මට ගෙදර එපාම උනා

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පස්සෙ දවසක තේරෙයි දෙමව්පියො එහෙම කිව්වෙ හේතුවක් ඇතුව කියලා. එතකන් සද්ද නැතුව වැඩ ටික කරගෙන යමං.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තාත්ත නේ බන් ගැහුවේ,ඇත්තනේ.එයා පාවිච්චි කරන එක,එයාට කැමති විදියට තියෙන්න එපෑ.උඹ හම්බ කරලා වාහනයක් ගනිං.දෙමවුපියෝ එක්ක වයිර බැඳ ගන්න එපා බං .කවදාවත් හරියන්නේ නෑ
     
    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    මේ පොන්නයාගේ ත්‍රෙඩ් වලට අහු වෙනවනේ
    මුන් පෙට්ටි ගේක ඉන්නේ
    ගෙදර වාහනයක් තියා මු වාහනයක නග්ලාවත් නැ
     
    • Haha
    Reactions: Idias

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේ පොන්නයාගේ ත්‍රෙඩ් වලට අහු වෙනවනේ
    මුන් පෙට්ටි ගේක ඉන්නේ
    ගෙදර වාහනයක් තියා මු වාහනයක නග්ලාවත් නැ

    ඒ උනාට ගෙදර කොම්පියුටර් එකක් තියනවනේ.
     
    • Haha
    Reactions: Idias

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    සහෝලා මට තවම මගේම කියලා වහනයක් නැති උනත් ලොකු ආසාවක් ආව Online Entrepreneurs Club කියල ස්ටිකර් අකුරු කපලා වහනෙක අලවා ගන්න. මට දැනට වහනයක් නැති නිසා තාත්තගේ වාහනේ ගහන්න කියලා හිතුවා. කොල්ලෙක් විදිහට මමත් ආසයි ඒවගේ දේවල් කරන්න. ඒක ගොඩක් කොල්ලන්ගේ හීනයක්. ඒත් මට එපා උනා බන් ගෙදර මිනිස්සුන්ව. තාත්තා කැමති නැහැ මේ ස්ටිකර් අලවන එකට. අම්මට කියලා මොනවා හරි ශේප් එකක් දාගන්න බැලුවා. අම්මත් ගන්නේ තාත්තගේ පැත්ත. වෙනද මොන දේටත් මගේ පැත්ත ගන්නේ ආච්චි. එයත් දැන් වෙනස් වෙලා .

    ඇයි බන් දෙමව්පියන්ට උනත් තමන්ගේ දරුවෝ ඉදිරියට යන්න දගලනකොට එක වචනෙකින් හරි සප් එකක් දෙන්නේ නැත්තේ. එයාලා පුදුම තරහක් තියෙන්නේ මම ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරනවට . එයාලා තවම ඉන්නේ යල් පැනගිය යුගයක. එයාලගේ කාලේ වගේ නොවෙයි නේ බන් අද කාලේ.

    මටනම් අපේ තාත්තව එපා වෙලා ඉන්නේ හොඳටම. එයාල ඉන්නේ අමුතු මානසිකත්වයක බන්. එයාලට මේවා ගැන අවබෝධයක් නැහැ. තවම අම්මයි තාත්තයි උදේ 8 - 5 ජොබ් කරන අය . අන්තිමට එයාල කරගත්තු දෙයක් නැහැ. බලපන් තාත්තාට මෙච්චර වයසට ගිහින් අවුරුදු 45 වෙලත් තවම පදින්නේ Hyundai Tucson Diesel 2011ලඩියක්. ඇයි බන් මේ මිනිස්සු අපි මෙච්චර ඉදිරියට යන්න හදනකොට වල කපන්නේ. ස්ටිකර් එකක් ගැහුවා කියලා වාහනේ ට මොකක් වත් වෙන්නේ නැහැ නේ. අන්තිමට කතාව දුර දිග ගිහින් තාත්තා මට කනට ගහල පයිනුත් ගැහුවා. මට ජීවිතේම එපා උනා බන්.

    අපේ ගෙදර මිනිස්සුන්ට ඕනේ මට උගන්වලා එයාල කරන අට පහ සම්ප්‍රධායි ජොබ් එක මට උරුම කරන්න. දැන් පුදුම වදයක් බන් ගෙදරින් දෙන්නේ SLIIT එකට enroll වෙන්න කියලා වද දෙනවා නොනවත්වාම. මම බැලුවේ BIT එක කරන්න කියලා. ඒක නිදහස්. SLIIT full time ගිහාම වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. දැන් සතියක ඉඳල කුණු බැනුම් ගෙදරින්. එක්කෝ මම ගෙදරින් යනවා.
    උඹේම වාහනයක් අරන් ස්ටිකර් ගහගනිං. Sliit ෆුල් ටයිම් ගියා කියලා දවසේම ලෙක්චර්ස් නෑ බං.
     
