මට දවල්ට මාර නිදිමතක් එනව බන්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෑට නිදාගන්නෙ නැතුව ඉදියාම ඔහොම වෙනවා බං. මටත් ඔය සීන් එක තියෙනවා. මමත් නිදාගන්නේ පාන්දර 4ට විතර. දැනුත් නිදිමතයි...
    Ow Mehema Wenna Puluwan
    Mata Athdekeem Thiyenawa Me Gena
    Dawal Wenakota eyes Deka Nikanma PIya Wenawa
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    උඹ කොන්ඩම් එකක් පාවිච්චි කරන්නෙ නැතුව ගනිකාවක් එක්ක ලිංගිකව හැසිරුනාද? ඒඩ්ස් වල මූලිකම ලක්ෂනය තමා දවල්ට නින්ද යන එක. මතක් කරලා කියපන් උඹට උදේට නැගිට්ටම වල්ල කසන්න ඕන වෙනවාද? හොඳම වැඩේ තමා මචන් කන්ණාඩිය ගාවට ගිහින් බලපන් පයි* දකුනු පැත්තට ඇල වෙලාද කියලා! එහෙම ඇල වෙලා නම් මචන් අද ඉඳන් රෑ 11 වෙද්දි නිදියපන්. මිනිහෙක් අඩුම ගානේ පැය 6ක්වත් නිදියන්න ඕන. රෑට ඇහඇරන් ඉන්න එපා මචන් වැඩිය. උඹට ඕනම නම් දවස් දෙකකට සැරයක් ඇහැරන් ඉඳපන්!
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :rofl::rofl: කො :Pඅර උබ ත්‍රෙඩ් එකක් දැම්ම එකාද උ ලොවෙත් නැති පොන්නයෙක්නෙ:rofl:
    උව හොයන්නත් නැහැ

    ලොක්කට කියල මට ඌව හොයල දීපන්:rolleyes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹ කොන්ඩම් එකක් පාවිච්චි කරන්නෙ නැතුව ගනිකාවක් එක්ක ලිංගිකව හැසිරුනාද? ඒඩ්ස් වල මූලිකම ලක්ෂනය තමා දවල්ට නින්ද යන එක. මතක් කරලා කියපන් උඹට උදේට නැගිට්ටම වල්ල කසන්න ඕන වෙනවාද? හොඳම වැඩේ තමා මචන් කන්ණාඩිය ගාවට ගිහින් බලපන් පයි* දකුනු පැත්තට ඇල වෙලාද කියලා! එහෙම ඇල වෙලා නම් මචන් අද ඉඳන් රෑ 11 වෙද්දි නිදියපන්. මිනිහෙක් අඩුම ගානේ පැය 6ක්වත් නිදියන්න ඕන. රෑට ඇහඇරන් ඉන්න එපා මචන් වැඩිය. උඹට ඕනම නම් දවස් දෙකකට සැරයක් ඇහැරන් ඉඳපන්!
    :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලොක්කට කියල මට ඌව හොයල දීපන්:rolleyes:
    :(:(:(

    reputation_neg.gif
    ෆොන්සේකාද මේ? 02-07-2012 06:28 PM pala ponna huttige putaaa ube amage kimma diyan mata hukanna toge ponna tatage paiya madine thoth hukapiya amata ponsekat ekama
    මට මෙක දුන්න පොන්නයාව හොයා ගන්න බැරිව ඉන්නෙ බන් :rofl::P:lol:ලොක්කා කියන්නෙ නැහැ:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙලාව බලො ගනින්

    :rofl:

    උඹ කොන්ඩම් එකක් පාවිච්චි කරන්නෙ නැතුව ගනිකාවක් එක්ක ලිංගිකව හැසිරුනාද? ඒඩ්ස් වල මූලිකම ලක්ෂනය තමා දවල්ට නින්ද යන එක. මතක් කරලා කියපන් උඹට උදේට නැගිට්ටම වල්ල කසන්න ඕන වෙනවාද? හොඳම වැඩේ තමා මචන් කන්ණාඩිය ගාවට ගිහින් බලපන් පයි* දකුනු පැත්තට ඇල වෙලාද කියලා! එහෙම ඇල වෙලා නම් මචන් අද ඉඳන් රෑ 11 වෙද්දි නිදියපන්. මිනිහෙක් අඩුම ගානේ පැය 6ක්වත් නිදියන්න ඕන. රෑට ඇහඇරන් ඉන්න එපා මචන් වැඩිය. උඹට ඕනම නම් දවස් දෙකකට සැරයක් ඇහැරන් ඉඳපන්!

