මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ඔයාට කියන කොට රුදුන නේ. දැන් හිතන්න අනෙක් අයටත් ඒ වගේම කියලා.
කරපු දේට සමාන දෙයක්ම කරන්න ඕන නැහැ. වැදගත් වන්නේ තමන් කරදේ අවබෝධ කරලීමයි.
කොහොමහරි.
mama dan bannoth oyage religion ekata oyatath ridenawa neda? eth mama ehema karanne naaa............
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    then it's better you take an English class. ;) :lol:
    ඔව් ඉතින් අපිට කොහොමත් ක්ලාස් යන්න වෙනවා තමයි ඉංගිරිස් ඉගනගන්න
    මොකද අපේ දෙමව්පියෝ සුද්දෝ නෙමෙයිනේ
    අනිත් උන් වගේ අපි කවලම් නෑනේ
     
    මම මේක කලින් දැක්කා නමුත් reply කරේ නැත්තේ අනෙක් අයගේ ප්‍රතිචාර බලාගන්න තමයි.
    ඔය KPZ කියන කෙනාවා මම දන්නේ නැහැ. අහඹු ලෙස reply කරනකොට සමහර විට එයාගේ
    ත්‍රෙඩ් වලට වැඩියෙන් replies යන්න ඇති. අනික KPZ කියන කෙනා මගේ profile එකට ඇවිල්ලා තියෙනවා මුලින්ම.එතකොට පස්සෙන් යන්නේ කවුද? KPZ කියන්නේ අන් අය වගේම පටු විදියට හිතන කෙනෙක්. මෙකේ ඉන්න අය ගොඩක් එහෙමනේ. බහුතරම ඉතින් සිංහලු තමයි :lol:
    මෙතන ඉන්න අය හොයන්නේ නැතුව. මෝඩයා ඔලූව වන කොට කට්ටියම පෝලිමට වනනවා වගේ.
    ඉන්නව. ඉතින් එකම වර්ගනේ. :lol:
    religious section එකේ අන්න ඔය ගොල්ලන්ගේ අය දාගෙන බනිනවා ගිහිල්ලා උදව් වෙන්න. :lol:
    සහෝ යම් වරදක් තියෙන බව මම පිලිගන්නවා නමුත් ඔයා කියන දේ සාදාරන නෑ නේද ??:) යම් පුද්ගලයෙකුගේ වරදකට බොහෝ දෙනාට දෝෂාරෝපණය කරන එක වැරදි නේ.සහෝ ඔව් බොහෝ දෙනක් පටු විදියට හිතනවා තමා ඔබත් මමත් එවැනි අයෙක්.අනික මමත් ඔයාගේ profile එකට ඕන තරම් ඇවිත් ඇති එක වැරදි දෙයක් ද ;)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    සහෝ යම් වරදක් තියෙන බව මම පිලිගන්නවා නමුත් ඔයා කියන දේ සාදාරන නෑ නේද ??:) යම් පුද්ගලයෙකුගේ වරදකට බොහෝ දෙනාට දෝෂාරෝපණය කරන එක වැරදි නේ.සහෝ ඔව් බොහෝ දෙනක් පටු විදියට හිතනවා තමා ඔබත් මමත් එවැනි අයෙක්.අනික මමත් ඔයාගේ profile එකට ඕන තරම් ඇවිත් ඇති එක වැරදි දෙයක් ද ;)
    :yes: :yes: :yes: :yes: :yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    සහෝ යම් වරදක් තියෙන බව මම පිලිගන්නවා නමුත් ඔයා කියන දේ සාදාරන නෑ නේද ??:) යම් පුද්ගලයෙකුගේ වරදකට බොහෝ දෙනාට දෝෂාරෝපණය කරන එක වැරදි නේ.සහෝ ඔව් බොහෝ දෙනක් පටු විදියට හිතනවා තමා ඔබත් මමත් එවැනි අයෙක්.අනික මමත් ඔයාගේ profile එකට ඕන තරම් ඇවිත් ඇති එක වැරදි දෙයක් ද ;)

    මට විවිධ වලට හරි අකමැතියි. මන් මේ ත්‍රෙඩ් එකෙන් යනවා එහෙනම්. :)
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Actually, I think you are the person in need of a grammar class..

    what is "may useful in rainy seasons" supposed to mean? :D:D:D:D
    You're correct..There is no meaning in "may useful" unless you use "be" in between.

    She is just another show off whose occupation is insulting and trolling. :yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Actually, I think you are the person in need of a grammar class..

    what is "may useful in rainy seasons" supposed to mean? :D:D:D:D

    lol as I made my tag you are just pathetic. that's all I would say.
    it seems you don't have any common sense to understand a periphrastic volition. :eek: lol
    fix your knowledge in English and back into the action. if you wanna chat with me again. but I won't.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    You're correct..There is no meaning in "may useful" unless you use "be" in between.

    She is just another show off whose occupation is insulting and trolling. :yes:

    Seriously, I'm not a grammar Nazi or anything. I don't usually go around pointing out mistakes. (Since English is not our mother tongue.) I only did it here because of her high and mighty attitude. :lol::lol::lol:
     
    • Like
    Reactions: Gouken

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    lol as I made my tag you are just pathetic. that's all I would say.
    it seems you don't have any common sense to understand a periphrastic volition. :eek: lol

    you're the pathetic one here. LOL. You know you were not using periphrasis here. This makes no sense without the word "be". Can't you admit when you make a mistake?
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    You're correct..There is no meaning in "may useful" unless you use "be" in between.

    She is just another show off whose occupation is insulting and trolling. :yes:

    Make a search on Google. you can find bunch of English tutorials.
     
    මට විවිධ වලට හරි අකමැතියි. මන් මේ ත්‍රෙඩ් එකෙන් යනවා එහෙනම්. :)
    සහෝ මම ඔබට හෝ වෙන කෙනෙක් ට ගරහන්න නැත්නම් අපහාස කරන්න හිතුවේ නෑ නමුත් වරදක් ඇති බව පෙන්වන්න පමණක් හිතුවේ.:) එළකිරි කියනේ විවිද ආගම අදහන බොහෝ අය ඉන්න තැනක් එතින් කිසිම කෙනෙක්ට අය්තියක් න තවත් ආගමකට නිග්‍රහ කරන්න මොකද එක ඔහුගේ පව්ද්ගලිකත්වය නිසා.:yes:ඔබත් මමත් සියලු දෙනාටම ආගම පොදු නොව්නත් ස්වාබවදර්මයේ නිතිය එකම තමා.එලකිරියට බොහොම ඇවිත් බොහෝ දේ කල කෙනෙක් ඔබ කියල අපි දන්නවා සුබ පැතුම් ;)
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    you're the pathetic one here. LOL. You know you were not using periphrasis here. This makes no sense without the word "be". Can't you admit when you make a mistake?

    NO. Maybe or May both are correct but "May be" is wrong.
    it means basically might be or could be.
    but maybe means perhaps. that's what I said..
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Make a search on Google. you can find bunch of English tutorials.
    I accept there are different figures of speech in English.
    As for me my English is good enough. But that's not the issue.

    As I said stop showing your hatred towards Sinhalese and Buddhists in each and every thread without any reason.
    Always striking against Buddhism and Sinhalese won't stop hatred among religions.

    I don't want this place to be polluted that much.