    • Haha
    Reactions: Idias

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    බලපන් තාත්තාට මෙච්චර වයසට ගිහින් අවුරුදු 45 වෙලත් තවම පදින්නේ Hyundai Tucson Diesel 2011ලඩියක්.
    How on earth he is old ? He should be a young father for an old son who can post threads in elakiri. How old are you ? At what age your father got married ?
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    මේ පොන්නයාගේ ත්‍රෙඩ් වලට අහු වෙනවනේ
    මුන් පෙට්ටි ගේක ඉන්නේ
    ගෙදර වාහනයක් තියා මු වාහනයක නග්ලාවත් නැ
    :lol::lol::lol:
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    සහෝලා මට තවම මගේම කියලා වහනයක් නැති උනත් ලොකු ආසාවක් ආව Online Entrepreneurs Club කියල ස්ටිකර් අකුරු කපලා වහනෙක අලවා ගන්න. මට දැනට වහනයක් නැති නිසා තාත්තගේ වාහනේ ගහන්න කියලා හිතුවා. කොල්ලෙක් විදිහට මමත් ආසයි ඒවගේ දේවල් කරන්න. ඒක ගොඩක් කොල්ලන්ගේ හීනයක්. ඒත් මට එපා උනා බන් ගෙදර මිනිස්සුන්ව. තාත්තා කැමති නැහැ මේ ස්ටිකර් අලවන එකට. අම්මට කියලා මොනවා හරි ශේප් එකක් දාගන්න බැලුවා. අම්මත් ගන්නේ තාත්තගේ පැත්ත. වෙනද මොන දේටත් මගේ පැත්ත ගන්නේ ආච්චි. එයත් දැන් වෙනස් වෙලා .

    ඇයි බන් දෙමව්පියන්ට උනත් තමන්ගේ දරුවෝ ඉදිරියට යන්න දගලනකොට එක වචනෙකින් හරි සප් එකක් දෙන්නේ නැත්තේ. එයාලා පුදුම තරහක් තියෙන්නේ මම ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරනවට . එයාලා තවම ඉන්නේ යල් පැනගිය යුගයක. එයාලගේ කාලේ වගේ නොවෙයි නේ බන් අද කාලේ.

    මටනම් අපේ තාත්තව එපා වෙලා ඉන්නේ හොඳටම. එයාල ඉන්නේ අමුතු මානසිකත්වයක බන්. එයාලට මේවා ගැන අවබෝධයක් නැහැ. තවම අම්මයි තාත්තයි උදේ 8 - 5 ජොබ් කරන අය . අන්තිමට එයාල කරගත්තු දෙයක් නැහැ. බලපන් තාත්තාට මෙච්චර වයසට ගිහින් අවුරුදු 45 වෙලත් තවම පදින්නේ Hyundai Tucson Diesel 2011ලඩියක්. ඇයි බන් මේ මිනිස්සු අපි මෙච්චර ඉදිරියට යන්න හදනකොට වල කපන්නේ. ස්ටිකර් එකක් ගැහුවා කියලා වාහනේ ට මොකක් වත් වෙන්නේ නැහැ නේ. අන්තිමට කතාව දුර දිග ගිහින් තාත්තා මට කනට ගහල පයිනුත් ගැහුවා. මට ජීවිතේම එපා උනා බන්.

    අපේ ගෙදර මිනිස්සුන්ට ඕනේ මට උගන්වලා එයාල කරන අට පහ සම්ප්‍රධායි ජොබ් එක මට උරුම කරන්න. දැන් පුදුම වදයක් බන් ගෙදරින් දෙන්නේ SLIIT එකට enroll වෙන්න කියලා වද දෙනවා නොනවත්වාම. මම බැලුවේ BIT එක කරන්න කියලා. ඒක නිදහස්. SLIIT full time ගිහාම වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. දැන් සතියක ඉඳල කුණු බැනුම් ගෙදරින්. එක්කෝ මම ගෙදරින් යනවා.
    oya wage punchi dewal walata demawpiyo ekka hith amanapa karaganna epa bro. mata therena widihata oya thama podi wayasaka kenek (19-21). oya kale ho e ta aasanna wayasaka nam mata kiyanna thiyene bro oyata thawa awurudu 8-9 kin therei demawpiyange watinakama. oya kaaledi ohoma thamai. adahas nogalapeem enawa, matha gatum enawa namuth e wa too personal aragena awul wenna dissapoint wenna epa bro. mageth oya wayasedi ohomai. hungak prashna, gedara ekka o ne tharam wali dagena thiye, kellonwa loku karagena thiye, aththa kathawa bro, thamange lee nowena wena o ne ekek pana denna hitiyath including your GF also, e hamadema oyath allan innakan witharai habai parents la kiyanne oya atha arala dammath hamadama e bandeema hith wala ehemma thiyan inna aya. jeewithe experience practical aragena therum gannawata wada anith ayage stories ahala therum ganna puluwan nam mama hithanne e manussayata loku gaman thiyanawa. so, passata regrets thiyana wada nokara inna. good day bro.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :LOL::LOL::LOL::LOL:
    ඔය රෙන්ට පුකේ ක්ලබ් එකේ ස්ටික එක ගැහුවම උබට සල්ලි පාත් වෙනවද පොන්ස්
    ලසන්තගේ පුකේ අලවපන් බලන්න ස්ටිකර් එකක් සල්ලි හම්බෙයිද බලන්න අවලමා
    :LOL::LOL::LOL::LOL:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    e minissu 8-5 weda karala tuscon diesel wahanayak hari tiyanawa
    anika dan oka 45ta wada watinawa, laksha 70-80 denna puluwan wei

    ubawa hadala loku karana gaman ohoma wahanayak hari tiyana eka sathutu wenna, samahara wita @Emios kiyanawa wage no kids no worries unanam itiri unu salli walin BMW x5 ekak gannat tibba
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Jungle Book Snake GIF
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඒකට අපේ ගෙදර.. තාත්තා හෙන ආසයි ඉස්සර ඉදන්ම මට වාහන පුරුදු කරන්න, කඩන්න උනත් දෙනවා.. මම ඉතින් ඉස්සර වාහන සීන් එකේ නැ.. :lol:

    දැන් ඉතින් මම ගත්තු වාහනේ පදිනවා..:yes:
    🥲:love:
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    කෝ මේ කුකු කොකා සද්ද නැත්තෙ ඇයි කාලෙකින්

    Ko muu dan
    ------ Post added on Aug 3, 2022 at 8:01 PM