මට ගැහුවා බන් වැගන්ආර් එකෙක්

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
මට ගැහුවා බන් වැගන්ආර් එකෙක්

අඩේ, මාර සින් එක බන්.. නුවර පාරවල් වෙනස් කරලා නිසා අද මම රෝයල් මෝල් එක ලගින් පාර පැන්නා.. ලේන් 4ක් නවතින වෙලාවක් බලලා පාර පනින්න බැහැනේ බන්. ඉතින් පලවෙනි දෙවෙනි ලෙන් දෙකම පැනලා තුන්වෙනි එකෙන් හතර වෙනි එකට යනකොට වගන් ආර් එකෙක් කෙළගෙන ඇවිත් මගේ ඇගේ කන්නාඩිය වැදගෙන ගියා.. චූ යන්න රිදුනා බන්.. රතු වෙලා ආවා තුනටිය.. මේ පකයා වාහනෙන් බැහැලා ඇවිල්ලා මට ගහන්න ගියා. වටේ ඉන්න උන් තමා බේරාගත්තේ.. මම හැමදාම එන යන එකා බන් මෙතන.. කැරියා වගන් ආර් එකේ ඇවිත් මෙහෙම නම් පකයා බෙන්ස් එකක ආවනම් මට වෙඩි තියයි.. ආපස්සට යන්නත් නැහැ වන්වේ නිසා. එහෙම්මම පේරාදෙණියේ ඩෙන්ටල් එක ලගට ඇවිත් අදුරන මල්ලි කෙනෙකුට කියලා බාම් එකක් ගාගෙන ආව. දැන් නැගිටගන්න බැහැ බන්..
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තෝද පරය :growl::growl::growl:පාර පැන්නෙ හෙන්රි කල්දේර වගේ . තෝව අහු උනානම් කපනව කෑලි කෑලි :frown::frown::frown:. මගේ කන්නඩිය කුඩු උට්ටො :angry::angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ලංකාවෙ ජීවත්වෙනව හිතේ මවාගන්න තරං ඔය ඉන්න රට සවුත්තුද :nerd:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    තෝද පරය :growl::growl::growl:පාර පැන්නෙ හෙන්රි කල්දේර වගේ . තෝව අහු උනානම් කපනව කෑලි කෑලි :frown::frown::frown:. මගේ කන්නඩිය කුඩු උට්ටො :angry::angry::angry::angry:
    අඩෝ... විහිලු නෙමෙයි බන් හුත්ත.. මම වන්වේ නිසා රෝයල් මෝල් එකේ වාහනේ දාලා සම්පත් එකට යන්න ගියේ පාර පැනලා.. ආසිරි එක ලගින් උඩට ගිහින්.. අඩෝ රිදෙනවා රිදිල්ලක් උහුලගන්න බැහැ.. බ්රුෆන් දෙකක් ගැහුවා දැන්.. අම්මට හුකන්න අර පරයව හොයන ගිහින් මරන්න හිතයි බන්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ලංකාවෙ ජීවත්වෙනව හිතේ මවාගන්න තරං ඔය ඉන්න රට සවුත්තුද :nerd:
    උබලට ජෝක් ඉතින්.. බොරු නෙමෙයි බන්.. මම ඊයේ ෆොටෝත් දැම්මේ කැන්ඩිවල. මම ඉන්නේ ලංකාවේ බන්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    WagonR eke kannadiye usata ube konda tyenna uba usain bolt da utto
    ඇයි පකෝ පේමන්ට් එකක් කියලා අඩි එකහමාරක විතර හුත්තක් තියෙන්නේ එතන.. තෝ දැකලා නැද්ද ඒ පාරවල්. අනික තුනටිය රිදෙන්නේ තෝ හිතුවද මම වාහනේ වැදිලා ලයිට්කනුවක් වගේ කෙලින් හිටියා කියලා. ඒ පකාගේ කන්නාඩිය වැදුන මාර මාව විසිවෙලා ගිහින් HNB එකේ ATM එක ලග නවතුනේ දපලා..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    වාහනේ SG එකක්.. පකයාගේ ලීස් එක තියෙන්නේ LOLC ෆිනෑන්ස් නේ.. අමාරුව අඩු උන ගමන් සහතිකයි ගෙදරට ගිහින් ගහනවා ඔකාගේ අඩු කැඩෙන්න..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අඩේ, මාර සින් එක බන්.. නුවර පාරවල් වෙනස් කරලා නිසා අද මම රෝයල් මෝල් එක ලගින් පාර පැන්නා.. ලේන් 4ක් නවතින වෙලාවක් බලලා පාර පනින්න බැහැනේ බන්. ඉතින් පලවෙනි දෙවෙනි ලෙන් දෙකම පැනලා තුන්වෙනි එකෙන් හතර වෙනි එකට යනකොට වගන් ආර් එකෙක් කෙළගෙන ඇවිත් මගේ ඇගේ කන්නාඩිය වැදගෙන ගියා.. චූ යන්න රිදුනා බන්.. රතු වෙලා ආවා තුනටිය.. මේ පකයා වාහනෙන් බැහැලා ඇවිල්ලා මට ගහන්න ගියා. වටේ ඉන්න උන් තමා බේරාගත්තේ.. මම හැමදාම එන යන එකා බන් මෙතන.. කැරියා වගන් ආර් එකේ ඇවිත් මෙහෙම නම් පකයා බෙන්ස් එකක ආවනම් මට වෙඩි තියයි.. ආපස්සට යන්නත් නැහැ වන්වේ නිසා. එහෙම්මම පේරාදෙණියේ ඩෙන්ටල් එක ලගට ඇවිත් අදුරන මල්ලි කෙනෙකුට කියලා බාම් එකක් ගාගෙන ආව. දැන් නැගිටගන්න බැහැ බන්..

