මේ ජීවිතේ කරුමයක් ද?

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    O/L වලින් පස්සෙ කරපු කරපු ව්‍යාපෘතිය බ්ංකොලොත් උනා බ්ං. එක අරමුණ ක හිත තියාගෙන වැඩක් කරන්න අමාරුයි . 😥 මං මිනිසුන්ට කැමති නෑ උන් කතා කරනවා ඇහෙනවටත් කැමති නෑ. මට එපාවෙලා බ්ං තියෙන්නෙ. කන්න බොන්නත් පිරියාවකුත් නෑ . කලකිරිච්ච ගතියක් හිතේ තියෙන්නෙ ☹️ ටිකක් වෙලා පාඩම් වැඩ කරද්දී ලොකු නිදිමත ගතිය වගේ එනව. 😞
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    O/L වලින් පස්සෙ කරපු කරපු ව්‍යාපෘතිය බ්ංකොලොත් උනා බ්ං. එක අරමුණ ක හිත තියාගෙන වැඩක් කරන්න අමාරුයි . 😥 මං මිනිසුන්ට කැමති නෑ උන් කතා කරනවා ඇහෙනවටත් කැමති නෑ. මට එපාවෙලා බ්ං තියෙන්නෙ. කන්න බොන්නත් පිරියාවකුත් නෑ . කලකිරිච්ච ගතියක් හිතේ තියෙන්නෙ ☹️ ටිකක් වෙලා පාඩම් වැඩ කරද්දී ලොකු නිදිමත ගතිය වගේ එනව. 😞
    ඉක්මනටම depression වලට බෙහෙත් ගනින් :yes:.
    මේ ඩොකා (Dr. N. KUMARANAYAKA) 👇 හොඳයි පුලුවන් නම් ගිහින් හම්බවෙලා විස්තරේ කියපන්.

    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕනවට වැඩිය හිතන්න එපා. තමන්ට සතුටක් දැනෙන දේවල් කරන්න.
    👆 මේකම තමයි මාත් කියන්න ආවෙ

    තමන්ගෙ කැමැත්ත තියෙන දේ කරන කොට එපා වෙන්නෑ.

    O/L වලින් පස්සෙ කරපු කරපු ව්‍යාපෘතිය බ්ංකොලොත් උනා බ්ං.
    කැමති නම් අහන්න.

    එක අරමුණ ක හිත තියාගෙන වැඩක් කරන්න අමාරුයි .ටිකක් වෙලා පාඩම් වැඩ කරද්දී ලොකු නිදිමත ගතිය වගේ එනව. 😞
    කැමති නම් අහන්න.

    ------ Post added on Aug 21, 2023 at 11:09 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය බටහිර බෙහෙත් හරි යන්නේ නෑ
    හොඳ තොවිලයක් කරපං
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    O/L වලින් පස්සෙ කරපු කරපු ව්‍යාපෘතිය බ්ංකොලොත් උනා බ්ං. එක අරමුණ ක හිත තියාගෙන වැඩක් කරන්න අමාරුයි . 😥 මං මිනිසුන්ට කැමති නෑ උන් කතා කරනවා ඇහෙනවටත් කැමති නෑ. මට එපාවෙලා බ්ං තියෙන්නෙ. කන්න බොන්නත් පිරියාවකුත් නෑ . කලකිරිච්ච ගතියක් හිතේ තියෙන්නෙ ☹️ ටිකක් වෙලා පාඩම් වැඩ කරද්දී ලොකු නිදිමත ගතිය වගේ එනව. 😞
    giya aududde mata life eka pattama epa wela hitiye. Merenn tharam epa una .AL fail. Next mata laksha 2k hoyaganna widihak nathuw hitiye. full mood upset. gedarin banum. seeyata pinsidda wenna eya dunna salli. itin man HND ekata man ma salli hoya ganna oone kiyl hithuwa. Anthimedi HND ekata salli ekathu kara. Self learn karanawa godak. campus eke network walata wada eha ynna oone. Anthimedi Mata ISP eke security engineer kenek kathakala job ekata. Pentester position. and meelagadi founder kenek katha kala. Gedara ayanden man gena baya wenne. Normally man paya 3i nidaganne.