මට දැනට තියෙන ප්‍රශ්න - ජිවිතේ එපා වෙලා තියෙන්නේ...

rambo321

Well-known member
  • May 15, 2022
    895
    1,181
    93
    දැනට මගේ තත්ත්වය. office එකෙන් leave ඉල්ලුවට හැම දාම කියන්නේ උඹට වැඩ කරන්න අමාරු දවසට උදේට කියලා leave එකක් ගනින් කියලා. හැබැයි ඉතින් උඹටත් මටත් තේරෙනවා මන් ඉන්න තත්ත්වේ එක්ක ඒක තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනිත් එක, මම probation ඉන්න නිසා මට leave නැහැ. මන් මුල ඉඳන්ම ඉල්ලුවේ පුළුවන් නම් සතියක් මට no pay leave දෙන්න මට පොඩ්ඩක් rest කරන්න ඕන නිසා. කියලා කියලා බැරිම තැන මගේ supervisor ඒකට කැමති උනා. HR එකත් එක්ක කතා කරන්න පොර OK උනා. උඹලා හිතන්නේ මම මේ වගේ rest එකක් අරන් අපහු හෙමිට job එකේ වැඩ පටන් ගන්න එක හොඳද? නැත්තන් job එකෙන් resign වෙන ඒකද හොඳ?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,272
    7,699
    113
    * ඉස්හොරි - උඹ selsun කියන shampoo එක ගාලා නැතුව ඇති. Pharmacy වල තියෙනවා.
    කැමති නම් කොණ්ඩෙ කොටටම කපපන්. (ආපහු වැවෙනවා සතියක් යද්දි)
    Rash එකයි ඉස්හොරියි එකම ලෙඩේ වෙන්නත් පුලුවන්. @Candid-B

    * Job එක - "software field එකේ ජොබ් එකක් මට තිබුණා නම්..." කියලා මට හිතෙන්නේ. හැමෝටම ඉතිං කරගෙන යනකොට ජොබ් එක එපා වෙනවා. අපේ බොසා පළවෙනිම දවසෙ කිව්වෙ "මේ ලෝකෙ හොඳ ජොබ් කියලා දෙයක් නෑ" කියලා.

    * ඇස් කන්නාඩි - ටිකක් ලස්සන ෆ්රේම් එකක් තියෙන කණ්ණාඩියක් දාපන් එතකොට පට්ට look එකක් එනවා. කණ්නාඩි දාන්නැති උන්ට ඒ look එක ගන්ඩ බෑ යකෝ.
    කොණ්ඩෙ කොටටම කපලා කණ්ණාඩියක් දාලා ඉන්නකොට උඹට පට්ට ලුක් එකක් එයි යකෝ...
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    16,417
    8,533
    113
    Behind u :p
    Room ekak kuliyata aran , udeta gearin gihin eke natara wela fiver full time karahan,
    Ra wela gedara pala,
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,814
    3,263
    113
    Budapast
    ORDWcG.2022-09-05-20-53-18-Media-viewer.png