හරි ලේසි තියරි තියෙන්නේ.
උඹල ඔක්කොම පවු කාරයෝ. ගලව ගන්න පුළුවන් අපේ දෙයියන් ට විතරයි. ෆලෝ කරපල්ලා. කරේ නැත්නම් අපේ දෙයියන් ට කේන්ති යනවා. හරිය.
අපේ නම් දෙයියෝ ලොකුවට ඉහලින් නෑ. ඔක්කොම ඉතින් මයිත්රියෙන් තමයි. හැබැයි අපි කියන විදිහට මෛත්‍රී කරපල්ලා. නැත්නම් අපායේ යනවා. අපි කියන විදිහට මෛත්‍රී නොකරොත් උඹල ඔක්කොම මෝඩයෝ.