මට ගණන් හදාගන්න බෑ

user343q

Member
Feb 5, 2017
18
2
3
මට ගණන් හදාගන්න බෑ

මාර වැඩේ කියන්නේ මට ගණන් එකතු කරගන්න අඩු කරගන්න බෑ.මාරැ සල්ලි එහෙම දෙන්න ගියාම හිර වෙනවා.
 

user343q

Member
Feb 5, 2017
18
2
3
mea lagadi sir kenekge paper wikunanna gihin patta chater una mata wada wayasa adu lamai issaraha.4n eke cal eka tibbe nattam iwarai.ane manda bn mata kochchara karath ganan ekathu karaganna adu karaganna ba.mekata mokakhari wisadumak nadda?
 

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මාර වැඩේ කියන්නේ මට ගණන් එකතු කරගන්න අඩු කරගන්න බෑ.මාරැ සල්ලි එහෙම දෙන්න ගියාම හිර වෙනවා.

    oka ithin hithinma purudu weyan, be kiyala hithana eka navaththapana, puluwan tharam practice weyan, wena karanna deyak ne,
    nathna, ithin uda aru kiwa wage card eken gewapn :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිං යන යන තැන ගණකරාමුවක් අරං පලයං මිනිහෝ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පොඩි කාලේ වගේ මාර ඇට වලින් පුරුදු වෙයන්
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඔයා බයවෙන්න ඕනි නෑ. ඔයා කලබල නොවී හිමීට මුදල් ගනුදෙනු කරන්න. මටත් වෙලාවකට පැටලෙනවා. ඒත් ගණිත දැනුම කියන එක ඇඟෙන් එන්නෙ නෑ. අභ්‍යාස එක්කයි එන්නෙ. ඔයා නිතරම එකතුකිරීම අඩු කිරීම වගේ ගණන් හදන්න.

    මේක ට්‍රයි කරන්න
    ඔයා රු.5000.00ක් කඩේට දීලා රු. 3275ක බඩුවක් ගද්දි ඔයාට ඉතිරිය ලැබෙන විදිහයි ගණන් හදන්න යන්නේ. මුලින්ම ඔයා කරන්න ඕන එස්ථානය දහයස්ථානය සියස්ථානය දහස්ථානය පිලිවෙලින් පුරවගන්න එක.

    3275 මුලින්ම 3280 කරගන්න එතකොට 5
    3280 3300 කරගන්න එතකොට 20
    3300 4000 කරගන්න 700
    4000 5000 කරගන්න 1000

    එකතුව 1000+ 700+ 20+ 5 =1725

    සරලයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මචං ඕකට මනෝමයෙන් ගනන් හදන හැකියාව දියුනු කර ගනින් ඒකට මනස පැහැදිලිව අවධානයෙන් තියෙන්න ඕන නැත්නම් පැටලෙනව
    උඹට දැනට එකතු කරන්න අඩු කරන්න නම් ඕන පොඩි tricks තියනව මේව පුරුදු වෙයන්

    දැන් හිතපන් 149+132 =281
    මේකඑකපාර කියන්න බැරිනම් කඩල එකතු කරපන් මෙහෙම..
    149 ට 1 ක් එකතු වුනාම 150 ඒක රවුම් ගානක් අන්නඑහෙම රවුම් ගානක් හදාගත්තම ලේසි ...දැන් එතකු කරපු එක අනිත් පැත්තෙන් අඩු කර ගනින්
    එතකොට ගාන එන්නෙ 150+131
    මේක මේ විදියට කඩල එකතු කරාම ලේසි
    150+100=250
    250+31=281 (31එකතු කරන කොට පටලැවෙනව නම් 10 දහය යමු 250,...60..70..80..+1

    මමත් මහ ලොකු ගනන් කාරයෙක් නෙවෙයි බං චක්කරෙ වුනත් එකපාර කියන්න බැරි තැන් තියනව හිතින් එකතු කරල ගොඩ දාන්නෙ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    puluwan tharam practice weyan.
    thaniyama innakota hithin hadapan. ganan elathu krapan adu krapa. alway practice weyan ekama wisaduma oka witarayi. jaya wewa..!!!
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මාර වැඩේ කියන්නේ මට ගණන් එකතු කරගන්න අඩු කරගන්න බෑ.මාරැ සල්ලි එහෙම දෙන්න ගියාම හිර වෙනවා.

    අර තියෙන්නේ බන් 5 වසරේ පොඩි එවුන්ට දැලිස කියල එකක්.. පොත් කඩවල් වලින් අහපන්.. තියෙනව ගන්න..එකක් අරන් කර කර හිටපන්..නිකන්ම හරියයි බන්..:yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    uba ganan sambanda wena deyak neme nan karane awlk nane itn ,,
    maru salli denna kiyane uba kadekada wada karane ?