මට කොලෙස්ටරෝල් ඇවිල්ලා..

manju798

Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    මට කොලෙස්ටරෝල් ඇවිල්ලා..

    මට කොලෙස්ටරෝල් ඇවිල්ලා මාර සීන් එක මම කොන්සල්ට් කොරන්ඩ ඕනේ ඩොක්ටර් කව්ද බන්ලා .. උඹලා දන්නා හොඳ කෙනෙක් කියපන්ලා කෝ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    LDL
    HDL
    TOTAL Cholestrol
    TG level kiyahan balanna
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    http://www.elakiri.com/forum/showthread.php?t=1674973

    මේක බලපන් මචන් මේකේ මගේ පොස්ට් එකක් තියෙනවා එක කියවපන්. මම ඉන්ටර්නෙට් එකෙන් හොයල කොපි කරලා දැම්මේ. හැබැයි මචන් ඉතින් කොහොමද කියන්ඩ හරියට දන්නේ නැහැ.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1674973

    මේක බලපන් මචන් මේකේ මගේ පොස්ට් එකක් තියෙනවා එක කියවපන්. මම ඉන්ටර්නෙට් එකෙන් හොයල කොපි කරලා දැම්මේ. හැබැයි මචන් ඉතින් කොහොමද කියන්ඩ හරියට දන්නේ නැහැ.

    thanks
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    HDL 49
    TOT CHO 244
    TG 276
    LDL 139
    VLDL 55

    :(:(:(:(:(:(:(:(

    මචන් උබේ LDL එකනම් හොදටම වැඩි. වමෙන් කකුමක් එහෙම එන්නේ නැ නේද?
    දැනට aspirin 75mg ගනින් රැට . ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්. නවලෝකේ ඉන්නවා
    Dr.Vasantha Hettiarachchi, MD, FRCP(UK)
    මෙයාව චැනල් කරන්න නම් ටිකක් අමාරුයි. එත් ට්‍රයි කරලා බලහන්.
    දැන්මම බෙහෙත් කරපන්. මොකද ඕව හාර්ට් එකේ දමනි වල තැන්පත් වෙන්න කලින්. තාම මම නම් හිතන්නේ ලේ වල විතරයි වැඩි.
    ජය
     
    • Like
    Reactions: Pink panther

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    මචන් උබේ LDL එකනම් හොදටම වැඩි. වමෙන් කකුමක් එහෙම එන්නේ නැ නේද?
    දැනට aspirin 75mg ගනින් රැට . ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්. නවලෝකේ ඉන්නවා
    Dr.Vasantha Hettiarachchi, MD, FRCP(UK)
    මෙයාව චැනල් කරන්න නම් ටිකක් අමාරුයි. එත් ට්‍රයි කරලා බලහන්.
    දැන්මම බෙහෙත් කරපන්. මොකද ඕව හාර්ට් එකේ දමනි වල තැන්පත් වෙන්න කලින්. තාම මම නම් හිතන්නේ ලේ වල විතරයි වැඩි.
    ජය

    na na tawama kakkumak nam na.. oluwa ridennwa welawakata ekai mama mewa baluwe. presure ekakth wadi wela nisai chck kale
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    car eke yanne ban eke yanna be gym ekatath yanna hianne dan

    හිත හිත ඉඳපන්, හිතිලම යයි ඉන් පස්සෙ. යකෝ මොනාහරි ව්‍යායාමයක් කරපන්. කාඩියෝ කරපන්. වර්කවුට් නෙවෙයි. පොරවකුයි අලි දර කොටේකුයි ගෙනත් මායියට දර පලල දුන්නත් ඇති බං සතියට 2 - 3 පාරක් දවසට විනාඩි 20 - 30 ගානේ.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    හිත හිත ඉඳපන්, හිතිලම යයි ඉන් පස්සෙ. යකෝ මොනාහරි ව්‍යායාමයක් කරපන්. කාඩියෝ කරපන්. වර්කවුට් නෙවෙයි. පොරවකුයි අලි දර කොටේකුයි ගෙනත් මායියට දර පලල දුන්නත් ඇති බං සතියට 2 - 3 පාරක් දවසට විනාඩි 20 - 30 ගානේ.

    baninda epa ban maam baya wela ne inne
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?

    :) :)