පසු කලෙක ඇයට පෙම්වතෙක් ලැබෙන්නීය. ඔහු ඇයට ආදරේය. ඇයද ඔහුට ආදරේය. ඔහුට වෙන කෙල්ලන් සමග ඇසුර ඇය තහනම් කළද, ඔහු ඇසුරු කරන්නේය. ඇයට වෙන කොල්ලන් ඇසුර ඔහු තහනම් නොකළද, ඇය වෙන කොල්ලන් සමග ඇසුරු නොකල යුතුය. චැට් කිරීම, ෆේස් බුකි රික්වෙස්ට් දැමීම සහ ඇක්සෙප්ට් කිරීම, සීමා සහිතය.
meka godaak mage hithata vaduna machan
thank you