මට දැන් එහෙම දෙන්න සල්ලි නැහැ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,185
    12,116
    113
    මම මීට ටිකකලකට උඩදී මනුස්සයෙක්ට උදව් කලා පොඩි මුදලකින්.මට ඇත්තටම ඒ මනුස්සයා ගැන දුක හිතුනා.
    ඉතින් දැන් ඒ මනුස්සයා ආපහු ඒ උදව්ව ඉල්ලනවා
    මගේ ගාව මේ මොහාතේ සල්ලි තිබුනත්, ඒ ක කරන්න බැහැ වගේ දැනෙනවා.
    හෘද සාක්ෂියට එකගව කරන්න කැමැතියි.ඒත් මට හිතෙනවා මම කරන්නේ වැරැද්දක් කියලා
    දිගින් දිගටම කරන්න ගියොත් ඒක පුරුද්දට යන නිසා

    එයාට මාලු අල්ලන බිලි පිත්ත මම දුන්නා . ඒත් ඒක එයා පාවිච්චි කලේ නැහැ වගේ..
    ඒකිව්වේ , මම එයාට අදායමක් උපයා ගන්න විදියක් හදාගන්න , යන්ත්‍රයක් දුන්නා වගේ දෙයක් කලේ...
    සල්ලිත් දුන්නා..පව් ඉතින්.

    මම හැමවෙලේම සල්ලි දුන්නොත් ...ඒ මොරාල් එක එයාගෙන් එන්නෑ...
    අනික සල්ලි ඉල්ලුව හේතුව
    මානුෂික හැගිමක් එන දෙයක්..ඒත් ඒක අත්‍යාවශ්‍ය කාරණයක් නෙමේ...
    අනේ මන්දා , මම කරන්නේ වැරැද්දක්ද ???

    පසුව ලියමි
    ඒ මනුස්සයා අවංකවම අසරණ මනුස්සයෙක් . 100% ක් තහවුරුයි.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම මීට ටිකකලකට උඩදී මනුස්සයෙක්ට උදව් කලා පොඩි මුදලකින්.මට ඇත්තටම ඒ මනුස්සයා ගැන දුක හිතුනා.
    ඉතින් දැන් ඒ මනුස්සයා ආපහු ඒ උදව්ව ඉල්ලනවා
    මගේ ගාව මේ මොහාතේ සල්ලි තිබුනත්, ඒ ක කරන්න බැහැ වගේ දැනෙනවා.
    හෘද සාක්ෂියට එකගව කරන්න කැමැතියි.ඒත් මට හිතෙනවා මම කරන්නේ වැරැද්දක් කියලා
    දිගින් දිගටම කරන්න ගියොත් ඒක පුරුද්දට යන නිසා

    එයාට මාලු අල්ලන බිලි පිත්ත මම දුන්නා . ඒත් ඒක එයා පාවිච්චි කලේ නැහැ වගේ..
    ඒකිව්වේ , මම එයාට අදායමක් උපයා ගන්න විදියක් හදාගන්න , යන්ත්‍රයක් දුන්නා වගේ දෙයක් කලේ...
    සල්ලිත් දුන්නා..පව් ඉතින්.

    මම හැමවෙලේම සල්ලි දුන්නොත් ...ඒ මොරාල් එක එයාගෙන් එන්නෑ...
    අනේ මන්දා , මම කරන්නේ වැරැද්දක්ද ???

    පසුව ලියමි
    ඒ මනුස්සයා අවංකවම අසරණ මනුස්සයෙක් . 100% ක් තහවුරුයි.
    hmm oya wage minissunge management awl bn. ane mnda anthima parata deepan keeyk hari. kiyapan meka thama anthima wathawa kiyala
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සල්ලි ඉල්ලන හේතුව සාධාරණද බලන්න. සමහර ප්‍රශ්න එනවා බිලී කොක්ක දුන්නාට මාලු බාගෙන තනියෙම නැගිටින්න බැරිවෙන. එහෙම කෙනෙක්ට දෙපාරක් උදව් කරාට කමක් නෑ ඔයාට ලොකු පාඩුවක් වෙන්නෙ නැත්නම්.
    පුරුද්දක් විදියට හැමදේම ඉල්ලන්න බලාගෙන නිකන් ගන්න බලාගෙන ඉන්න ආත්මාර්ථකාමි කෙනෙක්නම් දෙන්න එපා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,449
    113
    Gampaha
    අතේ පොකට් එකේ සල්ලි ගැවසෙන්නනම් ලපයා ජනපති කරන්නම වෙනවා.. එකම විසඳුම ලපයා විතරයි.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: somalal

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    Muslim Chad GIF

    පාරේ හිගන අත පය හොදට වැඩ හිඟන්නන්ට සත පහක් දෙන්නේ නෑ. ඉගෙන ගන්න ළමයින්ට විතරයි දෙන්නේ.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම දවසක් බස් එකේ ඉද්දි මනුස්සයෙක් ආවා. (ඔය බස් වලට නැගල සල්ලි ඉල්ලන අය ඉන්නෙ, ඒවගේ) එයා ගස් කපන කෙනෙක්. ගස් කපන කොට දිවි මකුළුවෙක් ගහ ක ඉඳලා මෙයාගේ කන හරියට වැටිලා. කන ලඟ නිකන් වණයක් වගේ, මට හරියටම මතක නෑ මෙයා surgery එකක් කරන්න වගේ සල්ලි ඉල්ලුවේ වණය හොඳ කර ගන්න
    සල්ලි නොදිත් බෑ කන ළඟ නිකන් දිය වෙලා වගේ
    සල්ලි දීලා තුවාලේ හොඳ කර ගත්තොත් ආපහු ගස් කපන්න පටන් ගනී.🥴
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    මම දවසක් බස් එකේ ඉද්දි මනුස්සයෙක් ආවා. (ඔය බස් වලට නැගල සල්ලි ඉල්ලන අය ඉන්නෙ, ඒවගේ) එයා ගස් කපන කෙනෙක්. ගස් කපන කොට දිවි මකුළුවෙක් ගහ ක ඉඳලා මෙයාගේ කන හරියට වැටිලා. කන ලඟ නිකන් වණයක් වගේ, මට හරියටම මතක නෑ මෙයා surgery එකක් කරන්න වගේ සල්ලි ඉල්ලුවේ වණය හොඳ කර ගන්න
    සල්ලි නොදිත් බෑ කන ළඟ නිකන් දිය වෙලා වගේ
    සල්ලි දීලා තුවාලේ හොඳ කර ගත්තොත් ආපහු ගස් කපන්න පටන් ගනී.🥴
    ඉතින් කනෙන් ගස් කපන්නේ නෑ නේ, අතින් නේ කපන්නේ..😓
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඉතින් කනෙන් ගස් කපන්නේ නෑ නේ, අතින් නේ කපන්නේ..😓
    එයාට සල්ලි ඉක්මනට ඕනි scene එකක් තිබ්බේ. ඔව් ඉතින් ඔය මනුස්සය ගස් කපන ගමන් හිඟා කනවද දන්නේ නෑ ඉතින්
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    තව එක පාරක් උදව් කලාට අවුලක් නැහැ කියලා හිතෙනවා. එක පාරකින් ඔක්කොම ප්‍රශ්න විසදන්න අමාරු ඇති. හැබැයි ඊට පස්සේ පුරුද්දට තියා ගත්තොත් නම් වාතයක් වෙයි