මට තාම එක pushups එකක්වත් ගහගන්න බැ

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    මොන හත්තෙ jiwithydk bng mn me , තාම එක පුස්සප් එකක්වත් ගහගන්න බැ, කකුලක් මොකක්හරි උඩකින් තිබ්බොත් වෙව්ලනා, මැවි මැවි පේනව කෙල්ලෙක් සෙට් කරන් රුම් ගිහින් කරනන් හදද්දි වෙව්ලන හැටි😖🤏 මට workouts පටන්ගන්න විදියක් කයපංකොා, වැඩියහිටියෙක් පුතෙක් දිහා බලලා දෙනව වගෙ උපදසක් දෙන්න බැරිද??? 😊😁😁🤏

    Daddy issues නෙමෙ පගො හොඳේ🤏
    ------ Post added on Jan 3, 2023 at 8:55 PM
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    එහෙනම් මුලින්ම අත් දෙක කකුල් දෙකට සාපේක්ෂව උඩින් (ඒ කියන්නෙ කකුල් දෙක පොලොව මට්ටමේ අත් දෙක පොඩි බංකුවක් උඩින් වගේ) තියල ගහන්න පටන් ගන්න. ටික දවසක් යද්දි නෝමල් එකක් ගහන්න පුලුවන් වෙයි.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    වැඩිහිටියෙක් පුතෙක් දිහා බලනවා වගේ කියන්නෙ. මේපාරවත් ඒලෙවෙල් පාස්වෙයන්. මේකෙ කාලෙ කන්න එපා
    Me plwni pra yko😖
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මොන හත්තෙ jiwithydk bng mn me , තාම එක පුස්සප් එකක්වත් ගහගන්න බැ, කකුලක් මොකක්හරි උඩකින් තිබ්බොත් වෙව්ලනා, මැවි මැවි පේනව කෙල්ලෙක් සෙට් කරන් රුම් ගිහින් කරනන් හදද්දි වෙව්ලන හැටි😖🤏 මට workouts පටන්ගන්න විදියක් කයපංකොා, වැඩියහිටියෙක් පුතෙක් දිහා බලලා දෙනව වගෙ උපදසක් දෙන්න බැරිද??? 😊😁😁🤏

    Daddy issues නෙමෙ පගො හොඳේ🤏
    ------ Post added on Jan 3, 2023 at 8:55 PM
    බය වෙන්න එපා කෙල්ලට අස්සයො පදින්න පුරුදු කරපං..
     
    • Like
    Reactions: vj3660