''මට තර්ජන එනවා, නමුත් මම කෑගහන එක නවත්වන්නේ නෑ''

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    මේ ලමයා සිරසෙ පිටපතකට වැඩසටහනේ කතා කලත් නැතත් ලංකාවේ ඇත්ත තත්වෙ ඒක තමයි...හැමතැනම වනාන්තර එලි කරනවා...ඒ ලමයා කිවෙ ඒ ලමයට පේන දේ.අනික් එක දැන් මනුස්සයින්ට හිතට දැනෙන අදහස් වත් ප්‍රකාශ කරන්න බැහැ පොලීසිය එනවද...අනේ මන්දා කවුරු හිටියත් රට හදන්න බෑ බන්.




    3:35 idan balapalla
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ පොඩි කෙල්ලෙක්ට මොකද බං ඔච්චර බය වෙන්නේ? ගණන් නොගෙන හිටියා නං ඕක දවසෙන් ඉවරයි. මුන්ගේ ගෙදරට පොලිසියෙන් යවලා අනං මනං කරපු නිසායි, ඇමතිවරු මේ ගැන කතා කරපු නිසයි තමයි තවත් කේස් එක දිග්ගස්සෙන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    ස දන්නේ ඉතින් ගැනුන්ට පාට් දන්න තමා. පිරිමියෙක්ට පාට් දැම්මොත් ස ගේ ගෝලයන්ට කන්න වෙනවානේ. පවු අප්පා. ඉරාජ්ට සාය අන්දන්න තිබ්බේ ස ට.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ada hiru news walatah kiwa sinharaje kapanawa kiyala
    @erozan @2osama @nicjosh83 aththada ponnaine
    reno boru kiyanne nane

    මුන් ටික ගිහින් මහ එවුන්ගෙ ඇට ලොවනවා.. ටික්කි එයි හූ තියාන ගූ එන් පී ගොන්නු රැල ගාන
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    FB_IMG_1615908091440.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    නන්දරයා ලංකාවේම කැලේ කාල ඇමරිකාවට ගිහිං සතුටින් වාසය කරනු ඇත. අපි ඉස්සර ෆිල්ම් වල දැක්කේ කම්බ හොරු කෝටි ගණන් සල්ලි හොරාකාල දූපත් අරං ලෝඩ් පකීර් ල වගේ ඉන්නව

    #BloodForest
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    දැන ගන්ඩ අහන්නේ,
    පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරොත් අපි උත්තර දෙන බැඳිලා ඉන්නෙ කියලා නිකමට හිතමු.

    වන සංරක්ෂන එකෙන් අවා කියලා ඒ හාල් පාරුවන්ට උත්තර දෙන්න අපි නීතියෙන් බැඳිලා ඉන්නවද ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    දැන ගන්ඩ අහන්නේ,
    පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරොත් අපි උත්තර දෙන බැඳිලා ඉන්නෙ කියලා නිකමට හිතමු.

    වන සංරක්ෂන එකෙන් අවා කියලා ඒ හාල් පාරුවන්ට උත්තර දෙන්න අපි නීතියෙන් බැඳිලා ඉන්නවද ?
    ඔව් වනජීවි එකට සම්පූර්ණ් බලතල තියනවා. පොලිසියට සමානව. අපිට ප්‍රසිද්ද මාධ්‍යයක ප්‍රසිද්ධියේ ප්‍රකාෂයක් කරන්න පුළුවන්නම් ඒගොල්ලන්ගේ බලතල තියන ප්‍රදේෂයක් ගැන ඒගොල්ලෝ අහන හැම දෙයක්ම කියන්න වෙනවා
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අර ගොන් %කේ රාජ්‍ය නිලදාරියා අහන්නේ සිංහරාජ මායිම් දැන්ගන්න ඕන අරකද මේකද කියලා.. මුන්ට වත් කැලෑව ගැන වගකිමක් නැතිව මේච්චර කැලෑ කපන ඒවාත් ඇහැට දැක දැක අර දරුවගෙන් ඔහොම ප්‍රශ්න කරනවනම්.... ඕකුන් හොදයි කුබුරක පබයින්ට තියන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් වනජීවි එකට සම්පූර්ණ් බලතල තියනවා. පොලිසියට සමානව. අපිට ප්‍රසිද්ද මාධ්‍යයක ප්‍රසිද්ධියේ ප්‍රකාෂයක් කරන්න පුළුවන්නම් ඒගොල්ලන්ගේ බලතල තියන ප්‍රදේෂයක් ගැන ඒගොල්ලෝ අහන හැම දෙයක්ම කියන්න වෙනවා
    උන්ට බලතල තියෙන්නෙ වනේ ඇතුලෙ උන්ගෙ වැයික්කියෙ. වෙන තැන්වල ප්‍රශ්න අහන්න ඕනෙ නම් පොලිසිය හරහා තමයි
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    උන්ට බලතල තියෙන්නෙ වනේ ඇතුලෙ උන්ගෙ වැයික්කියෙ. වෙන තැන්වල ප්‍රශ්න අහන්න ඕනෙ නම් පොලිසිය හරහා තමයි
    උන්ට අදාලනම් පොලීසිය ඔනේ නැහැ බන් සම්පූර්ණ බලය දීලා තියෙන්නේ. මෙතන ප්‍රසිද්ධිායේ කරපු පැමිණිල්ලත් තියෙන්නේ. වනජීවි නම් ඇතුලේ පොඩි සද්දයක් දාලා බලන්න තියෙන්නෙ කන්න වෙන කෑම. පොලිසි ගියාට වැඩක් නැහැ.
     
    • Like
    Reactions: Solo Rider

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

    ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.

    මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත. මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුළත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සිට උත්සාහ කරන බව වාර්තා වෙයි. එහෙත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.

    රූපවාහිනි වැඩසටහනට පැමිණ අදාළ කතාව කී තරුණිය ද ජීවත් වන්නේ එම ඉඩම අසල ම නිවසක බව දැනගන්නට ඇති අතර ඈ සඳහන් කළ ඉඩම සිංහරාජයට අයිති නම් ඇගේ නිවස ද අයිති විය යුත්තේ සිංහරාජයට බවට පසුව සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ. මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඇය දැඩි ආණ්ඩු විරෝධී මතවාද දරන්නියක බව ය.

    ඒ පිළිබඳ රත්නපුර අඩවි වන නිලධාරී මෙසේ පවසයි.

    “සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ.. සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.

    මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.
    ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..

    මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි, අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ....

    කෙසේ වෙතත් පරිසර විනාශය වැනි මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා ජනතාව නොමඟ යන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

    neth news