මට දෙන්න පුලුවන් උපදෙස මොකක්ද? (Love Help)

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    oya siddiyama thamai matath une bn.eka parak namai dearakma.mn eda edra mata puluvan davasvala rata bavana karanava vinday 10k withara.sathiyakata ekaparak wage thamai me dastikenan bavana karanna une.puluvan welavaka karahan.ratanan godak hodai.
    .
    Thava ekak youtube eke sinhalaen tyanav JAYSPOT PRODUCTIONS /SL IMPACT SHOW wage motivational video balanna.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ubta thma hithenvnm awurudu 2kt psse.. thwa parak ekit kiypann ara miss kraa kypu function wlt ghilla.. e function thma ooka kynna hndama thna... hbaii "kamaththa ahnna epa.. kmththa kipyana.." oka mthk thyaganin.. eki kmthid ahnne nthuw uba thma hithnv kyl wthrk kiwwa aphu normal wdht function ek iwr wenkm hitiya normal life ek gewwa... ekko othanin ubt eki gna thyn oya gthiya nthiwenv nththm ekit love hithla eki pssen env... othnin psse uba pssen ynna epa... meka kiwwe lagama udaharana dkla thynv kwadawth set wenne nha kypu kolla ekk awurudu 2,3kta psse kello set wenv.. ekai... (hbai ethn mehem ekk thynv ehm wenne ekige interest eke wena kollek innv uuwa labagnna bha kyl therunam iilaga option eka wena uba gwta enn plwn oya awurudu 2t psse aphu ahuwhm... eken kynne nha kella kapatii kiyla mokd ewa unge homones winm wena dewl... kapatikam newei bn...)
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම කිරියේ ඕන තරම් Threads දැකලා තියෙනවා අවුරුදු 7,8 යාළු වෙච්ච සීන් පවා නැතිවෙලා තියෙනවා. සමහරවිට මේක දැක්කම හිතෙන්න පුළුවන් අපිට වෙච්ච Love ප්‍රශ්න එක්ක උඹේ ප්‍රශ්නේ මොකක්ද කි‌යලා. ඒත් බං මේ ප්‍රශ්නෙ මට සාපෙක්ෂව මම හෙනටම විදවනවා. හැමදාම රැයක් දවාලක් නැතිව ඒකි ගැන හිත හිත ඉදලා මගේ ජීවිතේ තවත් කාලකණ්ණි කරගන්න බැරි නිසා තමා මම උඹලට මේ කථාව දාන්නේ. අඩුම තරමේ මට අළුත් අවුරුද්දෙවත් හැදෙන්න ඕන බං. Please මගේ කථාව පොඩ්ඩක් තේරැම් අරන් මට මෙතනින් ගොඩ එන්න අඩුම තරමෙන් වචනෙකින්වත් උපදෙසක් දියන් බං. ලොකු උදව්වක්!

    මම හිතින් අවුරුද්දක් විතර කෙල්ලෙක්ට ආදරේ කරා. ඒ කෙල්ල මට කැමතියි කියලා පස්සේ මට ආරංචියක් ආවා ලොකු විශ්වාස මාර්ගයකින්. ඊට මාස 6කට පස්සේ විතර වගේ මම ඉතින් ඒ කෙල්ලට හම්බෙන්න ඕන කියලා ඒ කෙල්ල හම්බෙන්න ආවම Askout කරා. ඒ කෙල්ල පස්සේ දවසක Reject කරා. මම, ඇයි මාව Reject කරේ කියලා ඒ කෙල්ලගෙන් හේතු ඇහුවෙ නෑ. ඒත් ඒ කෙල්ල යාළුවන්ට කියලා තිබ්බා මම අනිත් කොල්ලෝ වගේ එයත් එක්ක Message කරන්නේවත් නෑ වගේ බයිලා. මම එහෙම ලොකුවට ‌එයා එක්ක Message ක‌රන්න ගියේ නෑ වැඩේ නාගනී කියලා. ඒත් ‌අපි දෙන්න අතරෙ ඒ කාලෙ ඉදන් හොද Communication එකක් තිබුණා. අදටත් ඒ කෙල්ල එක්ක මම කිසිම අවුලක් නෑ. මේ ළගදිත් Event එකකදි හම්බවෙලා හොදට කථා බහ කරා.

