මට දවල්ට මාර නිදිමතක් එනව බන්

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
අඩේ.. උඹ කිව්වම තමයි මතක් වුනේ. මම ඔපිස් එකේදිත් නිදාගන්නව බන්. මාර නිදිමතක් එනව.. ඒ වෙලාවට ඇස් දෙක ඇරගෙන ඉන්නම බැහැ.
 

PROF N.U.T LOOS

Active member
  • Jan 12, 2009
    273
    26
    28
    Oka sugar case ekak wenda widiyak na!.Vitamin B ganin ethakota hari yayi!:lol:
    Wala balana eka adu karapan!.rata hodata nidaaganin!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ade pawsu matath ehemai mara ndimathak man hwasata cartn balanakota dannema nathuwa ninda yanwa :shocked: mata hithenne sirasa tv eke pilinu wechcha cartoon hamdama balana nisa mole boring wela ninda ynwa athi :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනිවා බලන්ඩ ඕනේ මේ සතියෙම.මගේ බුධ ශනි යෝගයකුත් හෑව්:rofl:
    උබ මගෙ වෙලාව බලල කිවුවෙ නැහැ :(එක කියපන්කො බන් :)මගෙත් වෙලාව හොද නැහැ කියලා හිතෙනවා:(
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔක මටත් තියනවා :( එක නෙමෙ පව්සි ගුරු මගෙ කෙන්දරය බැලුවෙ නැ නෙද අර පිස්සෙක් කියපු දෙයක් නිසා
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උබ මගෙ වෙලාව බලල කිවුවෙ නැහැ :(එක කියපන්කො බන් :)මගෙත් වෙලාව හොද නැහැ කියලා හිතෙනවා:(

    එළකිරියේ ඉන්නව සුපිරි කේන්දර බලන පොරක් ඌත් එක්ක බලනකොට මම කැලේ.ඌට කියල බලව ගනින් :P
    පොඩ්ඩක් වෙලාව බලා ගනින්...... :P :P මුකුත් බෙහෙතක් එහෙම බොනවද.....?? :rolleyes:

    අගෝස්තු වලින් සියලු අපල අහවරයි :cool:.ඊලඟට තියෙන්නේ මංගල යෝග කාලේ.
    blush.gif
    blush.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    rata aharala innawa ati api wage.api nam udeta palenna doiyanawa :cool:
    2.00 am - 6.15 am :confused:
    maha re wenakal net eke hitiyama ohoma tamai ban :D
    :(

    ඔක මටත් තියනවා :( එක නෙමෙ පව්සි ගුරු මගෙ කෙන්දරය බැලුවෙ නැ නෙද අර පිස්සෙක් කියපු දෙයක් නිසා

    පිස්සව හොයල දීපන්. :P
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පිස්සව හොයල දීපන්. :P

    අනේ බලන්නකො පව්සි ගුරු මම විශ්වස කරන්නේ නෑ එ වුනාට දැන් නිකන් පිස්සු වගේ :( මම විස්තර ආයි දාන්නම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එළකිරියේ ඉන්නව සුපිරි කේන්දර බලන පොරක් ඌත් එක්ක බලනකොට මම කැලේ.ඌට කියල බලව ගනින් :P


    අගෝස්තු වලින් සියලු අපල අහවරයි :cool:.ඊලඟට තියෙන්නේ මංගල යෝග කාලේ.
    blush.gif
    blush.gif
    :rofl::rofl: කො :Pඅර උබ ත්‍රෙඩ් එකක් දැම්ම එකාද උ ලොවෙත් නැති පොන්නයෙක්නෙ:rofl:
    උව හොයන්නත් නැහැ