මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

LostLover

Member
Oct 3, 2016
220
6
0
ආ මල්ලි කොහොමද...? තවම දුකෙන්ද...?:rofl: ලොල්... :lol: Mr Unknown හරියටම දාලා තියෙනවා උඹේ ලෙඩේ...:yes: ඕක මටත් ගොඩාක් සමීපයි... ඌ හරියට පේනේ කියෝනෝ වගේ ටක්කෙටම කියලා තියෙනවා සිද්ධිය...:P

උඹ දන්නවනේ මගේ සීන් එක..:baffled: ලොල් දැනට මාසයක් වගේ නැවතිල... :(මටත් උඹේ ලෙඩේම තමයි බන්...:yes: මමත් ඊට පස්සේ 3,4 ගමනක් ගියා බන් ඒකිව මීට් වෙන්න... ආදරේ හිඟා කන්න නෙමේ..:no: වෙච්ච දේවල් එක්ක මටත් ලොකු කලකිරීමක් ඇති උනා...:dull: අඩුම ගානේ යාළුවෝ වගේ ඉමු කියන්න ගියේ.....:dull: මීට් වෙන්න ගිහින් බැන්නා ඇඬුවා :(හොඳින් :)කිව්වා නරකින් කිව්වා:growl: ආදරෙන් කිව්වා...:love: මොන.....:oo:

කෙල්ල ෆුල් රෙස්පට් එකේ.... :growl:මුලදි මාව ගනන් ගත්තෙම නෑ... මාව අමතක කරලා පාඩුවේ වැඩ ටික කරන් ඉන්නලු... එයා ගැන හිතන්න එපාලු... ඒකි සතුටෙන් ඉන්නවලු.. ට හිකෙන්න...:growl::growl::growl: මල පයිනවා ඕයි එහෙම කියද්දි..:rofl::rofl::rofl: මොන ලබ්බක්ද අපි මේ දුකෙන් ඉන්නේ කියලා හිතෙනවා....:oo: මගේ Number එක බ්ලොක් කරලා...:dull: මට කෝල් මැසේජ් එකක්වත් දී ගන්න බෑ බන්..:no: උඹ හිතපන්කෝ මම පත්වෙන අපහසුතාව...:baffled: පහු ගිය ටිකේ වහිනවා රෑට මතක් වෙනවා ඩයල් කලාට බඩු වැඩ නෑ.. ඇඬෙනවා ඕයි....:(:(:(

පස්සේ පස්සේ මටම හිතිලා මම ටිකක් නිහඬ උනා...:cool: ඒකිට ඕන උට්ටක් කර ගනින් කියලා...:eek: පස්සේ මේකි හිටි ගමන් මහ රෑට මහ පාන්දරට කෝල් කරන්න ගත්තා... :shocked:සතියට එක දවසක් දෙකක්... මමත් නිදි නෑ බන් රෑට.... උට්ටිව මතක් වෙනවා... :(පහුගිය ටිකේ වැස්ස වෙලාවේ පරිස්සමෙන් ගියාද කෑවද බිවුවද රීවද මොන ලබ්බක්වත් අහන්න විදියක් නෑ බන්..:dull: ඒකි ඉඳලා ඉඳලා කෝල් කරාම කෑවද කොහෙද ඉන්නේ ඇහුවත් තරහින් ඒවා ඔයාට වැඩක් නෑනේ.. මං ගැන හොයන්න එපා..:angry: මම ඔයා ගැන හොයන්නේ නෑනේ.. ඔයත් ඒවා අහන්න එපා ගානවා.. මල පයිනවා අප්පා මට නම් ඒ වෙලාවට... :growl::growl::growl:ඒකිට කුද ගහගනින් කියලා ඉන්න පුළුවන් ඒත් එහෙම ඉන්න අමාරුයි බන්... අර කිව්වත් වගේ තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන කෙනා....:( කොච්චර අපි බූට් කාපු උන්ට පොර ටෝක්ස් දුන්නත් ඔය ආදරෙත් හරියට කුඩු ගැහුවා වගේ තමයි....:baffled::baffled::baffled:

