මට දුන්න බේත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    Hyquin 600mg

    Doxycycline

    Melatonin

    Tranexamic acid

    Ursodeoxycholic acid

    Cetirizine
    Fexofenadine

    Methylprednisolone

    Emistat FT

    Livolin Forte

     
    • Like
    • Dislike
    Reactions: EVC and tharakaf

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උණ ගැනිල හිටිය දවස් 4ක් ඉවසගන්න බැරුව හිටියෙ
    උණ හොඳ කරන්න දවස් 4 ක් යන්නෙ නෑනේ.

    බලහ‍ං උඹෙ අක්මාව ඉදිම්ල ඇති. බොකයි චූයි තනිකර කහ පාට ඇති.

    ලඟදිම උඹට icu ලගින්න වෙයි. 😨
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උණ හොඳ කරන්න දවස් 4 ක් යන්නෙ නෑනේ.

    බලහ‍ං උඹෙ අක්මාව ඉදිම්ල ඇති. බොකයි චූයි තනිකර කහ පාට ඇති.

    ලඟදිම උඹට icu ලගින්න වෙයි. 😨
    සමහර බේත් බොන්න කිව්වෙ එක වේලයි
    දැං කෝමත් බේත් ඉවරයි..
    ආයෙ හෙට හරි අනිද්ද හරි ඇවිත් ලේ එකක් බලා ගන්න කිව්ව
    SGOP/SGPT ටෙස්ට් එකකුත් කරන්න තියෙනව. එකක් කලින් කෙරුව..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    උණ හොඳ කරන්න දවස් 4 ක් යන්නෙ නෑනේ.

    බලහ‍ං උඹෙ අක්මාව ඉදිම්ල ඇති. බොකයි චූයි තනිකර කහ පාට ඇති.

    ලඟදිම උඹට icu ලගින්න වෙයි. 😨

    සමහර බේත් බොන්න කිව්වෙ එක වේලයි
    දැං කෝමත් බේත් ඉවරයි..
    ආයෙ හෙට හරි අනිද්ද හරි ඇවිත් ලේ එකක් බලා ගන්න කිව්ව
    SGOP/SGPT ටෙස්ට් එකකුත් කරන්න තියෙනව. එකක් කලින් කෙරුව..
    SGPT ටෙස්ට් කරන්නේ අක්මාව තමයි අප්පුවා කියපු එකක් හරිගියාමද මන්ද
     
    • Like
    Reactions: AnuradhaRa

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    මාස ගාණක් යනකල් මහින්සි වෙන්න එපා
    මැරෙන්න පුළුවන් මහින්සි උනොත්
     
    • Like
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමහර බේත් බොන්න කිව්වෙ එක වේලයි
    දැං කෝමත් බේත් ඉවරයි..
    ආයෙ හෙට හරි අනිද්ද හරි ඇවිත් ලේ එකක් බලා ගන්න කිව්ව
    SGOP/SGPT ටෙස්ට් එකකුත් කරන්න තියෙනව. එකක් කලින් කෙරුව..

    donation onada??
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    SGPT ටෙස්ට් කරන්නේ අක්මාව තමයි අප්පුවා කියපු එකක් හරිගියාමද මන්ද
    අපිට නම් අක්මාවෙ ලෙඩ අල්ලන්න test ඕන නෑ 😎
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka

    Hyquin 600mg

    Doxycycline

    Melatonin

    Tranexamic acid

    Ursodeoxycholic acid

    Cetirizine
    Fexofenadine

    Methylprednisolone

    Emistat FT

    Livolin Forte

    ලෙඩ ගොඩක්නේ මචං උබ.. මමනම් උනක් හෙම්බිරිස්සාවක් හැදුනොත් මලාට බේත් ගන්නේ නෑ. මොනවහරි තම්බගෙන බොනවා ඕවා බියුවම පසුකාලීනව තව ලෙඩ හැදෙයි. ගිනි උන තිබුනත් නානවා මම දවසක් උපරිම යනවා ඊට පස්සෙ හරි මචං.. මෙහෙ ඩොකෙක් ඉන්නවා ඌත් මලාට බේත් බොන්නේ නෑ.
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලෙඩ ගොඩක්නේ මචං උබ.. මමනම් උනක් හෙම්බිරිස්සාවක් හැදුනොත් මලාට බේත් ගන්නේ නෑ. මොනවහරි තම්බගෙන බොනවා ඕවා බියුවම පසුකාලීනව තව ලෙඩ හැදෙයි. ගිනි උන තිබුනත් නානවා
    උඹටත් මුට වෙලා තියෙන ටිකම තමයි වෙන්න යන්නෙ එහෙනම්.

    රත් වුණ දේකට වතුර දාල තෙමල බලහ‍ං මොකද වෙන්නෙ කියලා,

    රස්නෙ බහිනව තමයි, හැබැයි මැද බොල් වෙනවා.

    නගින්නෙ නැතුව යයි ඉස්සෙල්ලාම 😨
    මම දවසක් උපරිම යනවා ඊට පස්සෙ හරි මචං.. මෙහෙ ඩොකෙක් ඉන්නවා ඌත් මලාට බේත් බොන්නේ නෑ.
     
    • Haha
    Reactions: SampathSandaruwan