මට කෙලවෙන්නයි යන්නේ

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Vestido+Noche:Casual+-+Color+Violeta+1.jpg

    mekak?


    meawage kellek nam mama aawelawema bandinawa
     
    Nov 2, 2011
    990
    76
    0
    man hitanne machan othane mekai seen
    eka kellatah kollek ati, aka matten vennati gedara vadeta
    ube proposal ekata kamati vennate , ubata enna kiyapu davasema
    ohoma adala hitye ethakota dannavane kolla kamathi nati vena vittiya:yes:



     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඩෙනිම් එකකුයි ස්කිනි එකකුයි ඇඳල බුලත් හෙප්පු අරන් එනවයි...... :eek::eek::eek::eek:
    ඔයාට sureද ඔයා ඔයාගේ කණ්ණාඩි කුට්ටම දාගෙනයි ගියේ කියල?
    :confused::confused::confused::confused::confused:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔන්න අපි ගෙදරට ගියා, එයාගේ දෙමව්පියන් ඇවිත් පිලිගත්තා අපිව හොදට...:yes::yes:. වාඩි වෙන්න කියලා එහෙම අදුන්වලා දීලා එහෙම විස්තර කතා කරන්න ගත්තා..:nerd:. මගෙනුත් ලෝකේ නැති ඒවා ඇහුවා... Sara ඉතින් එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයිනේ අත දිග ඇරලා කිව්වා;);),,, 20mints විතර ගියාම අරයාගේ තාත්තා කිව්වා එයාගේ අම්මාට දුවව එක්කන් එන්න කියලා... ඔන්න එතකොට Sara ටිකක් විතර සැලුනා,:baffled::shocked::baffled: එයාගේ අම්මා නැගිටලා ගියා එක්කන් එන්න.. යකඩෝ පපුව ගැහෙනවා 84000.:baffled::sorry::baffled: මමත් ඒක පෙන්නන්නේ නැතිව ඉන්න full try කලා. හරි ගියාද නම් දන්නේ නෑ බන්.... :no::no:
    ඔන්න අම්මාත් එක්ක අරයා එනවා.....:nerd: අපොයි එයා දැක්කාම:baffled::baffled:..... කතා කරන්නෙ නැතුවම මම දැන ගත්තා මෙයාව නම් ගැලපෙන්නේ නෑ කියලා.... :no::no:
    දැන් උබලාට දැනගන්න ඕනෙ කොයි වගේ කියලනේ... හිටු හිටු (type කරන්නත් එපැයි බන්):growl::growl:
    ඇත්තටම එයා ලස්සනයි :), හැබැයි ඒ ලස්සන පොඩ්ඩක්වත් පෙනුන්නේ නෑ ඒ ඇදුමෙන්:no:.... තැනට ගැලපෙන ඇදුමක් එපැයි බන් අදින්න... :dull::eek:

    ඔන්න බුලත් හෙප්පුවක් අරන් ඇවිත් මගේ ලග හිටගත්තා...:baffled: මමත් ඉතින් දනි පනි ගලා නැගිටලා බුලත් කොලයක් අතට ගත්තා....:eek: පස්සේ එයා අපේ අම්මා ලගින් වාඩි වෙලා කතා කලා... ටික වෙලාවකින් ඔන්න තේ බොන්න කතා කලා...;):cool: අප්පේ ඒක අහුවාම නිවන් ගියා වගේ.. උන දේවල් වලට මාව හිදිලා හිටියේ..... :yes::yes:

    අපි දැන් තේ මේසේ වාඩි වෙලා ඉන්නවා, තේ මේසේ නම් කියලා වැඩක් නෑ, මල් 7....;) අරයාගේ තාත්තා කිව්වා ,දුවේ අයියාට බෙදන්න කියලා,:shocked: මමත් ඉතින් හිනාවෙලා හිටියා... ඔන්න එනවා පිගානක් උස්සන්, පිටිපස්සෙන් ඇවිත් cutlet එකක් බෙදුවා, එතකොටයි දැක්කෙ නියපොතු කපලත් නෑ කියලා....:frown::frown: නියපොතු ඇතුලේ කලු පාට කුණු පිරිලා... :frown::baffled: අපෝ සසර එපා වෙනවානේ බන්.... :no::(:baffled::frown:

    දැනට මේ ඇති බන්.... :eek:
    :baffled:
     
