මට ගොඩක් අවධානය ඕනේ

diya sewel lat baldiya

Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    මට ගොඩක් අවධානය ඕනේ. අවධානය නැති උනාම මට පිස්සු වගෙයි. අනේ මට අවධානය දෙන්න.
     
    • Dislike
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    එළකිරියේ අවධානය ඉල්ලන තව එකෙක් ඉන්නවා. උගේ ස්ට්‍රටජියනම් මරු.
    ඌ කරන්නේ එක්තරා ආගමකට අපහාස කරන්න පුළුවන් තැනක් දැක්ක ගමන් දුවගෙන එන එක
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ආ මෙන්න


    අවධාන පෙති
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    අවධානය දෙනවා
    අවධානය දෙනවා

    අවධාන විනාඩියක් රුපියල් 100යි රුපියල් 100යි

    පුංචි රුපයිල් 100කට අවධානයක් ගන්න.. අදම පැමිණෙන්න..
     
    • Haha
    Reactions: elakiriaddict

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    එළකිරියේ අවධානය ඉල්ලන තව එකෙක් ඉන්නවා. උගේ ස්ට්‍රටජියනම් මරු.
    ඌ කරන්නේ එක්තරා ආගමකට අපහාස කරන්න පුළුවන් තැනක් දැක්ක ගමන් දුවගෙන එන එක
    @dilann or @SLK_sri

    ඩිලාන් නම් පල්ලියේ ෆාද කෙනෙක්ගෙ පුතෙක්
    සෙනාල් නං කොටි ත්‍රස්තවාදියෙක්
     
    • Wow
    Reactions: Mr Bones