අසූචි මිශ්‍ර බිඳුණු බිත්තර කොත්තුව රුපියල් 500යි
4/15/2023 09:00:00 AM
egg-koththu-story
කුකුළු ගොවිපොළවලින් ඉවත් කරන ලද බිදුණු අසුචි මිශ්‍ර බිත්තරවලින් අඩු මුදලට කොත්තු හා රයිස් අලෙවි කරන ස්ථාන වටලා හිමිකරුවන් හය දෙනෙකු සමගින් පරිභෝජනයට නුසුදුසු බිදුණු බිත්තර තොගයක් හා ඒවා එම ස්ථානවලට අලෙවි කරන ප්‍රධාන ජාවාරම්කාරියත් 11 වැනි අත් අඩංගුවට ගැනීමට කොටවෙහෙර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හැකි වී තිබේ.
පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ රුපියල් 250- 300 අතර මුදලට කොත්තු හා රයිස් පාසල් සිසුන්ටත්, රුපියල් 500 ක් වැනි මුදලට වැඩිහිටියන්ටත් ඒවා අලෙවි කරන නිසා මෙම ස්ථාන ප්‍රදේශයේ ජනතාව අතරේ ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබුණා.