Hyquin 600mg
DoxycyclineMelatonin
Tranexamic acid
Ursodeoxycholic acidCetirizine
Fexofenadine
ෆෝමලීන් දුන්නෙ නැද්ද කකුලෙ බල නහරෙට විද ගන්න ?Hyquin 600mg
Doxycycline
Melatonin
Tranexamic acid
Ursodeoxycholic acid
Cetirizine
Fexofenadine
Methylprednisolone
Emistat FT
Livolin Forte
උඹල ගොක්කොල දම දම ඉද්දි ඩොක්ටර් මාව සනීප කෙරුවෆෝමලීන් දුන්නෙ නැද්ද කකුලෙ බල නහරෙට විද ගන්න ?![]()
උණ ගැනිල හිටිය දවස් 4ක් ඉවසගන්න බැරුව හිටියෙකෙරුව පම්ක
උණ හොඳ කරන්න දවස් 4 ක් යන්නෙ නෑනේ.උණ ගැනිල හිටිය දවස් 4ක් ඉවසගන්න බැරුව හිටියෙ
සමහර බේත් බොන්න කිව්වෙ එක වේලයිඋණ හොඳ කරන්න දවස් 4 ක් යන්නෙ නෑනේ.
බලහං උඹෙ අක්මාව ඉදිම්ල ඇති. බොකයි චූයි තනිකර කහ පාට ඇති.
ලඟදිම උඹට icu ලගින්න වෙයි.![]()
උණ හොඳ කරන්න දවස් 4 ක් යන්නෙ නෑනේ.
බලහං උඹෙ අක්මාව ඉදිම්ල ඇති. බොකයි චූයි තනිකර කහ පාට ඇති.
ලඟදිම උඹට icu ලගින්න වෙයි.![]()
SGPT ටෙස්ට් කරන්නේ අක්මාව තමයි අප්පුවා කියපු එකක් හරිගියාමද මන්දසමහර බේත් බොන්න කිව්වෙ එක වේලයි
දැං කෝමත් බේත් ඉවරයි..
ආයෙ හෙට හරි අනිද්ද හරි ඇවිත් ලේ එකක් බලා ගන්න කිව්ව
SGOP/SGPT ටෙස්ට් එකකුත් කරන්න තියෙනව. එකක් කලින් කෙරුව..
සමහර බේත් බොන්න කිව්වෙ එක වේලයි
දැං කෝමත් බේත් ඉවරයි..
ආයෙ හෙට හරි අනිද්ද හරි ඇවිත් ලේ එකක් බලා ගන්න කිව්ව
SGOP/SGPT ටෙස්ට් එකකුත් කරන්න තියෙනව. එකක් කලින් කෙරුව..
අපිට නම් අක්මාවෙ ලෙඩ අල්ලන්න test ඕන නෑSGPT ටෙස්ට් කරන්නේ අක්මාව තමයි අප්පුවා කියපු එකක් හරිගියාමද මන්ද
ලෙඩ ගොඩක්නේ මචං උබ.. මමනම් උනක් හෙම්බිරිස්සාවක් හැදුනොත් මලාට බේත් ගන්නේ නෑ. මොනවහරි තම්බගෙන බොනවා ඕවා බියුවම පසුකාලීනව තව ලෙඩ හැදෙයි. ගිනි උන තිබුනත් නානවා මම දවසක් උපරිම යනවා ඊට පස්සෙ හරි මචං.. මෙහෙ ඩොකෙක් ඉන්නවා ඌත් මලාට බේත් බොන්නේ නෑ.Hyquin 600mg
Doxycycline
Melatonin
Tranexamic acid
Ursodeoxycholic acid
Cetirizine
Fexofenadine
Methylprednisolone
Emistat FT
Livolin Forte
උඹටත් මුට වෙලා තියෙන ටිකම තමයි වෙන්න යන්නෙ එහෙනම්.ලෙඩ ගොඩක්නේ මචං උබ.. මමනම් උනක් හෙම්බිරිස්සාවක් හැදුනොත් මලාට බේත් ගන්නේ නෑ. මොනවහරි තම්බගෙන බොනවා ඕවා බියුවම පසුකාලීනව තව ලෙඩ හැදෙයි. ගිනි උන තිබුනත් නානවා
මම දවසක් උපරිම යනවා ඊට පස්සෙ හරි මචං.. මෙහෙ ඩොකෙක් ඉන්නවා ඌත් මලාට බේත් බොන්නේ නෑ.