මට දිරවන්නේ නෑ!!!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට දිරවන්නේ නෑ!!!

    මචන්ලගෙ දිරවන්නේ නැති,පෙන්නන්න බැරි,අලි ඔලුවෙන් ඉන්න,SHOW එක වැඩි,අලි **** ඉන්න ක්‍රිකට් ගහන අයගේ නමයි,පින්තූරයි මෙතන පෝස්ට් කරන්න...................
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    indian_cricket_team_2007.jpg


    menna innawa set ekakma..
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මට නම් දිරවන්නෙ නැත්තෙ ගංගුලියා තමා :angry:
    දැක්කම ඉන්දියාවට ගිහින් ඇනල එන්න හිතෙනව
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට නම් දිරවන්නෙ නැත්තෙ ගංගුලියා තමා :angry:
    දැක්කම ඉන්දියාවට ගිහින් ඇනල එන්න හිතෙනව

    SRI SANTH
    YUVARAJ
    HARAKBAJAN
    GAMBIR
    IRFAN P.
    MOHOMAD AAMIR-PAAKI

    hahaha...........hamotama pennana bari indian ewun mane...heheheheh