මට චර්මජේදන(circumcise) ඔපරේෂන් එකක් කරගන්න ඔනේ

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    no its to hard and paining.. I tried.... :(

    Yah! I don't feel like u have a problem. Since u have never done it there must be lot of deposits under skin.that may be y u cant move it back. Once u clean it u may be able to do it.

    Anyway better to meet a doc if it's paining a lot!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    Oka wahagena karana ekath ledak! He should also see a doc and get advice i guess..

    සොරි බන්..මට කියන්න ඕන උනේ මේකයි..ඔන්න සුද්ද සින්හලෙන්ම..,

    ටොපා ගහන්නෙ නැතුව හු*න්න බෑ කියලා මම දන්නවා මචන්..
    මම හිතුවේ මෙයා ටොපා ගහන්න පුලුවන් කම තියෙද්දිත් කොන කපන්න යනවා කියලා..
    සොරි.කොම්

    ටොපා ගහන්න බැරිනම් ඒක කපලා කරලා හදාගන්න වෙනවා අනිවාර්යෙන්ම!!
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    circumcised_banana-250x192.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මස් කඩ කාරයෙක් ගාවට පලයං
    එක පිහි පාරයි ඔපරේශන් එක ඉවරයි
     
    • Like
    Reactions: DCSDj

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,555
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹලටත් තියෙන ප්‍රශ්ණ අම්මපා
    හිනත් යනවා ඕයි

    උඹ ඕකට බය වෙන්න එපා
    සිගිති කේස් එකක් ඕක
    ඕන හොස්සපිටල් එකක ඕක කරනවා සහෝ
     
    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28
    Go and Meet Dr. Shanthilal De Silva , he is a Surgeon . he will decide whether you want a surgery or medicine
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මචන් ඕක පොඩි ඔපරේෂන් එකාක්. හොස්පිටල් එකේ කරනවා. උඹ SURGICAL CLINIC එකට පලයන්. නැත්තම් surgeon කෙනෙක් channel කරපන්.
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    සොරි බන්..මට කියන්න ඕන උනේ මේකයි..ඔන්න සුද්ද සින්හලෙන්ම..,

    ටොපා ගහන්නෙ නැතුව හු*න්න බෑ කියලා මම දන්නවා මචන්..
    මම හිතුවේ මෙයා ටොපා ගහන්න පුලුවන් කම තියෙද්දිත් කොන කපන්න යනවා කියලා..
    සොරි.කොම්

    ටොපා ගහන්න බැරිනම් ඒක කපලා කරලා හදාගන්න වෙනවා අනිවාර්යෙන්ම!!
    ඈය් බන් කරන්න බෑරි... කරන්න පුලුවන්නෙ...?
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    සොරි බන්..මට කියන්න ඕන උනේ මේකයි..ඔන්න සුද්ද සින්හලෙන්ම..,

    ටොපා ගහන්නෙ නැතුව හු*න්න බෑ කියලා මම දන්නවා මචන්..
    මම හිතුවේ මෙයා ටොපා ගහන්න පුලුවන් කම තියෙද්දිත් කොන කපන්න යනවා කියලා..
    සොරි.කොම්

    ටොපා ගහන්න බැරිනම් ඒක කපලා කරලා හදාගන්න වෙනවා අනිවාර්යෙන්ම!!
    ubata pissuda ban ?:confused::lol::lol::lol:
    topa pitipassata karanne natuva sex karanna puluvan:yes::yes:
    eka araka taram danenne naha apita n ganita 1i aula:rofl::rofl::rofl::rofl:
    godak eunge first time virgin girl kenek ekka karaddi topa pitipassata yanne:P:D:D:D;):cool::cool: