මට කොත්තුත් ඕනා රයිසුත් ඕනා ආ.. ආ....

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අසූචි මිශ්‍ර බිඳුණු බිත්තර කොත්තුව රුපියල් 500යි
    4/15/2023 09:00:00 AM
    egg-koththu-story

    කුකුළු ගොවි‍පොළ‌වලින් ඉවත් කරන ලද බිදුණු අසුචි මිශ්‍ර බිත්තරවලින් අඩු මුදලට කොත්තු හා රයිස් අලෙවි කරන ස්ථාන වටලා හිමිකරුවන් හය දෙනෙකු සමගින් පරිභෝජනයට නුසුදුසු බිදුණු බිත්තර තොගයක් හා ඒවා එම ස්ථානවලට අලෙවි කරන ප්‍රධාන ජාවාරම්කාරියත් 11 වැනි අත් අඩංගුවට ගැනීමට කොටවෙහෙර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හැකි වී තිබේ.

    පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ රුපියල් 250- 300 අතර මුදලට කොත්තු හා රයිස් පාසල් සිසුන්ටත්, රුපියල් 500 ක් වැනි මුදලට වැඩිහිටියන්ටත් ඒවා අලෙවි කරන නිසා මෙම ස්ථාන ප්‍රදේශයේ ජනතාව අතරේ ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබුණා.
     
    Sen-lu

    Well-known member
  • ගු නම් @siri_ayya තමයි 😛
    වලක් උනත් ඉහගෙන කනවා 🤣
    උඹල දෙන්න වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කර ගනිල්ලකො හැම තැනම පුකදෙන්නෙ නැතුව.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මීඩියා වලට එන්නේ සීයට එකක් දෙකක් වගේ අනික් ඒවත් ඔහොම තමයි නම පොඩ්ඩක් පොශ් විදියට ඉංගිරිස් ආරකට දාපුවාම අපේ අය්යල එලෝලා යන්නේ 😂 mm.. m yummy
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    වාතයක්නෙ බං. උඹල මරාගන්නකොට ආයෙ ඒ ත්‍රෙඩ් එක ඉවරයි.
    ඔය වැඩේ මුලින්ම පටන් ගත්තේ සිරි අයියයි kasun_kbp කියන එකයි
    එතකොට උබලට අවුලක් උනේ නැද්ද බං 🙄
     
    Sen-lu

    Well-known member
  • ඔය වැඩේ මුලින්ම පටන් ගත්තේ සිරි අයියයි kasun_kbp කියන එකයි
    එතකොට උබලට අවුලක් උනේ නැද්ද බං 🙄
    ඉස්සර ගොඩක් මරාගත්තෙ උඹලගෙ උඹලගෙ ත්‍රෙඩ් වලනෙ දැං මේකෙ හැම තැනම මරාගන්නව එපාවෙනව එතකොට. මම නිකං ඉල්ලීමක් විතරයි කරන්නෙ ඇඩ්ඩිංලට කමක්නැත්නම් මටත් මොකද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඉස්සර ගොඩක් මරාගත්තෙ උඹලගෙ උඹලගෙ ත්‍රෙඩ් වලනෙ දැං මේකෙ හැම තැනම මරාගන්නව එපාවෙනව එතකොට. මම නිකං ඉල්ලීමක් විතරයි කරන්නෙ ඇඩ්ඩිංලට කමක්නැත්නම් මටත් මොකද
    ඉස්සර දැන් කියලා වෙනසක් නැහැ උබ ට බලාගෙන ඉන්න බැරි නම් අහක බලාගෙන ඉඳපන් මචං 🤣🤣
    මේකේ Threads තියෙන්නේ කොමෙන්ට් කරන්න තමයි ඕනේ කෙනෙක් ට ඕනේ දෙයක් කියන්න පුළුවන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    ඉස්සර ගොඩක් මරාගත්තෙ උඹලගෙ උඹලගෙ ත්‍රෙඩ් වලනෙ දැං මේකෙ හැම තැනම මරාගන්නව එපාවෙනව එතකොට. මම නිකං ඉල්ලීමක් විතරයි කරන්නෙ ඇඩ්ඩිංලට කමක්නැත්නම් මටත් මොකද

    thread hijack කරන උන්ව ඉස්සර lifetime ban කරා..ගොපල්ලෙක් නැති හරක් ගාලක් වගේ දැන් මේක. :rofl:
     
    • Like
    Reactions: Sen-lu

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    ඕකට උබලට කරන්න තියෙන්නෙ මේකයි.. ත්‍රෙඩ් එකක්‌ දාලා කියපන් මිටපස්සේ හොද ත්‍රෙඩ් වල වලි පටන්ගන්න එවුන්ගේ comment වලට dislike ගහනවා කියලා.. Community එකක්‌ විදිහට එහෙම කරා නම් ඕක විසදෙනවා 😁
     
    Sen-lu

    Well-known member
  • ඉස්සර දැන් කියලා වෙනසක් නැහැ උබ ට බලාගෙන ඉන්න බැරි නම් අහක බලාගෙන ඉඳපන් මචං 🤣🤣
    මේකේ Threads තියෙන්නේ කොමෙන්ට් කරන්න තමයි ඕනේ කෙනෙක් ට ඕනේ දෙයක් කියන්න පුළුවන්
    Do you ever heard about basic human decency?
     
    • Like
    Reactions: vito and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අසුචි මිශ්‍ර නම් කොයි කොනක හරි සප්ලයි චේන් එකේ @siri_ayya ඉන්න ඕනේ ගූ ස්පෙශලිස්ට්
    උබ ඉහින ගූ තමා ඔය 🤭👇
    ලැට් හෝදන රස්සාව ගෞරවනීයි
    ලැට් ඉහින රස්සාව ඊය වඩා ගෞරවනීය එකක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    උබ ඉහින ගූ තමා ඔය 🤭👇
    උබෙ රස්සාව ගැන තමා උසස් කියලා කිව්වේ සිරී 😂 උබ ගූ කෑව කියලා පහත් කරන්න බෑනේ
    ලැට් ඉහින සක්කිලිත් එපැයි උබල වගේ සමාජයකට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    උඹල දෙන්න වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කර ගනිල්ලකො හැම තැනම පුකදෙන්නෙ නැතුව.
    උන් දෙන්නව බන්දල දෙන්න තියෙන්නේ. ❤️ මරු ලෙස්බියන් කපල් එක.
     
    • Haha
    Reactions: Sen-lu

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබෙ රස්සාව ගැන තමා උසස් කියලා කිව්වේ සිරී 😂 උබ ගූ කෑව කියලා පහත් කරන්න බෑනේ
    ලැට් ඉහින සක්කිලිත් එපැයි උබල වගේ සමාජයකට
    උසස් රස්සාව කරන්නේ උබනේ.. මේ ත්‍රෙඩ් එකත් උබනේ ගූ ඇදලා තියෙන්නෙ 🤣ඔච්චර උසස් රස්සවක් නම් ඇයි ඉන්දරේව ලැට් හෝදන්න දැම්මම උබට තරහා ගියේ 🤣උබ කරන්නේ ලැට් ඉහිනවටත් වඩා සක්කිලි රස්සාවක් නේද පොන්නයො.. 🤣