මට චන්ද කාර්ඩ් එක අවෙ නෑ බනිසලා

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    උබ ජන්දහිමි ලේඛනයේ ඉන්නවාද බලපන්. එහෙනම් පුළුවන්. ගිහින් ගෙදර නොම්බරේ කියපන් එතකොට දෙයී.
    Kohetada. Grama sewakayaa gaawatadha
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,970
    3,006
    113
    මේකෙන් ගිහින් ඕනෙ නං ප්‍රින්ට් කරගන්න

    https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationElection.aspx

    1726713082168.png
     
    • Like
    Reactions: Jack London

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    කාටද දෙන්න හිටියේ කියපන්..
    මාලිමාව ට නෙවෙයි නම් ටොක්කක් ඇනලා කනට දෙකක් දීලා මේ සැරේ ඡන්දේ දම්මවන්නේ..
    ඡන්දේ නැති එක හොඳයි හිතෙයි එතකොට..
    මාත් මේ බය වෙලා ඉන්නේ...
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ජන්ද කාඩ් අවෙ නෑ. NIC number එකෙන් online search වෙන්නෙත් නෑ. අවුරුදු 22 වයස. මෙහෙම වෙන්නෙ කොහොමද?