මට දුකයි

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මගේ හිතට ටිකක් දුකයි බ්ං මේ දවස් වල සැනසෙන්න මොනා හරි කොටා ගෙන යමන්😥

    කන්න බොන්න පිරියාවකුත් නෑ බ්ං
    ------ Post added on Feb 17, 2023 at 7:03 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Why දුකින්? ගෙදර ප්‍රශ්න ද? වැඩපොළේ ප්‍රස්න්ද? ගෑණු ප්‍රශ්නද?:)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ගොඩක් අය ඉන්නේ ප්‍රශ්නවල වෙන්න පුළුවන් නොකිව්වට. හැමෝටම ප්‍රශ්න තියෙනවා. අර පවුල් ආරවුල් group එකකට සෙට් වෙලා බලන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන දැනගන්න(සමහර ඒව බොරු කියලත් කියනවා හැබැයි)
     
    • Like
    Reactions: siri_ayya