මට කොලෙස්ටරෝල් ඇවිල්ලා..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    na na tawama kakkumak nam na.. oluwa ridennwa welawakata ekai mama mewa baluwe. presure ekakth wadi wela nisai chck kale

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනකන් කිසිම බර වැඩක් කරන්න එපා. මම කිව්වා ඩොක්ටර් ව බලන්න යන්න. එකෙන්ම හොද වෙන්න බෙහෙත් දෙනවා. එයාගෙන්ම අහගන්න වියායාම කෝස් එකකුත්. ඒ අඩ්වයිස් ඔක්කොම අහගනින්. හෙටම යන්න ඕකත් එක්ක සෙල්ලම් කරන්න එපා
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනකන් කිසිම බර වැඩක් කරන්න එපා. මම කිව්වා ඩොක්ටර් ව බලන්න යන්න. එකෙන්ම හොද වෙන්න බෙහෙත් දෙනවා. එයාගෙන්ම අහගන්න වියායාම කෝස් එකකුත්. ඒ අඩ්වයිස් ඔක්කොම අහගනින්. හෙටම යන්න ඕකත් එක්ක සෙල්ලම් කරන්න එපා

    thanks machan. doc innawa channelling wala. :yes:
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මචන් උබේ LDL එකනම් හොදටම වැඩි. වමෙන් කකුමක් එහෙම එන්නේ නැ නේද?
    දැනට aspirin 75mg ගනින් රැට . ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්. නවලෝකේ ඉන්නවා
    Dr.Vasantha Hettiarachchi, MD, FRCP(UK)
    මෙයාව චැනල් කරන්න නම් ටිකක් අමාරුයි. එත් ට්‍රයි කරලා බලහන්.
    දැන්මම බෙහෙත් කරපන්. මොකද ඕව හාර්ට් එකේ දමනි වල තැන්පත් වෙන්න කලින්. තාම මම නම් හිතන්නේ ලේ වල විතරයි වැඩි.
    ජය
    Hamadama Asprin ganna onida mcn?
    Mage ochchara na 223i tiyenne:(:(
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    forks-over-knives-dvd.jpg


     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Hmm anee manda ban math hama welema kalanthyqk enwa ban aa unata chek karta thwma mukuth naha... papuwath ridenwa ban wam paththa eco hitan kala.. kalanthe gatiya husma gnna amaruwa ree ta enwa.. jim ynth bayai ban podak awidda gamam agta mahnsi meekata hoda advixe eka mokakda..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    baninda epa ban maam baya wela ne inne

    Ubee hodata kiwe yako. Apeh gedara ayatath podda podda oya cholesterol seen thiyenawa. Mama oka nisama gedara gym ekak heduwa ban. Den ee redde kaamareta wessakatawath yanne na. Matath una genila paan kiyaagannawath ba meh tike. Mona wyaayaamada.. :(

    Sirawatama enga mahansi karapan yako. Nikan beheth gillata wedak na hodata le gamanaagamanaya wenawa nam oowa nikamma adu wenawa.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    matath cholestorol test eka kara ganna ona. ekata kanne nathuwa inna onada ra suger test ekata wage.

    danna kenek poddak info denna test ekata prepare wena hati gana.

    Thanks