''මට තර්ජන එනවා, නමුත් මම කෑගහන එක නවත්වන්නේ නෑ''

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ට අදාලනම් පොලීසිය ඔනේ නැහැ බන් සම්පූර්ණ බලය දීලා තියෙන්නේ. මෙතන ප්‍රසිද්ධිායේ කරපු පැමිණිල්ලත් තියෙන්නේ. වනජීවි නම් ඇතුලේ පොඩි සද්දයක් දාලා බලන්න තියෙන්නෙ කන්න වෙන කෑම. පොලිසි ගියාට වැඩක් නැහැ.
    අලි ප්‍රශ්නෙ වගෙ දේවල් නේද වනජීවී එකට අදාල? කෝ මේ තරම් උනන්දුවක් නෑනෙ ඒ ගැන?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    අලි ප්‍රශ්නෙ වගෙ දේවල් නේද වනජීවී එකට අදාල? කෝ මේ තරම් උනන්දුවක් නෑනෙ ඒ ගැන?
    අලි කියන්නේ වන ජීවී එකට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමේ බන්. උන්ව කොටුකරලා තියාගන්න පූළු්වන් සත්තු ජාතියක් නෙමේ. අනික ස්ටාෆ් අඩුයි. අනෙත් දේවල් නම් ගොඩක් දුරට හොදට කරනවා වන සංරක්ෂණ එකට සාපේක්ෂව
     
    • Like
    Reactions: Solo Rider

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මේ ළමයා කියපු දේවල් ගැන හරි විස්තරයක් ගන්න පොලිසියෙන් වනජීවී එකෙන් ඇවිල්ලා ප්‍රකාශයක් ගත්ත එකේ තියෙන්න අවුල මොකක්ද? දන්න විදිහට TV එකේ කියපු දේවල් වලට අමතරව මේ ළමයා කොහෙටවත් පැමිණිලි කරලා නැහැ. ඉතින් මුල්ම පියවර වෙන්නේ මෙයාගෙන් ප්‍රකාශයක් අරගෙන හොයලා බලන එක නෙවෙයිද?
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඇත්ත හෝ බොරු කෙල්ල ගොඩ අනිව හම්බෙනව හොද රටකට යන්ඩ චාන්ස් එකක් ගන්ඩ පුලුවන් ඔය කේස් එක පොඩ්ඩක් ශේප් උනාම.අර SL diaries කරපු අශේන් කාරය ගිහින් තිබ්බෙ චන්දෙන් පස්සෙ අන්න ඒ වගේ. දේශපාලන තර්ජන අනන්ම් මනන් කියල NGO එකයි ,දේශපාලන contacts ,මහරාජා contacts වලින් අනිව ගොඩ යන්ඩ පුලුවන් .

    ප.ලි - නාකි මයිනට කඩේ යන්ඩ දාපු රිප්ල්‍යි එකක් නෙවේ.Reality එක දැම්මෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උප්පැන්නේ තියෙන නම කිව්වා කියලා වැළපෙන ෆොන්නයෙක්ගෙන් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ.

    අන්න උක උඩ දාන් කැම්පේන් කරපු සුදා ෆොන්ස් දෙකක් දාගෙනද කොහෙද වැනල් එකේ වැලපෙනවා ෆේල් ෆේල් කිය කිය🤣🤣

    බලං ගියාම මෙච්චරකල් පඹයා කියලා තියෙන්නේ වැරදි එකෙක්ට. 🤣🤣
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    උප්පැන්නේ තියෙන නම කිව්වා කියලා වැළපෙන ෆොන්නයෙක්ගෙන් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ.

    අන්න උක උඩ දාන් කැම්පේන් කරපු සුදා ෆොන්ස් දෙකක් දාගෙනද කොහෙද වැනල් එකේ වැලපෙනවා ෆේල් ෆේල් කිය කිය🤣🤣
    Suda nam pissu yakek bung.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    දැන ගන්ඩ අහන්නේ,
    පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරොත් අපි උත්තර දෙන බැඳිලා ඉන්නෙ කියලා නිකමට හිතමු.

    වන සංරක්ෂන එකෙන් අවා කියලා ඒ හාල් පාරුවන්ට උත්තර දෙන්න අපි නීතියෙන් බැඳිලා ඉන්නවද ?
    Aniwaren. Wana santakshaneta policiyata wada bala thala thyenawa.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

    ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.

    මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත. මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුළත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සිට උත්සාහ කරන බව වාර්තා වෙයි. එහෙත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.

    රූපවාහිනි වැඩසටහනට පැමිණ අදාළ කතාව කී තරුණිය ද ජීවත් වන්නේ එම ඉඩම අසල ම නිවසක බව දැනගන්නට ඇති අතර ඈ සඳහන් කළ ඉඩම සිංහරාජයට අයිති නම් ඇගේ නිවස ද අයිති විය යුත්තේ සිංහරාජයට බවට පසුව සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ. මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඇය දැඩි ආණ්ඩු විරෝධී මතවාද දරන්නියක බව ය.

    ඒ පිළිබඳ රත්නපුර අඩවි වන නිලධාරී මෙසේ පවසයි.

    “සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ.. සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.

    මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.
    ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..

    මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි, අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ....

