මට නම් ඇති වෙලා ඉන්නේ.. :(

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹටනම් අවුරුදු 29 වෙද්දී ගෙදරින් හරි දෙක තුනක් කතා කරලා.. මගෙන් ඔය ගැන අහන්නෙවත් නෑ..:rofl:
    ඇහුවත් දැම්ම බඳින්න වෙන්නෙත් නෑ..;)
    ඒ නිසා පිස්සු නැතුව හිටු.! :cool:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කලබලේට මොකක් හරි ගොං කරත්තෙකට කරගහන්න නම් එපා :)
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අවුරුදු 29ක් වෙනවා තාම serious කරන්න ගෑනු ළමයෙක් හම්බුනේ නෑ.... ලගදිත් ඇහුවා ඇත්තටම ආදරේ කරන්න කෙනෙක්ගෙන් එයා මට හරියට උත්තරයක් දුන්නෙත් නෑ....දැන් තේරෙනවා මාව නිකන් මග අරිනවා වගේ.... ඒක නිසා මන් වැඩිය පස්සෙන් යන්නෙත් නෑ...ගෙදරිනුත් කීප දෙනෙක් කතා කළා...එත් එකම එක්කෙනයි හිතට ඇල්ලුවේ...මගේ horoscope එක යැව්වා..ඒ ගොල්ලන්ගෙන් තාම උත්තරයක් නෑ.. බොහෝ දුරට match වෙන්නේ නැතුව ඇති..දැන්නම් තනියෙන් ඉඳලා එපා වෙලා තියෙන්න බන්..... හරිම අමාරුයි හිතට....කලින්නම් ඇන්ටිලා,අක්කලා,කෙල්ලෝ එහෙම ආතල් එකට ආශ්‍රය කළා ඒ උනාට දැන් නම් හැමදාම ලගින් ඉන්න කෙනෙක් ඕන කියලා දැනෙනවා...

    ඕවා මොනාද බං, ඉවසලා ඉදපන් ඔක්කෝම වෙන්නේ හොදටයි කියලා. වෙලාව ආවම වෙන දෙයක් වෙයි.