මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

LostLover

Member
Oct 3, 2016
220
6
0
මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

අදට මාස 3කුයි දවස් 5ක් ගිහින් තියෙන්නේ.එත් මට හිටපු ගමන් හෙනටම මතක් වෙනවා බන් කෙල්ලව.දැන් එයා අරුත් එක්ක හොඳට ඇති.මන් දැක්ක දැනට සති 2ටද කොහෙද කලින් photos දාලා තියෙනවා.

මට අදටත් වෙන කෙල්ලෙක් කරන්න කිසිම හිතක් නැ බන්.අම්බනෙට මගේ හිත හැදුනා කලින් දාපු thread එක නිසා.

දැන් මට ඉස්සර තරම්ම හිතට අමාරුවක් නැ.එත් තාමත් මතක් වෙනවා බන්.මන් කොච්චර දේවල් කලත් ඒ කරනකන් විතරයි බන්,ඊට පස්සේ අයෙමත් මතක් වෙනවා.

මට දැන් ඇත්තටම කෙල්ලෙක් එක්ක යාලු වෙන්නවත් හිතෙන්නේ නැ බන්.මන් මෙයා එක්ක යාලු වෙන්න කලින් කිසි ගින්නක් නැතුව උන්නා.මට කිසිම අව්ලක් තිබ්බේ නැ කෙල්ලෝ ගැන.මන් හොයපු දේවල් ගොඩක් මේ නංගි ගාව තිබ්බ.අන්තිමට එයා ඒවම වාසියක් කරගත්ත මට ගණන් උස්සන්න.

මන් කිසිම කෙල්ලෙක්ට බාල්දු වෙලා තිබ්බේ නැ,අන්තිමට මට එයාට බාල්දු වෙන්න උනා මගේ ආදරේ නිසා.එයාගේ අක්කටත්.මන් මුලදී නම් කිසි ගානක් නැතුව උන්නේ.එයමයි කියව කියව උන්නේ msges එව්වට reply කරන්නෙත් නැ කියලා.ඇත්තටම මන් ඒ දවස් වල මගේ course එකේ වැඩ වලට හිර වෙලා උන්නේ,මොකද මන් හිතුවා මෙයා මාව දාලා යන එකක් නැ කොහොමත් මට මේ වැඩ ටික කලාම අනාගතේ දෙන්නගෙම හොඳයිනේ කියලා.එත් එයාව හම්බ වෙන්න ගත්තට පස්සේ තමා මට ආදරේ දැනෙන්න ගත්තේ.ඊටත් වඩා එය තරහ උනාමයි.ඊට කලින් පාරවල් වලත් තරහ වෙලා තිබ්බ,එත් එයමයි අපහු මාත් එක්ක කතා කලේ.අන්තිම පාර තරහා උන වෙලෙත් එයාම කතා කරනකන් උන්නනම් මෙහෙම වෙන්නේ නැති වෙන්නත් තිබ්බ.ආදරේ වැඩි කමටයි මන් කතා කලේ

මට හිතාගන්න බැ ඇයි එයා වෙනස් උනේ කියලා.දැන් යාලු වෙලා ඉන්න එකා කලිනුත් clz එකේ උන්න එකෙක්.එයාට මාව එපාම වෙලා ගියා ඒ උන පොඩි සිදුවීමට.

මන් තවමත් මග නැවතිලා බන් ඉන්නේ.:(:(:(:(:(

මන් තව දුරටත් මෙයා ගැන හිතලා වැඩක් නැ කියලත් මට තේරෙනවා.එත් බන් නිකන් මන්තරයක් ජප කරලා වගේ එයාවම හිත ඉල්ලනවා බන්

උබලා දැන් අම්බානෙට මට බනි ගිය මගුලක් ගැන හිතනවා කියලා.ඇත්තටම මන් love කරන්න කලින් අපේ උන් boot කවම උන්ට කිව්වෙත් එහෙම තමා :D. එත් බන් තමන්ගේ ජීවිතේටත් වැඩ කෙල්ලෙක්ට ආදරේ කලොත් අමාරුයි බන් :sorry::sorry:
මට ඕනේ උනේ ආදරේ කරන්න.ජොලියට ආශ්‍රේ කරන්න නෙමෙයි.ජොලියට කරනවානම් දැන් උනත් FB එකේ කෙල්ලෝ ඉන්නවා.එත් මට එහෙම කෙල්ලෝ එක්ක ඉඳලා වැඩක් නැ.

මන් දන්නවා මේ විදියට හිතන එකෙන් මගේ අනාගතේ ලොකු අවුලක් එනවා කියලත්,එහෙම වෙන්නේ ඊළඟට හම්බ වෙන කෙල්ලත් මේ විදියම උනොත් තමා
. :confused::confused::confused:
 
  • Like
Reactions: Dragon Kolla

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබේ ඉගෙනීම් වැඩ කරගනින් බන්.. පෙන්නපන් උබ කවුද කියල
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    උබ එක්ක කෙල්ල ඉන්න ඕනි ඇයි ? උබ ගාව තියන විශේෂත්වය මොකක්ද ? උබේ අනාගතේ ස්ථාවරව හදා ගෙනද ඉන්නේ දැන් ? එහෙම හදා ගන්න plan එකක් හරි තියනවද උබ ගාව ?
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    wada karana gaman shape eke drink ekak ehema dapan, wena kallak karapan ethakota owa amaathaka wenawa ban
     

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    den owa gena hithanna epa.
    hithenava bn :(

    pansalata wadipura palayan
    bawana karapan
    bana pothak kiyawapan
    hitha niwei
    bavana kala mulma davs vala bn.............
    eth hitha eka thanaka nane bn

    උබ එක්ක කෙල්ල ඉන්න ඕනි ඇයි ? උබ ගාව තියන විශේෂත්වය මොකක්ද ? උබේ අනාගතේ ස්ථාවරව හදා ගෙනද ඉන්නේ දැන් ? එහෙම හදා ගන්න plan එකක් හරි තියනවද උබ ගාව ?
    ube mul prashna dekata uththara mn langa na bn.eva ithin mn danne kohomada bn :D

    3.thama sthavara na bn
    4.plan ekak thiyenava bn.mn karanne IT course ekak bn.dan inne anthima awrudde bn.eth podi basmak thiyenava me prashne unata passe :(


    wada karana gaman shape eke drink ekak ehema dapan, wena kallak karapan ethakota owa amaathaka wenawa ban
    :D
    vena kallak karanna kisima hithak na bn :(
    mn try kala.eth vadak na kiyala navaththala damma bn:nerd: