මට චර්මජේදන(circumcise) ඔපරේෂන් එකක් කරගන්න ඔනේ

pukpuk

Member
Aug 13, 2010
111
4
0
මට චර්මජේදන(circumcise) ඔපරේෂන් එකක් කරගන්න ඔනේ

මගෙ වයස අවුරුදු 24යි. මට දැනගන්න ඔනේ circumcise ඔපරේෂන් එකක් කරගන්න හොඳ තැනක්. මම කාවද ගිහිල්ලා මුණ ගැසෙන්නේ..... එහෙම කරපු කවුරු හරි ඉන්නවා නම් මට උදව්කරන්න. ‍ජොක් එකට ගන්න එපා :(:(:(:(:(
 
  • Like
Reactions: flag au:

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    චර්මජේදන ඔපරේෂන් එකක් කියන්නේ මුස්ලිම් අයවගේ ලිංගේද්‍රයේ පෙරසම කපන එක නේද? ඒක සිංහල අයත් කරනවා. සමහර අයගේ පෙර සම පස්ස‍ට ගන්න බෑ ඒක නිසා ඒක ඉවත් කරනවා. හැම හොස්පිටල් එකකම මගේ ඒවා ඇති මම හිතන්නේ.. හරියටම දන්නේ නෑ බං...
     

    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    චර්මජේදන ඔපරේෂන් එකක් කියන්නේ මුස්ලිම් අයවගේ ලිංගේද්‍රයේ පෙරසම කපන එක නේද? ඒක සිංහල අයත් කරනවා. සමහර අයගේ පෙර සම පස්ස‍ට ගන්න බෑ ඒක නිසා ඒක ඉවත් කරනවා. හැම හොස්පිටල් එකකම මගේ ඒවා ඇති මම හිතන්නේ.. හරියටම දන්නේ නෑ බං...


    අන්න හරි මගෙ පෙරසම පස්සට කරන්න බෑ.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් ලිංගිකව එකතුවෙද්දි ඔය උඩ කොටසට වේදනාවක් එහෙම ආවොත් ඒ ටික හමෙන් වහගෙන සහනයක් ගන්න පුලුවන්..:yes:
    ඒත් නිසා කපන්න එපා

    Boru kiyanna epa ban!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    Boru kiyanna epa ban!
    ඇයි මචන්..මේක වැරදිනම් සොරි..
    මම දන්න ටික කිව්වෙ..

    සොරි මචන්...
    මම හිතුවෙ වැරදියට..

    ඔපරේශන් කරන්නෙ හම පස්සට කරන්න බැරි නිසා නම් අවුලක් නෑ..
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඇයි මචන්..මේක වැරදිනම් සොරි..
    මම දන්න ටික කිව්වෙ..

    Hamen wahagena karanne kohomada ban? Pissuda ubata?
    Henata bor wecchi acchi kenekuta wage nag oka wahan karanna puluwan wei :lol::lol::lol::lol:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    who is the best doctor or hospital for that?

    Well I don't know about doctors. But u can channel a one at almost any hospital in colombo. Just check http://www.echannelling.com for a doc.

    This is a simple thing. May be u can't move it back because u never did it before. U may be able to do it with little lubrication first time, and then it'll be ok.

    First meet a doc and see!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    Hamen wahagena karanne kohomada ban? Pissuda ubata?
    Henata bor wecchi acchi kenekuta wage nag oka wahan karanna puluwan wei :lol::lol::lol::lol:

    සොරි බන්..මට කියන්න ඕන උනේ මේකයි..ඔන්න සුද්ද සින්හලෙන්ම..,

    ටොපා ගහන්නෙ නැතුව හු*න්න බෑ කියලා මම දන්නවා මචන්..
    මම හිතුවේ මෙයා ටොපා ගහන්න පුලුවන් කම තියෙද්දිත් කොන කපන්න යනවා කියලා..
    සොරි.කොම්

    ටොපා ගහන්න බැරිනම් ඒක කපලා කරලා හදාගන්න වෙනවා අනිවාර්යෙන්ම!!
     

    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    Well I don't know about doctors. But u can channel a one at almost any hospital in colombo. Just check http://www.echannelling.com for a doc.

    This is a simple thing. May be u can't move it back because u never did it before. U may be able to do it with little lubrication first time, and then it'll be ok.

    First meet a doc and see!


    no its to hard and paining.. I tried.... :(