    කෙසේ වෙතත් පරිසර විනාශය වැනි මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා ජනතාව නොමඟ යන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

    neth news
    නාකී බයියා ඩිටෙක්ටඩ්!!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    දැන ගන්ඩ අහන්නේ,
    පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරොත් අපි උත්තර දෙන බැඳිලා ඉන්නෙ කියලා නිකමට හිතමු.

    වන සංරක්ෂන එකෙන් අවා කියලා ඒ හාල් පාරුවන්ට උත්තර දෙන්න අපි නීතියෙන් බැඳිලා ඉන්නවද ?

    උන්ට බලතල තියෙන්නෙ වනේ ඇතුලෙ උන්ගෙ වැයික්කියෙ. වෙන තැන්වල ප්‍රශ්න අහන්න ඕනෙ නම් පොලිසිය හරහා තමයි
    සාම නිලධාරින් ලෙස බලය තියනවා. ඒ නිසා පුලුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    මේ පොඩි කෙල්ලෙක්ට මොකද බං ඔච්චර බය වෙන්නේ? ගණන් නොගෙන හිටියා නං ඕක දවසෙන් ඉවරයි. මුන්ගේ ගෙදරට පොලිසියෙන් යවලා අනං මනං කරපු නිසායි, ඇමතිවරු මේ ගැන කතා කරපු නිසයි තමයි තවත් කේස් එක දිග්ගස්සෙන්නේ.
    Nandare seeni kala katawate gagena, dan pissu watila... un waradak karala nisane oya kellage wachaneta ridila thiyenne... anika wana sanrakshana eke gobilek kiyanawa private property ekaka gas kapanna awasara ona nahalu. Yako kos gas ehema podi idamaka kapannath gramayagen ag haraha permission ganna ona. Mun rate neethith wenas karanawa deshapaluwanta kade gihin. Thoo me niladari haththa.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හිට්ලර් කොහොමත් කෙල්ලට බයයි
    .................................................................
    විටකදි හිට්ලර් ය විටකදි වගෙයි පුටින්
    හැටනම ලක්ෂයක් හසුවිය එයට රටින්
    මුරලි වගෙයි පිටියේ ඔහු කරන බැටින්
    වැඩ කිඩ සියල්ලම සර්ගේ පමණි කටින්
    ආවත් සිංහ ලීලාවෙන් හැටට හැටේ
    ඊයෙ ඉදන් පොඩි කෙල්ලක් සමග ගැටේ
    ඉන්නා හිවල් රැල වැඩ බැරි දාස වටේ
    දැන් මඩ ගහයි දුර්ලභ කෙල්ලෙකුට රටේ

    ආචාර්ය චමින්ද මලලසේකර
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    Fucking Sirasa!

    පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

    ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.

    මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත. මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුළත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සිට උත්සාහ කරන බව වාර්තා වෙයි. එහෙත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.

    රූපවාහිනි වැඩසටහනට පැමිණ අදාළ කතාව කී තරුණිය ද ජීවත් වන්නේ එම ඉඩම අසල ම නිවසක බව දැනගන්නට ඇති අතර ඈ සඳහන් කළ ඉඩම සිංහරාජයට අයිති නම් ඇගේ නිවස ද අයිති විය යුත්තේ සිංහරාජයට බවට පසුව සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ. මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඇය දැඩි ආණ්ඩු විරෝධී මතවාද දරන්නියක බව ය.

    ඒ පිළිබඳ රත්නපුර අඩවි වන නිලධාරී මෙසේ පවසයි.

    “සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ.. සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.

    මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.
    ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..

    මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි, අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ....

    කෙසේ වෙතත් පරිසර විනාශය වැනි මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා ජනතාව නොමඟ යන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

    neth news
    Me kella kiyapu eka sirasa political scene ekakata harawagaththa. Facebook eketh rellak wage eka politics walata aragaththa. den un kohewath na kellata nidahase innath na. Opportunitists!
    ------ Post added on Mar 17, 2021 at 5:53 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    Fucking Sirasa!

    Me kella kiyapu eka sirasa political scene ekakata harawagaththa. Facebook eketh rellak wage eka politics walata aragaththa. den un kohewath na kellata nidahase innath na. Opportunitists!
    ------ Post added on Mar 17, 2021 at 5:53 PM
    facebook youtube සිරස වගේ මද්‍යවල අරයා මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා කියල දානවා. හොයල බලනකොට කිසි පදනමක් නැහැ. ඕව ගැන කතා කරන එකක් අපරාදේ

    අර මතකද highway එක හදනකොට ලංකාවේ අවේනික ගහක් අල්ල ගෙන මැරෙන්න හැදුව.

    (1) එක එකම ගහ නෙවි. තව ගස් ගොඩක් තියෙනවා. (පේරාදෙණියේ විතරක් 20 විතර තියෙනවා)
    (2) එක එතින් අයින් කරන්න පුළුවන්
    (3) highway එක වෙනස් කරන්න බිලියන ගානක් යනවා. ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල්

    ඕනේ එක්කෙනෙකුට තේරෙනවා මොකද්ද කරන්න ඕනේ කියල.

    දැන් කට්ටිය මේ ගැන සද්දයක් නැහැ. තව ටික දවසකින් තව මොකක්හරි එකක් අල්ලගනිවී.