චන්දෙ නෑ...
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,515 113 Kandakadu Sep 14, 2024 #1 චන්දෙ නෑ... Reactions: Jack London
P Gunaratnm Well-known member Aug 23, 2024 1,788 2,310 113 Panadura Sep 14, 2024 #3 අවජාතක පොන්නයන්ට මොන චන්ද කාඩ්ද පකෝ. Reactions: Gal_banisa
todd2231048 Well-known member Apr 28, 2008 12,802 17,026 113 Sep 14, 2024 #4 18ta wadi unta ban chanda card enne. Reactions: Jack London, SimMaster and Gal_banisa
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Sep 14, 2024 #5 Reactions: 9dimuthu, SimMaster, saja and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,137 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 14, 2024 #6 ඡන්ද කාඩ් එක ඕනි නෑ ID එක පෙන්නුවම ඡන්දෙ දාන්ඩ පුලුවන්! Reactions: ML1987, sachith19920726 and Gal_banisa
S S.GUNE Well-known member Feb 21, 2019 3,801 5,802 113 Sep 14, 2024 #7 උබ ජන්දහිමි ලේඛනයේ ඉන්නවාද බලපන්. එහෙනම් පුළුවන්. ගිහින් ගෙදර නොම්බරේ කියපන් එතකොට දෙයී. Reactions: Jack London, Chimpanzee Putha and Gal_banisa
CaptainD Well-known member Sep 20, 2023 934 782 93 Miami Sep 14, 2024 #8 mage chanda card eke id no waradi Reactions: Gal_banisa
Avatar998 Well-known member Dec 16, 2014 5,913 5,087 113 Pandora Sep 14, 2024 #9 up apita aweth nane thama? ------ Post added on Sep 14, 2024 at 9:11 PM Reactions: Gal_banisa
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,515 113 Kandakadu Sep 16, 2024 #10 S.GUNE said: උබ ජන්දහිමි ලේඛනයේ ඉන්නවාද බලපන්. එහෙනම් පුළුවන්. ගිහින් ගෙදර නොම්බරේ කියපන් එතකොට දෙයී. Click to expand... Kohetada. Grama sewakayaa gaawatadha
S.GUNE said: උබ ජන්දහිමි ලේඛනයේ ඉන්නවාද බලපන්. එහෙනම් පුළුවන්. ගිහින් ගෙදර නොම්බරේ කියපන් එතකොට දෙයී. Click to expand... Kohetada. Grama sewakayaa gaawatadha
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,468 36,411 113 මැදමහනුවර Sep 19, 2024 #11 @Gal_banisa ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙමයි https://www.news19.lk/heres-how-to-buy-voter-card-online/ Reactions: Jack London
@Gal_banisa ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙමයි https://www.news19.lk/heres-how-to-buy-voter-card-online/
Candid-B Well-known member Apr 25, 2019 35,356 1 61,945 113 Mother Earth Sep 19, 2024 #13 Gal_banisa said: චන්දෙ නෑ... Click to expand... උබ කාටද දාන්න හිටියේ?
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,970 3,006 113 Sep 19, 2024 #14 මේකෙන් ගිහින් ඕනෙ නං ප්රින්ට් කරගන්න https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationElection.aspx Reactions: Jack London
මේකෙන් ගිහින් ඕනෙ නං ප්රින්ට් කරගන්න https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationElection.aspx
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Sep 19, 2024 #15 CaptainD said: mage chanda card eke id no waradi Click to expand... අදම මැතිවරණ කාර්යාලයට ගිහින් හදාගනින්. මම දන්න කෙනෙක් ඊයෙ කරගත්ත. Reactions: CaptainD
CaptainD said: mage chanda card eke id no waradi Click to expand... අදම මැතිවරණ කාර්යාලයට ගිහින් හදාගනින්. මම දන්න කෙනෙක් ඊයෙ කරගත්ත.
supun_sg Well-known member Sep 5, 2010 16,293 25,070 113 tracing Geo-location.. ... ... Sep 19, 2024 #16 කාටද දෙන්න හිටියේ කියපන්.. මාලිමාව ට නෙවෙයි නම් ටොක්කක් ඇනලා කනට දෙකක් දීලා මේ සැරේ ඡන්දේ දම්මවන්නේ.. ඡන්දේ නැති එක හොඳයි හිතෙයි එතකොට.. මාත් මේ බය වෙලා ඉන්නේ...
කාටද දෙන්න හිටියේ කියපන්.. මාලිමාව ට නෙවෙයි නම් ටොක්කක් ඇනලා කනට දෙකක් දීලා මේ සැරේ ඡන්දේ දම්මවන්නේ.. ඡන්දේ නැති එක හොඳයි හිතෙයි එතකොට.. මාත් මේ බය වෙලා ඉන්නේ...
CaptainD Well-known member Sep 20, 2023 934 782 93 Miami Sep 19, 2024 #17 Nu1Dnk said: අදම මැතිවරණ කාර්යාලයට ගිහින් හදාගනින්. මම දන්න කෙනෙක් ඊයෙ කරගත්ත. Click to expand... Haduwa Reactions: Wickybro and Nu1Dnk
Nu1Dnk said: අදම මැතිවරණ කාර්යාලයට ගිහින් හදාගනින්. මම දන්න කෙනෙක් ඊයෙ කරගත්ත. Click to expand... Haduwa
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,515 113 Kandakadu Sep 21, 2024 #18 Candid-B said: උබ කාටද දාන්න හිටියේ? Click to expand...
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Sep 21, 2024 #19 ජන්ද කාඩ් අවෙ නෑ. NIC number එකෙන් online search වෙන්නෙත් නෑ. අවුරුදු 22 වයස. මෙහෙම වෙන්නෙ කොහොමද?