    :lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    adoo matat ehemane machn dan dawas 2ka 3ka idan,mokada manda

    බුධය ධනුවට මාරු වුනා 5 වෙනිද.ධනුවේ ඉන්න බුධ ගොයියට තුලාවේ ඉන්න කම්මැලිකාර ශනිගෙන් දෘෂ්ඨියක් වැටෙනව නොවැ.හරි ඉතින් කම්මැලි හිතෙනව, නින්ද එනව තමයි .ඔන්න මම ලෙඩේ හොයා ගත්ත:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹේ තියෙන්නේ ගේ හදන කේස් එකක් නේද?
    hmmm.gif

    ඔව් බන් අනික මාසෙට බර ගානක් හොයනවා ඉතුරුවක් නැහැ මොනා හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා:sorry:
    ලොකුවටම තියෙන්නෙ ඔය ටික තමයි පුද්ගලික ජිවිතෙනම් සතුටින් ඉන්නවා :) දුක් වෙන දෙඅයක් වෙන්නෙ නැහැ ඉතුරුවක් නැති කම විතරයි ටියෙන්නෙ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව් බන් අනික මාසෙට බර ගානක් හොයනවා ඉතුරුවක් නැහැ මොනා හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා:sorry:
    ලොකුවටම තියෙන්නෙ ඔය ටික තමයි පුද්ගලික ජිවිතෙනම් සතුටින් ඉන්නවා :) දුක් වෙන දෙඅයක් වෙන්නෙ නැහැ ඉතුරුවක් නැති කම විතරයි ටියෙන්නෙ

    ගෙවල් හදද්දි කොහොමත් සල්ලි ඉතුරුවෙන්නේ නම් නෑ බන්.මට මතකඉ මම එදා කේන්දරේ බලල තිබ්බ.උඹට ගෙවෙමින් තිබ්බ හොඳ දසාවක් වගේ තමා මතක.කොහොමත් ඉදිරියටත් දිගටම කේස් එනව නම් ගේ හදන්ඩ පටන් ගත්තු ( මුල් ගල් තියපු නැකත )ටිකක් චෙක් කරන්ඩ වෙයි.ඒකත් හොඳ වෙලා ගෙවෙන කාලෙත් හොඳ වෙලා ඒත් ගේ හැදෙන්නේ නැත්තම් ඉතින් ගේ හදන ඉඩමට කවුරුහරි විනයක් කොරලද දන්නේ නෑ.ඕව කියන්ඩ බෑ
    noway.gif
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගෙවල් හදද්දි කොහොමත් සල්ලි ඉතුරුවෙන්නේ නම් නෑ බන්.මට මතකඉ මම එදා කේන්දරේ බලල තිබ්බ.උඹට ගෙවෙමින් තිබ්බ හොඳ දසාවක් වගේ තමා මතක.කොහොමත් ඉදිරියටත් දිගටම කේස් එනව නම් ගේ හදන්ඩ පටන් ගත්තු ( මුල් ගල් තියපු නැකත )ටිකක් චෙක් කරන්ඩ වෙයි.ඒකත් හොඳ වෙලා ගෙවෙන කාලෙත් හොඳ වෙලා ඒත් ගේ හැදෙන්නේ නැත්තම් ඉතින් ගේ හදන ඉඩමට කවුරුහරි විනයක් කොරලද දන්නේ නෑ.ඕව කියන්ඩ බෑ
    noway.gif

    තැන්ක්ස් මචන්
    1.gif
    මම වෙලාව බලපු හැමදාම මට හොද දාසාවක් තියෙනවා කියලා කියලා තියෙනවා
    11.gif

    අනික මට වෙන ප්‍රශ්න මොනවාත් නැහැ :yes:කොහෙ ගියත් කන්න බොන්න ලැබෙනවා
    ගරු බුහුමන් ලැබෙනවා නායකත්වය කියන එක ලැබෙනවා:rofl: ගෙ හදන එකම විතර්යි ප්‍රශ්නෙ සමහර විට කවුරු හරි මොනවත් කරලා වෙන්න පුලුවන් :nerd::yes: එ ගැන හොයලා බලන්නම් :yes:
    බට තව පාරක් තැන්ක්ස්

    උබට තව පාරක් තැන්ක්ස්
    1.gif
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මටත් දවල්ට නින්ද යනව හිටු කියල....රෑ 2 ට 3ට නේ නිදියන්නේ ඒක නිසා වෙන්න ඇති....අනේ මන්ද...:(