ඒ ගොල්ල මට ඉතින් අනම් මනම් ටෝක් දුන්නා, මාත් ඒකට එක ඒවා කීවා, හොරකන් කරන්න ගත්තේ නෑ කියලා, ඔහොමම මම මගේ ගේ ලග තියෙන පොලීසියට ගිහින් විස්තරේ කියලා, ඒ පොලීසිය හරහා අර අනිත් පොලිසියට කතා කලා, මෙහේ පොලිසිය කීවා දැන් ඕක අරං යන්නෙපා රෑ වෙලා නිසා හෙට උදේ ගිහිල්ල අයිතිකාරයට භාරදීලා එන්න කීවා, pouch එක පොලිසියේ තියලා යන්නද කියල ඇහුවම එපා අරං යන්න, ඔයා ආවානෙව් දැන් අපි දන්නවනේ ඔයා ඕක හොරකම් කලේ නෑ කියලා ඒ ඇති ප්‍රශ්නයක් නා කීවා, ඉතින් අපි ආවා.

    පහුවදා උදේම මම මල්ලි එක්ක ගියා ඒක දීලා එන්න, පොලිසියට ගිහිල්ල ඒ අයිති කෙනා ආවාට පස්සේ oic ඉස්සරහ ඒවා බලලා, කැඩිලා බිදිලා අඩුපාඩුවක් නෑ කියලා ඒ මනුස්සය ඒක අරං ගියා, පොලීසියේ උන් මාතෙ එක්ක මලෙන් හිටියේ මම රෑ උන් එක්ක ආගියු කරපු නිසා, උන් මට එක එක ටෝක් දුන්නා, මම හොරෙක්ලු හොයලා බලන්න ඕනිලු අනිත් පොලිසී වලට කතා කරලා කියලා, මම වැඩ කරන තැන කීවාට පස්සේ, ඒ හිටිය පොලිස් කාරයෙක් ඇහුවා මගෙන් නමක් කියලා අදුනනවාද කියලා, මම ඔව් කීවා, ඊට පස්සෙ මූ ඒ නම කීවා කෙනාට කෝල් එකක් අරං එකපාරටම මෙහෙම කෙනෙක් ඉන්නවා මේ මනුස්සයා ( ඒ කියන්නෙ මම) හොරෙක්ද ඔයාලගේ company එකේ කියලා, අර මනුස්සයා මොනා කීවාද දන්නෙ නෑ, මටත් ඌ කතා කලා, මාත් ඉතින් විස්තරේ කීවා, ටිකක් කතා කරලා ඒ මනුස්ස්සය පෝන් එක තිබ්බා, ඒ හිටිය රාලහාමි කෙනෙක් මගේ නම ගම විස්තර අහල බස් එකට නැග්ග වෙලාව අහලා මොනාදෝ ලියල මට අතසනක දාන්න කීවා, ඒත් ඒක කට උත්තර ලියන පොත නෙමෙයි ( pouch එකේ අයිති කාරය පැමිනිල්ලක් වත් මොනවත් එහෙම නීතී මාර්ගෙන් කරලා තිබ්බේ නෑ ඌ එහෙම ඕනී නෑ කියලා පොලිසියට ) ඒ අයිතිකාරයක් තිබ්බ දේවල් හරියට තිබ්බ කියලා විස්තරයක් අර පොලිස් කාරයාම හිතලා ලියලා අරූගෙනුත් අත්සනක් දාගත්තා, ඌත් ආවා oic මට කතා කලා, හොද දෙයක් කරන්න ගියත් කරපු විදිය වැරදියි ආයේ එහෙම කලබලේට වැඩ කරන්නෙපා, පොලිසිය එක්ක ආගියු කරන්නෙපා, මේ වෙච්ච මොකුත් පොලිස් පොත් වල ලියලා නෑ, acuser කෙනෙක් නැතිව එහෙම නිකන් මේවා ලියාගෙන බොරුවට රස්තියාදු වෙන්න ඕනී කවුරුත් කියලා, මටත් යන්න කීවා, මම ගෙදර ආවා,

    හොදම හරිය,
    අර කතා කරපු කෙනා, මම වැඩ කරන තැන, ඌ කතාව එහෙට මෙහෙට කරලා CM ට කියලා, දැන් HR එකෙන් මට resignation එක ඉල්ලන්න යනවා කියලා ආරංචියක් ආව, මම එයාලට threat එකක් කියලා, මම කරන්නෙ IT, SYSTEMS DATA පැත්ත තමා මම බලන්නේ, අපි ANDROID TABS, LAPTOPS එහෙම ගොඩාක් පාවිච්චි කාරනවා, අර TABS වලින් කිහිපයක් නැති වෙලා තියෙනවා පහු උන අවුරුදු කිහිපයට, මම ඒවා අදාල තැන් වලට INFORM කරලත් තියෙනවා, ඒවාට ඇක්සන් ගන්න කියලා මට INFORM කරලානෑ මේ වෙනකම්ම, ඒත් දැන් ඒවා නැති කරලා තියෙන්නෙ මමයි කියලා, ගොතලා, INQUIRY එකක් කරන්න ඕනීලූ අර රැ උන සිද්ඩියට COMPANY එකේ ඒවා නැති උනාට නෙමෙයි, 😋 අර බස් එකේ වෙච්ච සිද්ඩියට,

    ඉතින් මම උබලට කියන්නේ, උබලා කොහේ කොහොම වැඩ කලත් උන්ට උබලව එපා කියල හිතුනම, උබලවා රොඩ්ඩක් වගේ විසික්කරලා දානවා, මම මේ වෙනකම් COMPANY එකේන් වැරදියු කියලා කියන්න පුලුවන් දේවල් මොනවත්ම කරලා නෑ, මගේ රාජකාරිය අකුරටම කරලාතියෙනවා, ඒත් මම කොච්චර කලත් දැන් ඒවා වැඩක් නෑ, හෙට මාව අයින් කරනවා.

    උබලට අනාගතේ මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගනිල්ලා.....
    Happa!!! ai ban eka eka magul aran uba basse? oke drugs tibba nam ekko , black money, ekko murder ekak karapu dewal.
    Hammo thanks mchan me wage ewa dapu ekata. Hoda padam. Puluwan nam try karala hoda county ekakata palayan. police report awulak nathi wei kiyala hithanawa 😑