මට ගැහුවා බන් වැගන්ආර් එකෙක්

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
prank :P
උබට පෙන්නේ ප්‍රෑන්ක් වගේද? ප්‍රෑන්ක්ද ? ඩොලර්ද යෙන්ද මන්දා බන්.. දැවිල්ලයි බාම් ගෑවට පස්සේ.. බලපන් තඩියට ඉදිමිලා තියන හැටි..
 

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    sure ekata bandu samaharasinhe wage para paninna athi. :rofl:

    me oi para paninakota parissamen kalpana karala paninna. naththan ilaga para @2 yatakaragena yai. dan samahara wahana wala yana ewunuth para maru wena thanakadiwath slow karanna danne naha.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩෝ... විහිලු නෙමෙයි බන් හුත්ත.. මම වන්වේ නිසා රෝයල් මෝල් එකේ වාහනේ දාලා සම්පත් එකට යන්න ගියේ පාර පැනලා.. ආසිරි එක ලගින් උඩට ගිහින්.. අඩෝ රිදෙනවා රිදිල්ලක් උහුලගන්න බැහැ.. බ්රුෆන් දෙකක් ගැහුවා දැන්.. අම්මට හුකන්න අර පරයව හොයන ගිහින් මරන්න හිතයි බන්.
    එතනදී ගහන්න එපැයි කන කැරකෙන්න.මෙතන දැන් කිවල වැඩක් නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    අඩේ, මාර සින් එක බන්.. නුවර පාරවල් වෙනස් කරලා නිසා අද මම රෝයල් මෝල් එක ලගින් පාර පැන්නා.. ලේන් 4ක් නවතින වෙලාවක් බලලා පාර පනින්න බැහැනේ බන්. ඉතින් පලවෙනි දෙවෙනි ලෙන් දෙකම පැනලා තුන්වෙනි එකෙන් හතර වෙනි එකට යනකොට වගන් ආර් එකෙක් කෙළගෙන ඇවිත් මගේ ඇගේ කන්නාඩිය වැදගෙන ගියා.. චූ යන්න රිදුනා බන්.. රතු වෙලා ආවා තුනටිය.. මේ පකයා වාහනෙන් බැහැලා ඇවිල්ලා මට ගහන්න ගියා. වටේ ඉන්න උන් තමා බේරාගත්තේ.. මම හැමදාම එන යන එකා බන් මෙතන.. කැරියා වගන් ආර් එකේ ඇවිත් මෙහෙම නම් පකයා බෙන්ස් එකක ආවනම් මට වෙඩි තියයි.. ආපස්සට යන්නත් නැහැ වන්වේ නිසා. එහෙම්මම පේරාදෙණියේ ඩෙන්ටල් එක ලගට ඇවිත් අදුරන මල්ලි කෙනෙකුට කියලා බාම් එකක් ගාගෙන ආව. දැන් නැගිටගන්න බැහැ බන්..

    ගොඩක් වගන් ආර් පදින්නේ ජිවිතේ පලවෙනි කාර් අත්දැකීම ලබන උන්
    ඕකුන් ගොඩක් වෙලාවට ඔය වගන් ආර් පදින්නේ නැතිවෙලාවට ගෙදර බෙඩ්ෂිට් ඕව වහල තියවන
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    Ithin HUTTHO amaya 1 issaraha sudu iren hari barimanam tikak ehain thiyena flyover 1 hari pavchchi karanna thibbane gona wage para panala meke thread danne. Anika mama giyanam dekak analama thama yanne harak wage para paninawata :angry::angry::angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Pacha gahanna epa ban....umba mulu dawasanma kiriye hitiye...fake 2 kinuth log una...para panininawath umbata welawak koheda....
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අඩෝ... විහිලු නෙමෙයි බන් හුත්ත.. මම වන්වේ නිසා රෝයල් මෝල් එකේ වාහනේ දාලා සම්පත් එකට යන්න ගියේ පාර පැනලා.. ආසිරි එක ලගින් උඩට ගිහින්.. අඩෝ රිදෙනවා රිදිල්ලක් උහුලගන්න බැහැ.. බ්රුෆන් දෙකක් ගැහුවා දැන්.. අම්මට හුකන්න අර පරයව හොයන ගිහින් මරන්න හිතයි බන්.

    Marala emna epai hutta. Methana awith haminenne.... Nodakin