තෝ මොන ගුබ්බෑයමකද ඉන්නෙ සොන්නයො? අපිට ඔය කියන වගාවල් තියෙනව. තොපිට කන්න දෙයක් නැත්නම් සිමෙන්ති ටිකක් කාපන්.ලංකාව නෙවි ණය ගට්ටේ රාජෆක්ස ආණ්ඩුව
2016 වගේ වෙද්දී ගමෙහ් උන්ට නම් යන්තම් ජිවත් වෙන්න පුළුවන් වෙයි කුබුරක් හේනක් කොටන්.
කොස් ගහක්, දෙල් ගහක්, හබරල, මයියොක්කා, බතල එහෙම වවල තියාගනින් වත්තේ ඉඩ තියේ නම්. මස් මාළු කනව නම් ගo උරෝ පැටව ටිකක් හෝ මිරිදිය මාළු පොකුණක් අටව ගනිං.
කඩවල බඩු නැද්ද? දැන් කිරිපිටි නෑ. සතොසේ හයිලන්ඩ් කිරිපිටි දෙන්නේ එකාට එක ගානේ එකත් සීමිත ගානක්.
මම ඊයේ හවස ගිය වෙලාවේ ඒ කිරිපිටි පැකට් එකක් ගට්ට පුද්ගලයෙක් 70-77 කාලයක් ගැන කියව කියව ගියා. හැබැයි දැන් සන්ධානෙට චන්දෙ දුන්න වේසිගෙ පුට්ටු නම් හොයාගන්නවත් නෑ.


කිරිපිටි නැතිවුනාම මුලු රටේම බඩු නෑ කියන්නෙ මොන සමීකරනෙන්ද පොන්ස්?



අපේ පැත්තම එදත් සන්ධානෙට අදත් සන්ධානෙට. හැබැයි බොරුවට හැම එකටම ආන්ඩුවට බනින්නෙ පොරත්වෙට. අපිත් එහෙමයි. එලියට බැස්ස ගමන් ආන්ඩුවට බනිනව.




mahindaya thawa hirata p*ke ari bolata

