මට දැන් එහෙම දෙන්න සල්ලි නැහැ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාත් එක පාරක් එකෙකුට සල්ලි දුන්නා..කොවිඩ් කාලේ..පවුලේ අවුලක් වෙලා,ඌ ගෙදරින් ඇවිත්,ජොබ් එකෙනුත් අයින් වෙලා..එක පාරක් දුන්නා ගානක්..ඊට පස්සේ මූ ආයේ ඉල්ලුවා..කෙලින්ම මූනට කිව්වා පුරුද්දක් කරගන්න එපා කියලා..ඊට පස්සේ සද්දයක් නෑ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,012
    54,650
    113
    Colombo
    ලොකු ස්පීකරයක් අරගෙන කෝච්චි වල ගිහිල්ල කැරොකි පාරක් දාපන්...පට්ට සල්ලියක් උන් හොයන්නෙ...
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    තව එක පාරක් උදව් කලාට අවුලක් නැහැ කියලා හිතෙනවා. එක පාරකින් ඔක්කොම ප්‍රශ්න විසදන්න අමාරු ඇති. හැබැයි ඊට පස්සේ පුරුද්දට තියා ගත්තොත් නම් වාතයක් වෙයි
    Yes
     
    • Love
    • Like
    Reactions: Solo Rider and NRTG