අදත් දෙපාරක් කථා කලා..:love: ඉන්න තැන් කියන්නේ නෑ... නිකන් කථා කරලා මගේ විස්තර අහනවා.. මම හිතන්නේ අලුතෙන් සෙට් වෙච්ච එකා ඇන ඇන තියන් ඇති... :oo:ඒකනේ දුකක් නැත්තේ.. ඇහුවම නම් අනේ මට ඔය කවුරුත් ඕනේ නෑලු... ට උකන්න...:growl: හිත යටින් දුකයි නම් තමයි... වෙන එකෙක් ගහද්දි...:dull::dull::dull: ඒ උනාට මිනිස්සු 100 ක් එක්ක බුදියන් ආවත් හිතට වැදුන වැදිල්ලක් තියෙනවා නේහ්.. ඒක අමතක කර ගන්න බෑ... බඩුවක් උනත් ගෑණියක්.... ඒකි මට කොච්චර ගෙම්බර් දැම්මත් වෙන උන් එක්ක ගියත් මට ආදරෙයි ටිකක් හරි.. :)නැත්නම් අහවල් එකටද මට කෝල් කරන්නේ... මම දීපු ආදරෙයි සැපයි මතක ඇති නේහ්....:rofl::P:love:අපි දෙන්නා ආශ්‍රය කරපු විදියට එහෙම මාසයක්වත් අපිට කථා නොකර ඉන්න බෑ.. එයාටත් එහෙමයි මටත් එහෙමයි... මාසෙට එක දවසක් හරි ඒකිට මාව බලන්න ඕනෙලු.... හ්ම්ම්ම්ම්....:dull:

ඊයේ හවස මීට් උනා...:cool: යාන්තම් තුරුල් කර ගත්තා... :love::love::love:කුක්කු පාරකුත් මිරිකුවා මුකුත් කිව්වේ නම් නෑ...:rofl::P බට් ටිකක් මල පැන්නා...:angry: මගේ හිතේ ආදරයක් කියන්නේ එහෙම ආදරයක් ඇත්තෙත් නෑ නැත්තේත් නෑ වගේ... ආදරයක් නැති උනත් මට සතියකට එක පාරක් කථා කරන්න හිතෙනවා අප්පා.. කට හඬ ඇහුනේ නැතී උනාම ෆුල් මඤ්ඤං... ආයේ අයින්න ෆුල් ට්‍රයි එකක් තියෙනවා...:P ඒත් ආයේ එහෙම එන්නේ නෑ කිව්වා...:no: අනේ මන්දා....... ඒකිගේ කොල්ලට මම ඔක්කොම කියපු එකට ඒකි මගෙත් එක්ක පට්ටම මලෙන් ඉන්නේ.... ආයේ ගහන්න දෙයිද මන්දා.. හ්ම්ම්ම්.... ඒ වගේ ආතල් එකක් නම් කවදාවත් ලැබෙන්නේ නෑ....:no:

දවසක ඒකිත් කවුරු හරි බඳිවී මමත් වෙන එකක් බඳිවී....:) ඒත් මගේ හිතේ ඒ කෙල්ල ඉන්නවා අප්පා.... එයා ගැන හොයලා බලන්න ඕනේ කියන හැඟීම මට තියෙනවා... :( ඒ කෙල්ල අසරණයි... :dull::dull::dull:කවුරු හරි හොඳ කොල්ලෙක් බැඳලා පාඩුවේ ඉන්නවා නම් ඒකත් එකක්....:(

