මට කෙල වෙලාද කියපාන්....

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මට කෙල වෙලාද කියපාන්....

    මචන් මන් අද galaxy note ekak gaththa.

    ole version ekak

    meke model nmber eka thiyenne

    SHV-E160K Kiyala


    meka fake da ban
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    තොට පිස්සුද ඔය ඇවිල්ලා ඔරිගීනල් කොරියන් එක.. :)


    මගේ යාලුවෙක් ලග තියෙනවා 780 ගානය් ram එක නං තියෙන්නේ


    මචන් ඕකට ගහපන් අර ග්ලාස් එක
    එතොට එල
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔක හොදයි බන් කොහොමත් කොරියාවේ පාවිච්චි කරන්න හඳන ANYCALL එහෙම පට්ට ගහන්න පුළුවන්.. එකම අවුල sms character 80 ලිමිට් එක එකට මොකක් හරි app එකක් දාගත්තා නම් ගින්දර..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං..:love:
    දාපංකො පිංතූර ටිකක්..
    ෆෝන් එකෙයි, කැමරාවෙන් කොහේ හරි හුයන්නක පිංතූර ටිකක් අරගෙන එහෙම..:yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    galaxy note dan samsung company eken hadana eka nawaththala thiyenne.ubata thinne note 2 eka ganna.
     
    Jun 27, 2014
    56
    8
    0
    ඔක හොදයි බන් කොහොමත් කොරියාවේ පාවිච්චි කරන්න හඳන ANYCALL එහෙම පට්ට ගහන්න පුළුවන්.. එකම අවුල sms character 80 ලිමිට් එක එකට මොකක් හරි app එකක් දාගත්තා නම් ගින්දර..


    international eka gahuwaama eka nathi wenawooo
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    තොට පිස්සුද ඔය ඇවිල්ලා ඔරිගීනල් කොරියන් එක.. :)


    මගේ යාලුවෙක් ලග තියෙනවා 780 ගානය් ram එක නං තියෙන්නේ


    මචන් ඕකට ගහපන් අර ග්ලාස් එක
    එතොට එල

    mona glass ekada bang ???