මට ගොඩක් තරහ යනවා...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මට ගොඩක් තරහ යනවා...

    මචන්ලා, මට ගොඩක් ඉක්මනට තරහ යනවා.. ඉවසිම හරිම අදුයි..නිදාගන්න කලින් පන්සිල් අරගෙනයි නිදාගන්නෙ..මට තෙරෙන්නෑ මොකද කරන්න ඔන කියලා..office එකේදිත් තරහයනවා..අදත් මම කෑගෑහුවා office එකේ..මෙ තරහ යන එක නිසා මට යලුවොත් නෑතුව යනවා...

    තරහ පලනය කරගන්න පුලුවන් භාවනා ක්‍රම තියෙනවානම් කියන්න..
    විශෙශයෙන්ම office එකෙදි තරහ පලනය කරගන්න පුලුවන් විදිහක්..
    :angry:

    thanks hemotama...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    bhawana karala amarui bn
    uba hitaganin taraha ganne na kiyala, ubata hitalama tamai oka control karaganna wenne.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bawana newe ban benala wedak ne kiyala terum ganin...jivthe anithaya bawa terum ganin.....sansare minissu okoma duk widinawa kiyala terum ganin....mole morala nethi miniunta anukampa karapan....

    416.jpg

    3627_572992042722978_356450365_n.jpg

    • Like
    Reactions: jkdtharindu

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    adika tharaha yanawa nam dokek consult karapan... gpda da ganna puluwan. kohuwala life center eke Dr.kumaranayaka meet weyan. maasen goda..
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    bawana newe ban benala wedak ne kiyala terum ganin...jivthe anithaya bawa terum ganin.....sansare minissu okoma duk widinawa kiyala terum ganin....mole morala nethi miniunta anukampa karapan....

    416.jpg

    3627_572992042722978_356450365_n.jpg

    thanks machan..godak watinawa..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Dr. N Kumaranayaka
    MBBS Post Graduate Dip in Psych, PGIM
    1/32 2nd lane, woodland ave, Kohuwala
    0777676414
    Nikan consult karahan pora hondai. call karalai yanna one day ekak aran. one prashnayak porata kiyapan :) ninda yanne nethi podi eun padam karanna beri eun, achchila seeyala awesa una eun. tharaha yana eun. kammeli gathiya thiyena eun hema jathiyama enawa. samahara eun athal ekata nikan masekata serayak katha karala yannath enawalu :D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    matath oya seen ekanam tiyenawa.
    mage taraha paalanaya karanna beriwa mama godak dewal nathi karan tiyenawa.

    ubata advice ekak denna tharam advice nam mama gawa ne:/
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කලු පූසා;16266320 said:
    Dr. N Kumaranayaka
    MBBS Post Graduate Dip in Psych, PGIM
    1/32 2nd lane, woodland ave, Kohuwala
    0777676414
    Nikan consult karahan pora hondai. call karalai yanna one day ekak aran. one prashnayak porata kiyapan :) ninda yanne nethi podi eun padam karanna beri eun, achchila seeyala awesa una eun. tharaha yana eun. kammeli gathiya thiyena eun hema jathiyama enawa. samahara eun athal ekata nikan masekata serayak katha karala yannath enawalu :D

    thanks machan, godak pin...
    mama gihin balannam..thanks..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කේන්තිය සහ නොඉවසිල්ල මනා අවබෝධයකට මං අසුරයි ..-මහත්මා ගාන්ධි

    1.මෙන්න මේක කටපාඩම් කරගන්න.office එකේ හැමෝම එක්ක විහිළුවෙන් සහ සතුටින් ඉන්න පුරුදු වෙන්න..
    මුලදී අමාරුයි..නමුත් මම මේක ප්‍රයෝගිකව අත්හදා බලලා ඔය ප්‍රශ්ණයෙන් මිදුණා ...

    2.කේන්ති එන හේතුව හොයලා බලන්න ..ඒකට විසදුමක් හොයලා ඒක නැතිකරන්න.මට නම් හේතුව විදිහට ආවේ කාර්යාලයේ සිද්ධිම තමා.
    අධික වගකීම්,අසාධාරණ තීරණ/උසස්වීම් වගේ දේවල්....
    අපිට පාලනය කරන්න බැරි දේවල් ගැන කේන්ති අරගෙන පිරිහෙන්නේ අපිමයි.ලෙඩ වෙන්නෙත් අපිමයි ....

    3.කෙල්ලෙක් සෙට් කරගනින්:love:.ඒකිත් එක්ක දවස ගානේ විකාර කතා කර කර ඉඳපන් පැයක් දෙකක් වත් ....
    අඩුගානේ කෙල්ලෙක් නැත්නම් යාලුවෙක් විදිහටවත් කෙල්ලෙක් ව සෙට් කර ගනින් කතා කර කර ඉන්න..(හැබැයි පුතෝ කෙල්ලට වැඩිය කේන්ති යන්නැති කෙල්ලෙක් වෙන්න ඕනි :yes:...දන්නවනේ....:rofl::cool:)

    Dad & Son- A Short Story

    ************************************************** ****
    While dad was polishing his new car his four year old son picked up a stone and scratched lines on the side of the car.In his anger, dad took the boy’s hand and hit him, not realizing he was using a wrench…………..

    At the hospital, his son said, “dad, when will my fingers grow back?” Dad was so hurt. He went to the car and kicked it a lot of times.

    Sitting back, he looked at the scratches, Boy has written” I love you dad.”

    Moral:Anger management is a must for everybody.Always show love to people.

    ************************************************** ****

    Have a great day! Good Luck !
     
    Last edited:

    thanks machan.. i will try my best..
    kellek nethi ekath eka aulak thama machan..mama weda karana office eke mama try karapu kellek innawa..smtim eka wennath ath reason eka..mata therenne machan..

    anyway thanks...