අපිට පාර තොටේදී ඕන තරම් කෙල්ලෝ සෙට් වෙනවා බන්...:) අදත් එක කෙල්ලෙක් මගේ දිහා බැලුවා මමත් ඒකිගේ ඇස් ඇතුලෙන් පපුවටම එබීලා බලන විදියට බැලුවා ඒකිත් කොර උනා දෙන්නටම හිනා ගියා පාස් වෙද්දි.... :lol:කෙල්ලෝ නම් නතින්ග් බන්.. ඒත් වැඩේ ඉතින් අර හුරුවෙච්ච කොහොඹ සබන් සුවඳ හිත ඉල්ලනවා ඉතින්.....:(:(:( ඒකිව තුරුල් කර ගනිද්දි මාරම සැනසීමක් අප්පා ලැබෙන්නේ..... හ්ම්ම්ම්.....

ubath ekkanam ba choppoooooo :P
uba mage mole kachal karanava bn :D

siravata Mr unknown pena kiyanava vage kathava kivva bn :D

uba ayeth patan gaththada bn...hmmm
mata meka kiyahanko,uba ekita love da bn??ehema nathnam eki ekka budiyannada bn ubata one :D ubata one budiyannane bn :P

dan ekige ara kolla ekiva atharalada mnda bn,eka nisa venna athi bn ubata call karanna aththe :D aneeeee mnda bn ubath.

ubata sure da uba davasaka vena ekekva bandi kiyala :D :P
oya vidiyata okivama thama uba bandinnee :D

dan uba ekita adarei kivvata eki ubata adarenam vena ekek ekka budiyanne nane bn:baffled::baffled::baffled::baffled:
kohomada marry kalata passeth okama kalata passeeeee :rofl::rofl::rofl:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මම ආදරේයි සෙක්ස් 50% , 50% ගෙනිච්චේ.... දෙකම තියෙනවා ඉතින්... පිස්සුද බන් මම් එච්චර මෝඩ නෑ ගොන් බඩුවක් කර ගහන්න.... ඒත් මම ටිකක් මානූෂීය විදියට හිතනවා...

    නෑ ඒකී මට දැන් ආදරේ නෑ.... මමයි ටිකක් හරි තියෙන්නේ.... අපි අතරේ සාම්ප්‍රධායික ආදරයක් නෙමෙයි බන් තිබ්බේ... ඒකයි වෙනස.....
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    මම ආදරේයි සෙක්ස් 50% , 50% ගෙනිච්චේ.... දෙකම තියෙනවා ඉතින්... පිස්සුද බන් මම් එච්චර මෝඩ නෑ ගොන් බඩුවක් කර ගහන්න.... ඒත් මම ටිකක් මානූෂීය විදියට හිතනවා...

    නෑ ඒකී මට දැන් ආදරේ නෑ.... මමයි ටිකක් හරි තියෙන්නේ.... අපි අතරේ සාම්ප්‍රධායික ආදරයක් නෙමෙයි බන් තිබ්බේ... ඒකයි වෙනස.....

    uba thama eki ekka katha kale eka parane bn.ekai adare na kiyala hithenne :D thava davs 2k 3k hamba unama uba kiyai,dan eki adarei aye kiyala :P
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ekai kiyanna thiyenne...

    Boru wadak :)

