මට නම් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාව නෙවි ණය ගට්ටේ රාජෆක්ස ආණ්ඩුව
2016 වගේ වෙද්දී ගමෙහ් උන්ට නම් යන්තම් ජිවත් වෙන්න පුළුවන් වෙයි කුබුරක් හේනක් කොටන්.

කොස් ගහක්, දෙල් ගහක්, හබරල, මයියොක්කා, බතල එහෙම වවල තියාගනින් වත්තේ ඉඩ තියේ නම්. මස් මාළු කනව නම් ගo උරෝ පැටව ටිකක් හෝ මිරිදිය මාළු පොකුණක් අටව ගනිං.

කඩවල බඩු නැද්ද? දැන් කිරිපිටි නෑ. සතොසේ හයිලන්ඩ් කිරිපිටි දෙන්නේ එකාට එක ගානේ එකත් සීමිත ගානක්.
මම ඊයේ හවස ගිය වෙලාවේ ඒ කිරිපිටි පැකට් එකක් ගට්ට පුද්ගලයෙක් 70-77 කාලයක් ගැන කියව කියව ගියා. හැබැයි දැන් සන්ධානෙට චන්දෙ දුන්න වේසිගෙ පුට්ටු නම් හොයාගන්නවත් නෑ.
තෝ මොන ගුබ්බෑයමකද ඉන්නෙ සොන්නයො? අපිට ඔය කියන වගාවල් තියෙනව. තොපිට කන්න දෙයක් නැත්නම් සිමෙන්ති ටිකක් කාපන්.:lol::lol:

කිරිපිටි නැතිවුනාම මුලු රටේම බඩු නෑ කියන්නෙ මොන සමීකරනෙන්ද පොන්ස්?:eek::eek::lol:

අපේ පැත්තම එදත් සන්ධානෙට අදත් සන්ධානෙට. හැබැයි බොරුවට හැම එකටම ආන්ඩුවට බනින්නෙ පොරත්වෙට. අපිත් එහෙමයි. එලියට බැස්ස ගමන් ආන්ඩුවට බනිනව.
:lol::lol:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගොඩක් එදිනෙදා කුලීවැඩ සහ වෙනත් දයිනික ආදායම් ගන්න අය රේස් දානව
ඕකෙන් කියන්න බෑ සල්ලි තියෙනවා කියල
කම්මැලිකම ? පලයන් බං යන්න උබලට මොකක්හරි රීසන් එකක් තියෙනවා ආණ්ඩුවට සුදුහුණු ගාන්න. යකෝ කුලිවඩක් කරලා ගන්න ගානෙන් දවසක් කන්න බොන්න ගියාම එක ඉවර වෙනව නම් එක උගේ කම්මැලිකමද නැතිනම් රටේ ආර්ථික අසාර්තකත්වයද ?
යකෝ ලන්කාවෙ පොල් කඩන එකෙකුත් 1000+ දවසට හොයනව. මෙතන සෝබනේට නෑ නෑ කියලා ඇඬුවට වැඩක් නෑ. ඉස්සර වගේ අඬන උන්ට නිකන් කිසි දෙයක් ලැබෙන්නෙ නෑ. උඹට ඕනනම් උඹ හම්බකරපන්:cool::cool:
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
යකෝ ලන්කාවෙ පොල් කඩන එකෙකුත් 1000+ දවසට හොයනව. මෙතන සෝබනේට නෑ නෑ කියලා ඇඬුවට වැඩක් නෑ. ඉස්සර වගේ අඬන උන්ට නිකන් කිසි දෙයක් ලැබෙන්නෙ නෑ. උඹට ඕනනම් උඹ හම්බකරපන්:cool::cool:

http://www.elakiri.com/forum/showpost.php?p=16154045&postcount=34
මේ වගේද? :lol:
uh41XFK.png
 

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    aparade e kale suddonta me rata allaganna dila balan hitiyanan apith ada suddone :cool:
    ehenan api melahakata katha karanne british english lol :lol:
    illan kawa nan iwasan hitapan dan ithin :P mahindaya thawa hirata p*ke ari bolata
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    යකෝ ලන්කාවෙ පොල් කඩන එකෙකුත් 1000+ දවසට හොයනව. මෙතන සෝබනේට නෑ නෑ කියලා ඇඬුවට වැඩක් නෑ. ඉස්සර වගේ අඬන උන්ට නිකන් කිසි දෙයක් ලැබෙන්නෙ නෑ. උඹට ඕනනම් උඹ හම්බකරපන්:cool::cool:

    Ubath pol da kadannehhhhh:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙච්චර කාලයක් තිස්සේ කට කැඩෙනකන් කිය කියා අත රිදෙන කම් ලිය ලිය ආණ්ඩුවේ බත් බැලයන්ගේ ගොන්පාර්ට් වලට මුහුණ දෙමින් හරක්ට වගේ පැහැදිලි කරේ ඔව්වා තමා බන් .කමක් නැහ උඹට දැන්වත් තේරුනා නම් ,දැන් ඉතිං මේ ආණ්ඩුව පන්නන එකතු වෙයන්
    :lol::lol::lol::yes:
    ඒත් ආණ්ඩුව පැන්නුව පමණින්ම මේක ඉවරයක්වෙයිද කියන ඒකයි ප්‍රශ්නය සහෝ ........:(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    aparade e kale suddonta me rata allaganna dila balan hitiyanan apith ada suddone :cool:
    ehenan api melahakata katha karanne british english lol :lol:
    illan kawa nan iwasan hitapan dan ithin :P mahindaya thawa hirata p*ke ari bolata

    :yes: eka aththa machan ehenam ada lankawa hong kong wage diyunu wela .wedi hodata ape eun palakayo karata un rata gena hithanne ne:dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ane mandha Lankawe minissunta money naha kiyala kiyanne kohomadha ? Night ekata Race bookey ekaka counter ekak lagata vela inna. Monara kola spend karana vidiya dakkoth, mea lankawadha kiyala hithevi. Money nathi kamaa newe Sinhalayage urumayen ena kammalikama[laziness ] srilankawe duppath kamata eka reason ekak.

