මට කෙලවෙන්නයි යන්නේ

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
maru kathawa ban... lassanata liyala thiyenawa emoctions dala.. :P Good Luck Bro..

una widiyama thamayi ban liwwe :baffled:

දග ගෙයි දඩුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන් :lol:

ellapan ellapan :angry:

hamadeema velavata karaganana :P pahu vunoth leddak ..

:confused:

:baffled::baffled: sirawata neda banz,kellek balanna yanawa kiyana ekath lesi na :sorry::sorry: man nam thawa kollo dethun denekwath ekka yanawa :P yalu wela inna kella balanna yanawa wage ye meka.polawa palan yanna Hithenawa Oiiiiiii

ubata witharayi ban therune.. kiyana tharam lesi ne ban karanna yanakota :dull::baffled:

Ayyo gihin hondata kala waren ban adugane

ohoma kiwwata kella lassana nam uba ba kiyayi men kiyala !

lassana nam kannada ban :dull::D
uba ahala thiyanawada "Beautiful girls should be beautiful problems" kiyala kathawak :D:P
 
Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
ela ela sana ehema thama ban inna oone

Eeth one ekekta dakka gaman hitha yanne roopetane ban passe ne gathiguna hoyanne

Anyway good luck . Ubata hariyana honda kellek hoya ganin wadaka baryawak nathuwa :D
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ පලයන් කෙල්ලව බලන්න.
    අම්මලා උබලා දෙන්නව තනිකරනවානේ කතා කරන්න කියලා.අන්න ඒ වෙලාවට උබ මෙහෙම කියපන් කෙල්ලට.මම නම් දන්නේ නෑ ඔයා කවුද කියලා.ඇත්තම කියනවා නම් මම මේ ගමන ආවේ අපේ ගෙදර අයගේ බලකිරිම නිසා.මට දැන්ම බදින්න ඕන නෑ.මගේ කිසි අදහසකුත් නෑ.
    ඔයා කැමති නම් අපි කාලයක් ඇසුරු කරලා බලමු අපි දෙන්නා ගැලපෙනවාද කියලා.කාලයක් ඇසුරු කරද්දි අපිටම තේරෙනවානේ අපි මොන වගේ අයද කියලා.අන්න එදාට අපි බලමු බදිනවාද නැද්ද කියලා.

    මේකයි මචන්.කෙල්ල හොද කෙල්ලෙක් වෙන්න පුලුවන්.උබේ ලයිෆ් එක හොද පැත්තකට වෙනස් වෙන්න පුලුවන් සමහර විට ඔය කෙල්ල නිසා.ඒක නිසා මම කිව්ව වැඩේ කරලා බලපන්.හැම කෙල්ලම වේස කෙල්ලෙක් නෙවෙයි නේ.ඒකයි.
    වැඩේ පටන් ගත්තු ගමන් දෙල් කරන්න යන්නේ නැතුව ටික ටික මොලේ භාවිතා කරලා වැඩේ කරමු.සමහර විට ඔය කෙල්ල උබව පතාගෙන ආපු කෙනා වෙන්නත් බැරි නෑ.

    කෙල්ලගේ ගෙදරින් එන්න කලින් උබ කෙල්ලගේ අම්මලාට කියපන් උබේ අම්මලා ඉන්න තැනම මට එක පාරටම බදින්න බෑ.ඕන නම් අවුරුද්දක් වගේ කාලයක් අපි දෙන්නා ඇසුරු කරලා බලමු අපි ගැලපෙනවාද කියලා.ගැලපෙනවා නම් බදිමු.මොකද කෙල්ලෙක් එක පාරක් බැදලා කසාදේ කැඩුනොත් සමාජය කියන කතා මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.කොල්ලෙක්ට එහෙම නෑ නේ.ඒක නිසා ඇසුරු කරලා බලමු කියපන්.
     
    ela machan... ube kathawen ganna deyak thiyanawa :yes::yes: thanks machan....
    mama kiwwa danmama nam marry karanna be kiyala... eth sure ne ban owa dannawane ammalage wada :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela machan... ube kathawen ganna deyak thiyanawa :yes::yes: thanks machan....
    mama kiwwa danmama nam marry karanna be kiyala... eth sure ne ban owa dannawane ammalage wada :baffled:

    කරලා බලපන්.
    ජල්බරස් එකක් උනොත් ත්‍රේඩ් එකක් දාපන්.නැත්තම් මට මැසේජ් එකක් එවපන්.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හරි හරි යකෝ...උබේ හැමදේකටම මං හෙල්ප් කලානේ....:yes:උබ බය නැතුව බදපන් මං ඉන්නවනේ බං..යාලුවෙක් විදිහට උපරිම හෙල්ප් එක දෙනවා..බය වෙන්න එපා....:dull:

    අනේ යකෝ.. :angry: :angry:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ela machan... ube kathawen ganna deyak thiyanawa :yes::yes: thanks machan....
    mama kiwwa danmama nam marry karanna be kiyala... eth sure ne ban owa dannawane ammalage wada :baffled:

    dan ithin nida ganna :P heta hondata piliwelata yanna epai ne :rofl: :yes:
    nidi mathe gihin mona kiyaida sure na ne :P
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    10014e2d210b863bd.gif