දැනට මගේ තත්ත්වය. office එකෙන් leave ඉල්ලුවට හැම දාම කියන්නේ උඹට වැඩ කරන්න අමාරු දවසට උදේට කියලා leave එකක් ගනින් කියලා. හැබැයි ඉතින් උඹටත් මටත් තේරෙනවා මන් ඉන්න තත්ත්වේ එක්ක ඒක තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනිත් එක, මම probation ඉන්න නිසා මට leave නැහැ. මන් මුල ඉඳන්ම ඉල්ලුවේ පුළුවන් නම් සතියක් මට no pay leave දෙන්න මට පොඩ්ඩක් rest කරන්න ඕන නිසා. කියලා කියලා බැරිම තැන මගේ supervisor ඒකට කැමති උනා. HR එකත් එක්ක කතා කරන්න පොර OK උනා. උඹලා හිතන්නේ මම මේ වගේ rest එකක් අරන් අපහු හෙමිට job එකේ වැඩ පටන් ගන්න එක හොඳද? නැත්තන් job එකෙන් resign වෙන ඒකද හොඳ?