    paduwe iwasan wena wada wadak athi wadak karapan.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උබටම තේරෙනව දැන් ඒකි ගැන මතක් කරලා වැඩක් නෑ කිසිම තේරුමකුත් නෑ....උබව පට්ටම බලු විදිහට බලු කතා කියලා අතාඇරලා දාල ඒකි දැන් වෙන එකෙක් එක්ක ඉන්නවා කියලා.....ඒත් උබට තවම ඒකිව මතක් වෙනවා....ඒකි කොච්චර බලු වැඩ කරත් උබලා ආදරෙන් හිටපු හැටි මතක් වෙනවා...ඒත් එක්කම අනිපැත්තෙන් දැන් ඒකි වෙන එකෙක් එක්ක යාලුවෙලා ෆන් එකේ ඉන්න එක ගැන ඊරිසියා හිතෙනවා...උබ කියලා එකෙක් මේ ලෝකෙ හිටියා කියලවත් ඒකිට මතකද කියලා හිතනවා....හොරෙන් FB profile එක බලල photo බලලා උබම තුවාල ආය ආය පාරගන්නවා ඔය ටික නේද උබට තියන අවුල??ඒකි උබ නැතුව ජීවිතේ ඉස්සරහට ගියාට උබ තාම එකතැන හිරවෙලා ඔහේ කාලකණ්ණි වෙනවා....දැන් කට්ටිය කියයි ඔයටික මොලෙන් හිතලා තේරුම් අරං ඕකි අමතක කරපන් කියලා...සමහරුන්ට එහෙම කරන්න පුලුවන් ... ඒත් සමහර එවුන්ට එහෙම කරන්න කරන්න වෙන්නෙ තවත් වැඩියෙන් පරණ මගුල් මතක් වෙන එක විතරයි.....එහෙනං මොන මගුලක්ද කරන්න කියන්නෙ කියලා උබ අහයි...මේ වගේ අපේ ජීවිතේ අපිව පස්සට අදින අපි පසුතැවෙන වදදෙන අමිහිරි මතක ඔක්කොගෙන්ම එන බලපෑම 100% ක් නැතිකරගන්න පුලුවන් ක්‍රමයක් තියනවා අත්දැකීමෙන් කියන්නෙ...එහෙනං ඉතිං පාරම් බබා ඉන්නැතුව කියහන්කො කියලා උබ හිතනවා ඇති...ඒත් ඒක ටිකක් වෙලා අරගෙන දිගට දාන්න ඕන කතාවක් මචෝ උඩින් පල්ලෙන් ගහල දැම්මොත් සතපහක වැඩක් නෑ....මම වෙනම ත්‍රෙඩ් එකක් විදිහට ඒක දාන්නං...ඒත් අදනං වෙලාවක් නෑ....උබලගෙ ප්‍රතිචාර මත ෆ්‍රී ටයිම් එකක් ලැබුන ගමන් දවස් දෙක තුනක් ඇතුලත දාන්නං...

    Uba thread eka dammada machan
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    man mehama comment karannema ne machan samanyen, eth ube thread 2ka 3kma dakka man ekai :(

    machan sira adarayak kiyana ekak hoyaganna marama amarui bn, mata kawada hari kenek hambei kiyala hithan iddi, eka paratama kohen hari kenekwa dakala ube hithata eyawa wadinna puluwan, ethkota ubata hithennema meya thama mage kena kiyala, e wunata eka ehema ne bn,ona tharam kello innawa bn, oya kena neme hodama kena, okkoma minissu bn, hethuwak nathuwa palayak hatagan ne bn, uba gawata kellek enna hethuwak thiyenna ona bn, issella uba thanakata waren, mata therenawa machan ube duka, oya kadichcha hitha machan, hadanna puluwan e kellatama vithry, wena kawuru monawa kiwath ube hithe thiyana duka okkoma maken ne, dan uba oluwata daganin, me kellawa mata kawadawath hamben ne, ai man e wage deyak hinda mage jivithe ithuru okkoma awul karaganne kiyala, uba adare karalath ubata adare nathnam ai bn thawat e gana wada wenne, ubagana hithana, uba gana care karana kellek hambenakn machan , oya mona kello line karath sira hadawathinam lan wenna epa machan,

    you chasing women you gonna loose out money and women, so chase money you have money and women.

    salli hoyapan machan, kellongen 99% vithra pitin pen nan nathi wunata machan, salli hinada thama kollek ekka yalu wenne machan

    oya kello athrema machan innawa uba ekita mona dunne nathat,uba mona thatweka hityath.uba athapaya 4 nathi ledek wunath ekita dannena adare denawanm ekith ubata pana arala adaraya karana jathiye kello :love: , adareta adare denawanm machan ethana sira adarayak thiynawa machan, but bn ehema love karana kellek hoyaganna bn marama amarui, ekata pina kiyana eka ona man hithanne, eka hinda e wage adarayk hoyanna deyak ne, e wage adarayk ubata uruma wenna thiynawanm eka anivaren uba lagata enawa,

