මං ඕව අහන්නෙ නෑ ඒත් සමහරු ඕව හයියෙන් දානව ගමටම ඇහෙන්න එතකොට උන් හිතන්නෙ ගෙදරට වාසනාව එනව කියල.
ඕව කියන උනුත් හැම එකාම කරන්නෙ බොරු කියල තමන්ගෙ ආගමේ පලමු නායකයව විකුනගෙන කන එක. මාත් ඕව අහ අහ කාලෙ නාස්තිකරා, ආතල් අතෑරල හිටිය කියල මතක් වෙද්දි දුකයි තරහයි.
මුන් විකාර කියල මිනිස්සුන්ගෙ ජීවිත කාලකන්නි කරනව