    ඒත් බං මට තියෙන ප්‍රශ්නෙ මට කවදාවත් ඒ කෙල්ලගෙන් Move වෙන්න බැරි එක. මම සිරාවටම ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙත් ඒ කෙල්ල දෙකින් එකක් කියයි. ඊට පස්සේ මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් මට තාම ඒ කෙල්ල ගැන හිතන එක නවත්වන්න බෑ. උදේ ඉදන් රෑ වෙනකන් ඒ කාලේ හිටපු මතක එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 2කට ආසන්නයි. මගේ මුළු ජීවිතේම අවුරුදු 2කින් විතර කාලකණ්ණි වුණා කියලා හැගීමක් එනවා.

    මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක්. මේ වගේ දෙයක් නිසා මම මෙච්චර වැටෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නෑ. ඒ කෙල්ල ඉන්න Photo එකක් දැක්කමත් එක පාරටම මානසිකව වැටෙනවා. මම ගොඩක් Functions මිස් කරා ඔය Incident එක නිසා.

    අනිත් එක මම Askout කරා කියලා මේ කෙල්ල එයාගෙ යාළුවොන්ට කියලා තිබ්බා. ඒ කෙල්ලගේ යාළුවෝ ගොඩක් මම අදුරන අය. උන් මට කවදාවත් මට ඒ වගක් දන්න බව කිව්වේ නෑ. ඒත් මට වෙලාවකට ඒක මොකක්ද වගේ. නිකන් කෙල්ලෙක්ගෙන් Reject වුණා කියලා මැරෙන්නද බං...

    මචන් මේ වගේ තත්වෙකට ගොඩක් අය පත්වෙලා ඇති. උඹලගේ Persocal Experiences පොඩ්ඩක් Share කරපන්කෝ. ඒක මට ලොකු උදව්වක් වේවි මට හිත හදාගන්න. පරිස්මින් ඉදපල්ලා! ජය!
    බ්‍රෝ dm එකක් දාන්න මම ක්‍රමේ කියල දෙන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,256
    113
    - උඩරට -
    " මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක් "

    මෙම වගන්තිය ට අනූව උබට ගැලපෙන්නේ කොල්ලෙක් මිසක් කෙල්ලෙක් නොවේ 😅

    කොල්ලෙක් ගෙන් අහපන් පට ගාලා කැමැත්ත දෙයි 😁 කොල්ලා දෙයි උබට ශැප ශැප ගොඩාක්..

    I Love You Kiss GIF
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    Love pissuwath itin honda keranne amaru pissuwak. Only Time can heal this pissuwa
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම කිරියේ ඕන තරම් Threads දැකලා තියෙනවා අවුරුදු 7,8 යාළු වෙච්ච සීන් පවා නැතිවෙලා තියෙනවා. සමහරවිට මේක දැක්කම හිතෙන්න පුළුවන් අපිට වෙච්ච Love ප්‍රශ්න එක්ක උඹේ ප්‍රශ්නේ මොකක්ද කි‌යලා. ඒත් බං මේ ප්‍රශ්නෙ මට සාපෙක්ෂව මම හෙනටම විදවනවා. හැමදාම රැයක් දවාලක් නැතිව ඒකි ගැන හිත හිත ඉදලා මගේ ජීවිතේ තවත් කාලකණ්ණි කරගන්න බැරි නිසා තමා මම උඹලට මේ කථාව දාන්නේ. අඩුම තරමේ මට අළුත් අවුරුද්දෙවත් හැදෙන්න ඕන බං. Please මගේ කථාව පොඩ්ඩක් තේරැම් අරන් මට මෙතනින් ගොඩ එන්න අඩුම තරමෙන් වචනෙකින්වත් උපදෙසක් දියන් බං. ලොකු උදව්වක්!