    eth meke hama welama matha thiya ganin, adareta=adare dena kello 1 iddi salli=adare kello 1000k idi, kisima dekata machan onawata wada alenna epa bn, visesen ganu lamainta,

    uba ubawama rawatta ganna eka nathara karapan, uba dannawa eki hoda kellak neme, eki ubata adareth ne kiyala, dan e gana kelin hithapan, eki hoda nathi eka paththakin damu, ekige adare gamu, eki ubata adare karalath ne neh bn, boru rawatimakne karala thiyenne , machan thani athin appudi gahanna be, oka machan ube jivithete hoda padamak, jivitheta hambuna lokuma padama wenna puluwan, oka gana hithala hitha haiya karaganin, nagitapan aya manussayek wage,oya wage deyak wennama ona machan ube hitha haiya wenna,parana mathakayan uba vihinam awussaganna ekath nawaththapan, boot sindu/film mokuth balanna ahanna kiyawanna epa me daws tike

    Last edited:
    • Like
    Reactions: C h o p p e

    godak pin machan me dewal kivvata :) :)

    ow bn aththatama mn karanne mage hitha ravattaganna eka bn :( mn hondatama dannava dan eki mata galapenneth na mata adare karalath na aye enneth na kiyala.
    eth parana dewal ibetama mathak venava bn
    ekai thiyena awla

    davasa gane mage oluvata meka vatenava kiyanne,mn karanna inna vada e davasata kerenne na bn :(
    aparade bn mage time eka me masa 3ta giya,hena vada kotasak karanna thibba bn...

    mata echchara awlk thibbe na bn kalin thread eka dammata passe,eth me langadi indan aye awl gahuve :(:(:(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය ගෑණිව පේන හැම රෙද්දක්ම බ්ලොක් කරපන්.. අඩුම තරමේ පරණ මැසේජ් එකක් තියා ෆෝන් නම්බරේවත් සේව් කරන් ඉන්න එපා.. මතක් වෙනවා නම් නිතර නිතර ඒ ටයිම් එකේ වැඩක් කරපන්.. නැත්තන් මේ දවස් වල ටිකක් ෆේමස් GYM යන එක ඒකකට සෙට් වෙලා ඇඟ ටිකක් mod කරපන්... ගෑනු ලව් .. කියන්නේ මහාම හිසරදයක්..
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ඔය ගෑණිව පේන හැම රෙද්දක්ම බ්ලොක් කරපන්.. අඩුම තරමේ පරණ මැසේජ් එකක් තියා ෆෝන් නම්බරේවත් සේව් කරන් ඉන්න එපා.. මතක් වෙනවා නම් නිතර නිතර ඒ ටයිම් එකේ වැඩක් කරපන්.. නැත්තන් මේ දවස් වල ටිකක් ෆේමස් GYM යන එක ඒකකට සෙට් වෙලා ඇඟ ටිකක් mod කරපන්... ගෑනු ලව් .. කියන්නේ මහාම හිසරදයක්..

    dan eyage kisima deyak na bn mata penne.hmm number ekath delete karala thiyenne
    horen vena account ekakin gihin baluvoth thama ithn penne :D
    hmm mokak hari karanna venava bn :(
     
    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    eka balala ivara unama aye lede enava bn :D

    එකක් ඉවර උනාම තව තියෙනවනේ ඉතිං. බලන්නයි තියෙන්නෙ. කාලයක් යද්දි හිතෙන ඒව වෙනස් වෙනව නිකංම
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    එකක් ඉවර උනාම තව තියෙනවනේ ඉතිං. බලන්නයි තියෙන්නෙ. කාලයක් යද්දි හිතෙන ඒව වෙනස් වෙනව නිකංම

    ow machan thavanm thiyenava thama
    eth kisi gammak enne na bn mata evata bahinna dan :(:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :no: කෙල්ලන්ට ඔහොම නෑ බං. ඔය දුක කොල්ලො වුන අපිට විතරයි. කෙල්ලොන්ට දවසෙන් සේරම අමතකයි. :(