මයිනගෙ ගෑනිට බය එක වරෙන් @nicjosh83@nicjosh83 balli waren ? ai hangila inne uba
අලි ප්‍රශ්නෙ වගෙ දේවල් නේද වනජීවී එකට අදාල? කෝ මේ තරම් උනන්දුවක් නෑනෙ ඒ ගැන?උන්ට අදාලනම් පොලීසිය ඔනේ නැහැ බන් සම්පූර්ණ බලය දීලා තියෙන්නේ. මෙතන ප්‍රසිද්ධිායේ කරපු පැමිණිල්ලත් තියෙන්නේ. වනජීවි නම් ඇතුලේ පොඩි සද්දයක් දාලා බලන්න තියෙන්නෙ කන්න වෙන කෑම. පොලිසි ගියාට වැඩක් නැහැ.
අලි කියන්නේ වන ජීවී එකට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමේ බන්. උන්ව කොටුකරලා තියාගන්න පූළු්වන් සත්තු ජාතියක් නෙමේ. අනික ස්ටාෆ් අඩුයි. අනෙත් දේවල් නම් ගොඩක් දුරට හොදට කරනවා වන සංරක්ෂණ එකට සාපේක්ෂවඅලි ප්‍රශ්නෙ වගෙ දේවල් නේද වනජීවී එකට අදාල? කෝ මේ තරම් උනන්දුවක් නෑනෙ ඒ ගැන?
Suda nam pissu yakek bung.උප්පැන්නේ තියෙන නම කිව්වා කියලා වැළපෙන ෆොන්නයෙක්ගෙන් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ.
අන්න උක උඩ දාන් කැම්පේන් කරපු සුදා ෆොන්ස් දෙකක් දාගෙනද කොහෙද වැනල් එකේ වැලපෙනවා ෆේල් ෆේල් කිය කිය![]()
Aniwaren. Wana santakshaneta policiyata wada bala thala thyenawa.දැන ගන්ඩ අහන්නේ,
පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරොත් අපි උත්තර දෙන බැඳිලා ඉන්නෙ කියලා නිකමට හිතමු.
වන සංරක්ෂන එකෙන් අවා කියලා ඒ හාල් පාරුවන්ට උත්තර දෙන්න අපි නීතියෙන් බැඳිලා ඉන්නවද ?
නාකී බයියා ඩිටෙක්ටඩ්!!පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.
ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.
මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත. මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුළත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සිට උත්සාහ කරන බව වාර්තා වෙයි. එහෙත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.
රූපවාහිනි වැඩසටහනට පැමිණ අදාළ කතාව කී තරුණිය ද ජීවත් වන්නේ එම ඉඩම අසල ම නිවසක බව දැනගන්නට ඇති අතර ඈ සඳහන් කළ ඉඩම සිංහරාජයට අයිති නම් ඇගේ නිවස ද අයිති විය යුත්තේ සිංහරාජයට බවට පසුව සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ. මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඇය දැඩි ආණ්ඩු විරෝධී මතවාද දරන්නියක බව ය.
ඒ පිළිබඳ රත්නපුර අඩවි වන නිලධාරී මෙසේ පවසයි.
“සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ.. සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.
මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.
ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..
මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි, අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ....
කෙසේ වෙතත් පරිසර විනාශය වැනි මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා ජනතාව නොමඟ යන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
neth news
දැන ගන්ඩ අහන්නේ,
පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරොත් අපි උත්තර දෙන බැඳිලා ඉන්නෙ කියලා නිකමට හිතමු.
වන සංරක්ෂන එකෙන් අවා කියලා ඒ හාල් පාරුවන්ට උත්තර දෙන්න අපි නීතියෙන් බැඳිලා ඉන්නවද ?
සාම නිලධාරින් ලෙස බලය තියනවා. ඒ නිසා පුලුවන්උන්ට බලතල තියෙන්නෙ වනේ ඇතුලෙ උන්ගෙ වැයික්කියෙ. වෙන තැන්වල ප්‍රශ්න අහන්න ඕනෙ නම් පොලිසිය හරහා තමයි
Nandare seeni kala katawate gagena, dan pissu watila... un waradak karala nisane oya kellage wachaneta ridila thiyenne... anika wana sanrakshana eke gobilek kiyanawa private property ekaka gas kapanna awasara ona nahalu. Yako kos gas ehema podi idamaka kapannath gramayagen ag haraha permission ganna ona. Mun rate neethith wenas karanawa deshapaluwanta kade gihin. Thoo me niladari haththa.මේ පොඩි කෙල්ලෙක්ට මොකද බං ඔච්චර බය වෙන්නේ? ගණන් නොගෙන හිටියා නං ඕක දවසෙන් ඉවරයි. මුන්ගේ ගෙදරට පොලිසියෙන් යවලා අනං මනං කරපු නිසායි, ඇමතිවරු මේ ගැන කතා කරපු නිසයි තමයි තවත් කේස් එක දිග්ගස්සෙන්නේ.
Me kella kiyapu eka sirasa political scene ekakata harawagaththa. Facebook eketh rellak wage eka politics walata aragaththa. den un kohewath na kellata nidahase innath na. Opportunitists!පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.
ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.
මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත. මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුළත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සිට උත්සාහ කරන බව වාර්තා වෙයි. එහෙත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.
රූපවාහිනි වැඩසටහනට පැමිණ අදාළ කතාව කී තරුණිය ද ජීවත් වන්නේ එම ඉඩම අසල ම නිවසක බව දැනගන්නට ඇති අතර ඈ සඳහන් කළ ඉඩම සිංහරාජයට අයිති නම් ඇගේ නිවස ද අයිති විය යුත්තේ සිංහරාජයට බවට පසුව සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ. මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඇය දැඩි ආණ්ඩු විරෝධී මතවාද දරන්නියක බව ය.
ඒ පිළිබඳ රත්නපුර අඩවි වන නිලධාරී මෙසේ පවසයි.
“සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ.. සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.
මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.
ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..
මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි, අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ....
කෙසේ වෙතත් පරිසර විනාශය වැනි මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා ජනතාව නොමඟ යන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
neth news
facebook youtube සිරස වගේ මද්‍යවල අරයා මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා කියල දානවා. හොයල බලනකොට කිසි පදනමක් නැහැ. ඕව ගැන කතා කරන එකක් අපරාදේFucking Sirasa!
Me kella kiyapu eka sirasa political scene ekakata harawagaththa. Facebook eketh rellak wage eka politics walata aragaththa. den un kohewath na kellata nidahase innath na. Opportunitists!
------ Post added on Mar 17, 2021 at 5:53 PM