මට ගොඩක් තරහ යනවා...
මචන්ලා, මට ගොඩක් ඉක්මනට තරහ යනවා.. ඉවසිම හරිම අදුයි..නිදාගන්න කලින් පන්සිල් අරගෙනයි නිදාගන්නෙ..මට තෙරෙන්නෑ මොකද කරන්න ඔන කියලා..office එකේදිත් තරහයනවා..අදත් මම කෑගෑහුවා office එකේ..මෙ තරහ යන එක නිසා මට යලුවොත් නෑතුව යනවා...
තරහ පලනය කරගන්න පුලුවන් භාවනා ක්රම තියෙනවානම් කියන්න..
විශෙශයෙන්ම office එකෙදි තරහ පලනය කරගන්න පුලුවන් විදිහක්..

thanks hemotama...

ninda yanne nethi podi eun padam karanna beri eun, achchila seeyala awesa una eun. tharaha yana eun. kammeli gathiya thiyena eun hema jathiyama enawa. samahara eun athal ekata nikan masekata serayak katha karala yannath enawalu 

.ඒකිත් එක්ක දවස ගානේ විකාර කතා කර කර ඉඳපන් පැයක් දෙකක් වත් ....
)