    එහෙම කියන්න එපා හැම මිනිහටම සම අවස්තා නෑ .සල්ලි තියෙන මිනිහට ආයෝඡනය කරන්න පුලුවන් වුනාට හැමොටම බෑ. ලංකාවේ එක පුද්ගල ආදයම බෙදී යන විදියත් වෙනස් .සුලුතරයක් වැඩියෙන් උපයනවා එගොල්ලන්ට දේශපාලන ශක්තිය නිල බලය ඔව තමයි ගොඩක් වෙලාවට .මේ එලකිරි එකේ ධනපත් පන්තියට කඩේ යන උන් හිතාගෙන ඉන්නේ උනුත් එ පැලැන්තියේමයි කියලා. එයාලා දන්නේ නෑ තමන් මධ්‍යම පානිතකයෙක් කියලා. ඔන්න ඔකයි තත්වය. අනිත් එක ලංකාවේ තියෙන්නේ සේවා ආර්ථකයක් හැමෝම බලන්නේ සේවා ලබා සීම් තුලින් ආදායම් ලබන්න එත් නිෂ්පාදන ආර්තිකයක් තුලින් විතරයි රටක් දියුණු වේන්නේ. සමාඡයේ සුලුතරයක් ක්‍රය ශක්තිය වැඩි වුනා කියලා රට දියුණුයි කියනවා නම් එක වැරදියි .
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනිවා බන් ,අපේ එවුන්ගේ කොඳු කඩලා තියෙන්නේ .පිට කොන්ද නැති ජාතියක් වෙලා තියෙන්නේ .ගොන් මානසිකත්වයක් ඔළුවට දාලා තියෙන්නේ .
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අනිවා බන් ,අපේ එවුන්ගේ කොඳු කඩලා තියෙන්නේ .පිට කොන්ද නැති ජාතියක් වෙලා තියෙන්නේ .ගොන් මානසිකත්වයක් ඔළුවට දාලා තියෙන්නේ .
    ඔව් ඉතින් අපි කලේ අවරුදු 2500 ක ඉතිහාසය ගැන කතා කීරීම මිස e ඉතිහාසයෙන් ඉගෙන ගත්ත එක නෙමෙයිනේ .
     

    SMD

    Active member
  • Oct 25, 2007
    913
    189
    43
    Nittambuwa / Brussels
    දේශපාලනේ සහ මිනිස්සුන්ගෙ හැදියාව ඇරෙන්න ලෝකෙ ජීවත් වෙන්න හොදම රට මේක බන්...
    අත්දැකීමෙන් කියන්නෙ... ආයෙ දෙකක් නෑ
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Dawsakata kudu shot dekakata wada gahuwahama ohoma wenawalu.dan ithin hoddala nida ganin.:(

    ඌ හම්බ කරන එකෙයි ,හොරකම් කරන එකෙයි තේරුමවත් දන්නේ නැති එකෙක්. PTC site වල මිනිස්සුන්ගේ සල්ලි ගසාකාලා මෙතන පොරටෝක් දෙනවා හම්බ කරන එක ගැන. මේවට අපිට පුකෙ#නුත් හිනා :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    ඌ හම්බ කරන එකෙයි ,හොරකම් කරන එකෙයි තේරුමවත් දන්නේ නැති එකෙක්. PTC site වල මිනිස්සුන්ගේ සල්ලි ගසාකාලා මෙතන පොරටෝක් දෙනවා හම්බ කරන එක ගැන. මේවට අපිට පුකෙ#නුත් හිනා :rofl:

    :lol::yes:
     

    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    දේශපාලනේ සහ මිනිස්සුන්ගෙ හැදියාව ඇරෙන්න ලෝකෙ ජීවත් වෙන්න හොදම රට මේක බන්...
    අත්දැකීමෙන් කියන්නෙ... ආයෙ දෙකක් නෑ

    :yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දේශපාලනේ සහ මිනිස්සුන්ගෙ හැදියාව ඇරෙන්න ලෝකෙ ජීවත් වෙන්න හොදම රට මේක බන්...
    අත්දැකීමෙන් කියන්නෙ... ආයෙ දෙකක් නෑ

    Among humans there are also better and worse conditions for attaining enlightenment. Besides being born as a human, the favorable conditions for obtaining enlightenment are:

    • Being born a human at a time when a Buddha has arisen, has taught the Dharma, and has left a Saṅgha that carries on the teachings; at such times there is a chance to learn the Dharma.

    • Being born a human in countries where the Dharma is known. Buddhist commentaries contrast the "central lands" where Buddhism is known and can be practiced (originally just northern India, but now including a much larger portion of the globe) with "border countries" where Buddhism is unknown or cannot be practiced due to legal or practical impediments, for instance, a lack of qualified teachers. Technically a "central land" is one which possesses any one of the Buddhist saṅghas of bhikṣus, bhikṣuṇīs, upāsakas or upāsikās.

    • Being born a human who has the physical and intellectual capacity to grasp the basic message of the Dharma.

    • Accepting the relationship between good or evil actions and their consequences, believing that good actions will lead to a happier life, a better rebirth or to enlightenment.

    • Confidence in the moral teachings conveyed in the Vinaya.

    • Avoiding crimes against people and against the Dharma.

    • Having sincere compassion for other people.[6]
    http://en.wikipedia.org/wiki/Human_beings_in_Buddhism