මට දියවැඩියාවද?

nikankamu

Banned
Apr 25, 2015
35
7
0
මට දියවැඩියාවද?

මචන්, මම දැන් ටික දවසක ඉදන් බොඩිමෙන් ගෙදර ඇවිත් ඉන්නේ. මම ටොයිලට් ගිහින් චූ කරපුවහම කූබි එනව මචන්. කලු කූබී. බොඩිමේදිත් ඒ සීන් එක තිබ්බා. ඒත් කෙල්ලො හිටිය නිසා අපි ගනන් ගත්තේ නැ. ඒත් ගෙදරත් ආවේම ඒක වෙනවා කියන්නේ මොකඛරි අවුලක් මට තියනවා නේද බන්..
 
  • Like
Reactions: SLCRI

keerthiya

Member
Jun 17, 2012
727
85
0
උබේ ජුන්දයියව බලන්න එනවා ඇති උන් ටික . උන්ගේ දෙවියෙක් වෙන්නැති උඹේ ජුන්ද .
 
මචන්, මම දැන් ටික දවසක ඉදන් බොඩිමෙන් ගෙදර ඇවිත් ඉන්නේ. මම ටොයිලට් ගිහින් චූ කරපුවහම කූබි එනව මචන්. කලු කූබී. බොඩිමේදිත් ඒ සීන් එක තිබ්බා. ඒත් කෙල්ලො හිටිය නිසා අපි ගනන් ගත්තේ නැ. ඒත් ගෙදරත් ආවේම ඒක වෙනවා කියන්නේ මොකඛරි අවුලක් මට තියනවා නේද බන්..

patta athal oyi
mkada bn kello htya hnda gnan gaththe na qwwe
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
kello chu karama kubi enne na eka amu pachayak ,kubi enne muttra vala sini vadi unamai. okaama diyavadiyava thiyennama one na sini kama vadiyen kana kotath ohama venava. namuth digin digatama venava nam kama venas karamath ehenam ledak, doctor kenek lagata yanna.
 
rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    machan denma doctor kenek hamu weyan.. sira kiyanne.. baya wenna epa podi test ekak karavi
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචන්, මම දැන් ටික දවසක ඉදන් බොඩිමෙන් ගෙදර ඇවිත් ඉන්නේ. මම ටොයිලට් ගිහින් චූ කරපුවහම කූබි එනව මචන්. කලු කූබී. බොඩිමේදිත් ඒ සීන් එක තිබ්බා. ඒත් කෙල්ලො හිටිය නිසා අපි ගනන් ගත්තේ නැ. ඒත් ගෙදරත් ආවේම ඒක වෙනවා කියන්නේ මොකඛරි අවුලක් මට තියනවා නේද බන්..

    chuu karala flush karanne nadda uba :confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට නිතරම චු බර හැදෙනවනම්... පිපාසය ඇතිවෙන්වම් එක රෝගලෂන්යක් මචං
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Ithin oya lab ekakata gihin sini check kara ganin, paya 12 kanne nathiwa da koheda yanna ona. sure na. Un kiyayi
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Do a simple blood test. Fasting blood sugar and Glucose tolerance test if possible. You can also do postprandial blood sugar (1.5 hrs after a meal) and HbAic
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕයි ආදි කාලේ නාකියෙක් වෙන්න ඒපා බන්..... උබට සෑකනම් ගිහින් ලේ එකක් ටෙස්ට් කරපන් කො .... 180/- ඔනා ටෙස්ට් එකට....