    මම හිතින් අවුරුද්දක් විතර කෙල්ලෙක්ට ආදරේ කරා. ඒ කෙල්ල මට කැමතියි කියලා පස්සේ මට ආරංචියක් ආවා ලොකු විශ්වාස මාර්ගයකින්. ඊට මාස 6කට පස්සේ විතර වගේ මම ඉතින් ඒ කෙල්ලට හම්බෙන්න ඕන කියලා ඒ කෙල්ල හම්බෙන්න ආවම Askout කරා. ඒ කෙල්ල පස්සේ දවසක Reject කරා. මම, ඇයි මාව Reject කරේ කියලා ඒ කෙල්ලගෙන් හේතු ඇහුවෙ නෑ. ඒත් ඒ කෙල්ල යාළුවන්ට කියලා තිබ්බා මම අනිත් කොල්ලෝ වගේ එයත් එක්ක Message කරන්නේවත් නෑ වගේ බයිලා. මම එහෙම ලොකුවට ‌එයා එක්ක Message ක‌රන්න ගියේ නෑ වැඩේ නාගනී කියලා. ඒත් ‌අපි දෙන්න අතරෙ ඒ කාලෙ ඉදන් හොද Communication එකක් තිබුණා. අදටත් ඒ කෙල්ල එක්ක මම කිසිම අවුලක් නෑ. මේ ළගදිත් Event එකකදි හම්බවෙලා හොදට කථා බහ කරා.

    ඒත් බං මට තියෙන ප්‍රශ්නෙ මට කවදාවත් ඒ කෙල්ලගෙන් Move වෙන්න බැරි එක. මම සිරාවටම ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙත් ඒ කෙල්ල දෙකින් එකක් කියයි. ඊට පස්සේ මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් මට තාම ඒ කෙල්ල ගැන හිතන එක නවත්වන්න බෑ. උදේ ඉදන් රෑ වෙනකන් ඒ කාලේ හිටපු මතක එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 2කට ආසන්නයි. මගේ මුළු ජීවිතේම අවුරුදු 2කින් විතර කාලකණ්ණි වුණා කියලා හැගීමක් එනවා.

    මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක්. මේ වගේ දෙයක් නිසා මම මෙච්චර වැටෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නෑ. ඒ කෙල්ල ඉන්න Photo එකක් දැක්කමත් එක පාරටම මානසිකව වැටෙනවා. මම ගොඩක් Functions මිස් කරා ඔය Incident එක නිසා.

    අනිත් එක මම Askout කරා කියලා මේ කෙල්ල එයාගෙ යාළුවොන්ට කියලා තිබ්බා. ඒ කෙල්ලගේ යාළුවෝ ගොඩක් මම අදුරන අය. උන් මට කවදාවත් මට ඒ වගක් දන්න බව කිව්වේ නෑ. ඒත් මට වෙලාවකට ඒක මොකක්ද වගේ. නිකන් කෙල්ලෙක්ගෙන් Reject වුණා කියලා මැරෙන්නද බං...

    මචන් මේ වගේ තත්වෙකට ගොඩක් අය පත්වෙලා ඇති. උඹලගේ Persocal Experiences පොඩ්ඩක් Share කරපන්කෝ. ඒක මට ලොකු උදව්වක් වේවි මට හිත හදාගන්න. පරිස්මින් ඉදපල්ලා! ජය!
    මචන් කෙල්ලගේ මනාපය ඉල්ලන්න යන්න එපා.
    සමහර කෙල්ලන්ට ඒක සෙට් වෙන්නේ නැ.
    උබ සීරියස් වෙනවා වගෙ තේරෙනවා එතකොට.උන්ට එතකොට අපහසුවක්.(when they are not ready)
    දිගටම අල්ලගන පලයන්.
    ඒකි ඔකේ වෙනවා.
    මම පස්සෙ පස්සෙ කෙල්ලන්ග්න් කැමැත්ත ඇහුවේ නැ.
    මුලින් ඔය කරා මමත් :)