    තෝද පරය :growl::growl::growl:පාර පැන්නෙ හෙන්රි කල්දේර වගේ . තෝව අහු උනානම් කපනව කෑලි කෑලි :frown::frown::frown:. මගේ කන්නඩිය කුඩු උට්ටො :angry::angry::angry::angry:

    අඩෝ උබල දෙන්නද පාරෙ ඉදන් ඒ කෙල ගත්තෙ අද..
    :confused:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    අඩෝ උබල දෙන්නද පාරෙ ඉදන් ඒ කෙල ගත්තෙ අද..
    :confused:
    ඌ මට ගහන්න වගේ ආවා.. ඌ හිතුවේ මම හිගන්නෙක් කියලා.. එතන හිටිය අදුරන එවුන් කිව්වම තමා ඌ අහක් උනේ..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    එල එල වැගන් ආර් කාරයා පට්ට මොනව උනත් ඌ හොඳවැඩක් කරල තියෙන්නෙ
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එල එල වැගන් ආර් කාරයා පට්ට මොනව උනත් ඌ හොඳවැඩක් කරල තියෙන්නෙ

    වැගන් ආර් bump
    img20190305123558.jpg

    කැරි කතා කියන්න එපා බන්.. බලපන්.. සුදුවට හිටපු මට උන දේ.. ඇඹරිලා ගිහිල්ලා කජු ලෙල්ල වගේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    වාහනේ SG එකක්.. පකයාගේ ලීස් එක තියෙන්නේ LOLC ෆිනෑන්ස් නේ.. අමාරුව අඩු උන ගමන් සහතිකයි ගෙදරට ගිහින් ගහනවා ඔකාගේ අඩු කැඩෙන්න..

    Police pothe liwwe nedda?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Police pothe liwwe nedda?
    නැහැ බන්. මට ඒ වෙලාවේ ලොකු පේන් එකක් දැනුනෙත් නැහැ, අනික නොන්ඩියි.. මට ඕනා උනේ ඉක්මනට මාරු වෙන්න. රෝයල් මෝල් එකේ කෙල්ලොයි, අමායා එකේ නර්ස්ලයි හිනාවෙවී හිටියා.. කාඩ් කුඩු.. කැරි වැගන්ආර් කාරයා කරපු දේ බලහන්කො.