    Nov 2, 2011
    990
    76
    0
    සුදු රෝස;11350280 said:
    ඩෙනිම් එකකුයි ස්කිනි එකකුයි ඇඳල බුලත් හෙප්පු අරන් එනවයි...... :eek::eek::eek::eek:
    ඔයාට sureද ඔයා ඔයාගේ කණ්ණාඩි කුට්ටම දාගෙනයි ගියේ කියල?
    :confused::confused::confused::confused::confused:
    ammlath kannadi dala natuwa ati ne ahenam
    :lol::lol:



    මම මුකුත් කියන්න කලින්ම අම්මලා මේක හරියන්නෙ නෑ කිව්වා :yes::yes::lol:

    එයාලටත් තේරෙන්න ඇතිනෙ බන් :sorry::sorry:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    man hitanne machan othane mekai seen
    eka kellatah kollek ati, aka matten vennati gedara vadeta
    ube proposal ekata kamati vennate , ubata enna kiyapu davasema
    ohoma adala hitye ethakota dannavane kolla kamathi nati vena vittiya:yes:




    ahemada danne ne ban :eek: kawda ithin danne... aya kamathi nathnam wada gode goda :lol:
    ayala call karayi kamathi nam :rolleyes: ahema kathawak kiyanawa mata ahuna :confused:

    සුදු රෝස;11350280 said:
    ඩෙනිම් එකකුයි ස්කිනි එකකුයි ඇඳල බුලත් හෙප්පු අරන් එනවයි...... :eek::eek::eek::eek:
    ඔයාට sureද ඔයා ඔයාගේ කණ්ණාඩි කුට්ටම දාගෙනයි ගියේ කියල?
    :confused::confused::confused::confused::confused:

    matath hitha ganna bari aekamayi ban :eek: matath aeka prashnayak :nerd:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :lol::lol:



    මම මුකුත් කියන්න කලින්ම අම්මලා මේක හරියන්නෙ නෑ කිව්වා :yes::yes::lol:

    එයාලටත් තේරෙන්න ඇතිනෙ බන් :sorry::sorry:
    ආ එහෙනම් ඉතින් වැඩේ හලිනේ.....:dull:
    මේ ඉරිදත් යනවද වෙන එකක් බලන්න
    :rolleyes::love:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ආ එහෙනම් ඉතින් වැඩේ හලිනේ.....:dull:
    මේ ඉරිදත් යනවද වෙන එකක් බලන්න
    :rolleyes::love:

    ow ow wade hari :lol:
    mama ammalata ketiyen saha pahadiliwa kiwwa ayeth nam kello balanna yanna mama enne ne kiyala :growl::frown:

    machn ambo kello nam ony nah........ape fun eka apita ganna bah bun...wadak nah kata karala......

    ow ban... ube kathawa aththa... :yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    නියපොතු වල කුණු..... හ්ම්ම්....... වෙන ගෑණු ලමයෙක් බලන එක ඔයාගෙ ඇඟට ගුණයි වගේ..... :baffled::baffled::baffled::baffled: අනික බය වෙන්නෙපා, ඔයාට බඩේ අමාරුවක් හැදෙන එකක් නෑ. එයා ඉවුව නම් නියපොතු වල කුණු තියෙන් නෑ..... එක්කො කෑමට මිශ්‍ර වෙලා යනව, නැත්නම් අත් සෝදනකොට යනවනෙ....:rofl::rofl::rofl::P:P:P:P ඔච්චරම වගේ නම් අසමෝදගම් ටිකක් බොන්න...... :lol::lol::lol: safe side.......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ වාසනාවන් මටනම් ඔය වගේ මලහෝන්තු සෙට් උනේ නෑ හෙප්පුව අල්ලන්න
    එකම එකයි බලන්න ගියේ ඒකත් එච්චර අවුලක් උනේ නෑ
    එකම අවුල උනේ ඒකිට කොල්ලෙක් හිටිය එක
    පස්සේ මං දෙන්නව සෙට් කරලා මාරු උනා:D
    උඔලට කිව්වනේ ඉස්ටෝරිය:rolleyes:
    දැන් ඉතින් පූසි එක්ක කිසි ගින්නක් නැතිව ඉන්නවා:D:D:D
     
    Nov 2, 2011
    990
    76
    0
    Last edited: