මට තියෙන ප්‍රශ්න - 01

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    ඇදිරි නිතිය දානවට ආණ්ඩුව කැමති වුනේ නැ නේ. මොකද ලංකාවේ ආර්ථිකය හොදටම අවුල් වෙලා තියෙන නිසා. එත් කටියගෙන් බේරෙන්න බැරුව කොහොම හරි ආණ්ඩුව ඇදිරි නීතිය දැම්මනේ එක සතියෙකට .. දැන් ඊ මෙච්චර ඇදිරි නීතිය දැන්වත් අකමැති වෙච්ච් ආණ්ඩුවේ මේක දික් කලේ. මට නම් හිතෙන්න ඇදිරි නීතිය දික් කලේ ලංකාවේ තෙල් නැති හින්ද එතකොට වැඩි අවුලක් නැතුව තෙල් ටික එනකම් ගේම ගහ ගන්න පුළුවන්නේ .. අනික තෙල් අවනම් උදය ගම්මපිල media වල පොර ටෝක් දෙනවා බලන්න තිබ්බ එහෙම වුනෙත් න නේ ...

    1. තෙල් නැති නිසා නේද ඇදිරි නීතිය දික් කලේ...?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    තෙල් නෑ නෙවි තෙල් දෙන්නේ නෑ සල්ලි දෙනකන් දෙන්න සල්ලි නෑ ඒකයි
    සමහරවිට පෙට්‍රල් 200 - 250 අතහැර ගානක් ඩීසල් 150 -200 අතර ගානක් කරයි පරිබෝජනය අදයිර්මත් කරන්න කියල