ඉතින් මට මොකද බන් ඕනේ කුඩු ජාවරම් කාරෙයෙක් හරි හොරෙක් හරි එක්ක ඕනේ හාමුදුරු කෙනෙක් ඩීල් දාගත්තුදෙන්. මන් ගෙදර බුදු පිලිමයක් තියලා වඳිනවා. කවදාහරි පිරිසිදු හාමුදුරු කෙනෙක් ඉන්න පන්සලක් හම්බුනොත් යනවා මිසක් නැත්තන් මට පිළිකුල් එහෙම තැන්වලට යන එක..
මට පිළිකුල් කුඩු ජාවාරම් කාරයවත් හොරාවත් නෙමේ. මොකද ඒක මට අදාල නෑ.උන් කරගන්න දේවල් උන් ගෙනියයි. හැබැයි සිවුර දාගෙන මිනිස්සු රවට්ටන එකෙක්ට මට වඳින්න බෑ. සරලව කතාව ඔච්චරයි. ඔන්න ඔහොමයි මමනම් තෝරා බේරගෙන හොඳ දේ විතරක් ගන්නේ
budu dahama pilima wandanwa ta wada eha giya deyak
eka thamange choice eka, mata mukuth kiyanna ba, yana noyana eka gana.
habayi pansalak kiyanne hamuduru wan kenekt ayithi deyak neme,
eya inna tika kale wada wasaya karna thanak withrayi,
(dana kale yana system eka wenas bawa aththa, namuth aththa ekayi.)'
methana prashne thiyenne kothanda dannwada ?
uba ube hithe inna perfect hamuduruwo or rahathan wahanse namak dakinakan hithe thrahawa (oya pilikula ekthra widiyaka tharahawak) thiyan namata baudda act ekak follow karanwa.
ethkota thaman hoda de gannwa kiyala hitha yatin thamnwma rawatta ganna gaman eka thamayi kala yuththe kiyala anik ayatath upades denwa.
e updes follow karana nodanna kenek nikarune sansare dik karagannwa uba yana path eka follow karanna gihin.